වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
2023.08.12 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
අගෝස්තු 11, 2023
ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.27
රාහු කාලය - පෙ.ව. 09.10 සිට පෙ.ව. 10.43 දක්වා
සුබ දිශාව - දකුණ
මේෂ
මිල මුදල් අඩුකම පිළිබඳව හිතට කරදර ඇතිවනු ඇත. සතුරු පීඩාවක් ඇති වීමට හෝ සතුරන් ඇති වීමට කරුණු යෙදෙන දිනයක් බැවින් කතාවේදී පරිස්සම් විය යුතුය.
වෘෂභ
වියදම් අධික වන අතර ණය වීමට පවා කරුණු යෙදේ. අන් අයගේ කතා නිසා තම සිතට දුක් සහිත ගතියක් ඇතිවනු ඇත. අවුල් වියවුල් සහිත දිනයකි.
මිථුන
අන් අයට සංග්‍රහ කිරීමට හෝ අනුන්ගෙන් තමාට සංග්‍රහයක් ලැබෙන දිනයකි. උත්සාහ වන්තව කටයුතු කරයි. ශරීරයට, සිතට සුළු වශයෙන් හෝ සැප පහසුවක් ඇතිවනු ඇත. ගෙදර දොර පිරිසුදුව තබා ගැනීමට ද කැමැත්තක් ඇතිවේ.
කටක
තමා නොකළ වැරැදිවලට නිකරුණේ චෝදනා අපහාස විඳීමට සිදුවනු ඇත. කරගෙන ආ කටයුතු කැඩීබිඳී යාමට හෝ ප්‍රමාදවීමට කරුණු යෙදේ. ශරීරාබාධයකට ද ඉඩ ඇත. ගනුදෙනුවලදී පරිස්සම් විය යුතුය.
සිංහ
අලුත් පිරිසක් ආශ්‍රයට ලැබෙනු ඇත. හිතවත් අයෙක් හෝ ඥාතියෙක් තමා සොයාගෙන එන දිනයකි. මිල මුදල් ලාභ මෙන්ම නොයෙක් ආකාරයේ කටයුතුවලින් ලාභ හිමිකරයි.
කන්‍යා
බලාපොරොත්තු ඉටුවන දිනයකි. ඥාතීන් ද තමා ගැන සතුටට පත්වන බවක් පෙනේ. මිල මුදල් ලාභ හිමිකරයි. කරගෙන එන කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතු සාර්ථක වේ.
තුලා
ශරීරයට අධික වෙහෙසක් ඇතිවේ. පපුවේ අමාරු ගතියක් ද ඇතිවනු ඇත. පින් දහම් කටයුතු කෙරෙහි ආශාවක් භක්තියක් ඇති කරන දිනයකි.
වෘශ්චික
නිශ්ඵල ගමන් බිමන් මෙන්ම අධික වියදම් ද යෙදෙනු ඇත. නියම වේලාවට කෑම බීම ගැනීමට නොහැකිව නිසා බඩ සම්බන්ධ පීඩාවන් ඇතිවිය හැකිය. සිතේ සැකයක් ඇතිව කටයුතු කරයි.
ධනු
පී‍්‍රතිමත් ගමන් බිමන් යෙදෙන අතර අන් අයගේ ගෞරවයට ද ලක්වනු ඇත. විනෝදයට සිත ඇදී යනු දිනයකි. සිතට සතුට ගෙන දෙන කරුණු ඇතිවේ.
මකර
ගෙදර දොර කටයුතුවල දියුණුවක් ඇති කරයි. බලාපොරොත්තු ඉටුවීම මත සිතට සතුටක් ගෙනදේ. වෙනත් අයකුගේ හෝ තමාගේ අසනීපයක් වෙනුවෙන් කතා කිරීමට සිදුවනු ඇත.
කුම්භ
බලාපොරොත්තු කඩව යන දිනයකි. ප්‍රේම සම්බන්ධතාවලට බාධා ඇතිවේ. එමෙන්ම කරගෙන යන කටයුතුවලට ද බාධා මතුවේ. සිතේ පී‍්‍රතිය අඩුව යන දිනයකි.
මීන
සිතට බයක් ඇතිවනු ඇත. නින්දට බාධා ඇති කරයි. අන් අය ගැන සිතේ සැකයක් ඇතිව කටයුතු කරනු ඇත. උදරාබාධ, සෙම් අමාරු, ජලයෙන් පීඩා ඇති කරන දිනයකි.
ඡ්‍යොතිර්වේදී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.15 රාහු කාලය - උදේ 09.24 - 10.53 සුබ දිශාව - දකුණ මේෂවගකීමකින් නිදහස සැලසෙමින් දවස ආරම්භ කරයි....
2024-01-19 19:30:00
ඉර උදාව – පෙ.ව. 06.28 ඉර බැසීම – ප.ව. 06.14 රාහු කාලය – උදේ 10 .52 -12.21 සුබ දිශාව – දකුණ මේෂගතට සිතට සැනසිල්ල උදා කරන බවක් පෙනේ. මෙතෙක්...
2024-01-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.14 රාහු කාලය - දහවල් 01.49 - 03.18 සුබ දිශාව - නැඟෙනහිර මේෂවගකීම් බහුල වෙමින් දවස ආරම්භ කරයි....
2024-01-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.13රාහු කාලය - දවල් 12.20 - 01.48සුබ දිශාව - උතුර මේෂස්ථිර අදහස් ඇතිව කටයුතු...
2024-01-16 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.13 රාහු කාලය - සවස 03.16 - 04.45සුබ දිශාව - උතුර මේෂ නිතර ඇවිදිලි...
2024-01-15 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.12රාහු කාලය - උදේ 07.55 - 09.23සුබ දිශාව - නැඟෙනහිර මේෂඅසල්වැසි සිත් අමනාපකමක්...
2024-01-14 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.12 රාහු කාලය - සවස 04.43 - 06.12 සුබ දිශාව - දකුණ මේෂවිශේෂ ගමනක් වෙනුවෙන්...
2024-01-13 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.26 ඉර බැසීම - ප.ව. 06.11 රාහු කාලය - උදේ 09.22 - 10.50සුබ දිශාව - දකුණ මේෂ විනෝද චාරිකාවක්...
2024-01-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.26 ඉර බැසීම - ප.ව. 06.11 රාහු කාලය - උදේ 10.50 - 12.19 සුබ දිශාව - දකුණ මේෂවිශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ....
2024-01-11 19:30:00
ඉර උදාව පෙ.ව. 06.26 ඉර බැසීම ප.ව. 06.10 රාහු කාලය දවල් 01.46 - 03.14 සුබ දිශාව – නැඟෙනහිර මේෂඅලුත් බලාපොරොත්තු ඇති කරමින් සතිය ආරම්භ කරයි...
2024-01-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.25 ඉර බැසීම - ප.ව. 06.10 රාහු කාලය - දවල් 12.17 - 01.46 සුබ දිශාව - නැඟෙනහිර මේෂණය ගනුදෙනුවක් පියවා ගැනීමට කටයුතු උදා...
2024-01-09 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.25 ඉර බැසීම - ප.ව. 06.09 රාහු කාලය - සවස 03.13 - 04.41 සුබ දිශාව - උතුර මේෂපවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක්...
2024-01-08 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.25 ඉර බැසීම - ප.ව. 06.09 රාහු කාලය - උදේ 07.53 - 09.21 සුබ දිශාව - උතුර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. නිතර අලුත් දේ...
2024-01-07 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.24 ඉර බැසීම - ප.ව. 06.09 රාහු කාලය - සවස 04.40 - 06.09 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅතමිට සරු වුවත් වැයපස අධික කරන බවක් පෙනේ...
2024-01-06 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.24 ඉර බැසීම - ප.ව. 06.08 රාහු කාලය - උදේ 09.20 - 10.48 සුබ දිශාව - දකුණ මේෂඅමතර ලැබීම්වලට ඉඩකඩ ඇති බවක් පෙනේ. නිතර...
2024-01-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.23 ඉර බැසීම - ප.ව. 06.07 රාහු කාලය - උදේ 10.47 - 12.15 සුබ දිශාව - දකුණ මේෂපවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්විය...
2024-01-04 19:30:00