වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
එක්තරා පඬිවරයකු වෙත පැමිණි ගෝලයකු තමන්ට දියුණු විය යුතු බව පවසා එයට ක්‍රමවේදයක් පවසන ලෙස ඉල්ලා සිටියා. පඬිවරයා පළමුව විමසුවේ ඒ සිසුවාට අවශ්‍ය ලෞකික දියුණුවද ලෝකෝත්තර දියුණුවද කියලා. පළමුව ලෞකික දියුණුවත් ඒ අතරම ජීවිතයේ ලෝකෝත්තර වශයෙන් දියුණුවත්...
මෙතෙක් කතාව
සංචාරකයකු මෙන්ම ලේඛකයකුද වන එක්තරා පුද්ගලයකු ජර්මනියේ ප්‍රාදේශීය හෝටලයක ලැගුම් ගන්නා අතර සවස් යාමයේ වට පිටාවේ ඇවිදින්නට යයි. මේ ගමනේදී එක්තරා සුන්දර මිටියාවතක් දකින ඔහු ඒ කරා පිය නඟන්නේ තම රියදුරාගේ බලවත් විරෝධය මධ්...
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව මෙහිදී සඳහන් කරනු ලැබේ. ඉංග්‍රීසි භාෂාවේ A අකුරේ සිට K අකුර දක්වා නම් පටන් ගන්නා අයගේ පලාඵල විස්තර පසුගිය...
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව පැවසිය හැකි බව ඔබ දන්නවා. ඉංග්‍රීසි භාෂාවේ A සිට H දක්වා අකුරුවලින් නම් පටන් ගන්නා අයගේ පලාපල විස්තර පසුගිය...
මේ භයංකාර මිටියාවතට පා නොතබන ලෙසට කළ කිසිදු යාඥාවකින් පලක් නොවූ තැන මහලු අශ්ව රථ රියදුරා මගෙන් සමු ගත්තේ කිව නොහැකි තරම් සානුකම්පිත බැල්මක් මා වෙත යොමු කරමිනි. ඉක්බිති හතර පස් වැනි වතාවටත් පපුව මත කුරුසියේ සලකුණ ඇඳගත් හෙතෙම අශ්ව කරත්තයට නැගුණේ...
වාද්දුවේ සිගේරා රූපශ්‍රී
ප්රශ්නය
වෛද්යචාර්යතුමනි,
තිස්තුන් හැවිරිදි මා සංචාරක නිකේතනයක සේවය කරන සේවකයෙකි. කෑම කෑවාට පසුව ඇඹුල් රස උගුරට එන ගතියක් පවතිනවා. බඩේ රිදීමකුත් පවතිනවා. මහන්සි වුණත් නූනත් ඇඟ පත පුරාම...
බිනර මස එළැඹුන එක්දිනක හිමිදිරි පාන්දර බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් ධ්‍යානයකට සමවැදී භාවනානුයෝගීව පුරා හෝරාවක් ගත කළ සේක.
ඉන්පසු පන්සල් භූමියත්, බෝමළුවද ඇමද පවිත්රකොට පහළ විශාල පොකුණෙන් දිය ස්නානය කොට පැමිණ...
සැප්තැම්බර් 06
(පෞද්ගලික අංකය 6)
ඔයා ඉතා ප්‍රේමණීය චරිතයක්. ඒ නිසාමද මන්දා වන ඹබරෙක් වගේ තරුණ වියට පා තැබීමත් සමඟ ලෞකික හා ආධ්‍යාත්මික යන දෙමංසලක කුමන මඟ යනවාදැයි තීරණය ගැනීම ඔබට මහත් වෙහෙසකාරී අත්දැකීමක් වේනවා. ඔබ නිතරම...
ඈත එපිට දවසක එක්තරා රටක කුරිරු රජ කෙනෙක්ට පුදුම කුතුහලයක් ඇති වුණා. ඒ තමන්ගේ රාජ්‍යයේ සතුටින් සහනයෙන් දිවි ගෙවන කවුරුන් හෝ සිටිනවාද කියා දැනගන්න. ඉතින් ඒ රජු දවසක් රාජ සභාව කැඳවා, පුරෝහිත ඇතුළු ඇමැතිවරුන් අමතා මේ පිළිබඳ සොයන ලෙස දැනුම් දුන්නා. එය...
වඳුරන්, රිළවුන්, ඌරන්, වලසුන්, දිවියන් දැකීම
සම්පත් විනාශය, රාජ දඬුවම්, කරදර, බරපතළ විපත්
තම රැවුල, හිසකෙස්, අනිකකු විසින් උදුරාලීම, කැපීම
අපමණ දුක්, තදබල විපත්, සමහරවිට මරණය පවා
මියගියවුන් සමඟ රා බීම,...
නිවෙසක හෝ යම් ස්ථානයක වාසනාව, සෞභාග්‍යය, සතුට වගා කර ගැනීම සඳහා අතීතයේ සිටම භාවිත කළ, ප්‍රබල සංකේතයක් ලෙස වාලම්පුරි හැඳින්විය හැකිය. විෂ්ණු දෙවියන් වාලම්පුරියක් සුරතේ දරාගෙන සිටීම තුළින්ම මේ සංකේතයේ ඇති බලගතු බව මැනවින් තහවුරු කළ හැකිය. වාලම්පුරි...
ජානකී නවෝද්‍යා දෙල්ගොඩ
ප්රශ්නය
වෛද්‍යතුමනි
මම විසි හය හැවිරිදි වෙළෙඳ ව්‍යාපාරයක සේවය කරන අවිවාහක කාන්තාවකි. මගේ වම් අතේ වැළමිටෙන් පහළ සහ බෙල්ලේ අළුහම් මතුවී ඇත. මුලින් පැවතියේ බෙල්ලේ පමණි. පසුව අතටත් අළුහම්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960