වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ගණිතය විෂය භාර ගුරුතුමා පන්තියට එන වෙලාවයි. ඔහු තම උපැස් යුවළ යටින් පන්තිය සිසාරා බැල්මක් හෙළයි.
සංවරව කළු ලෑල්ල වෙත යන එතුමා බරසාර ගණිත ගැටලුවක් කළු ලෑල්ලේ සටහන් කරයි. කාටද මේක විසඳන්න පුළුවන්. වේවැලෙන් මේසයට පහරක්...
හතර කේන්දරේම පාළුයි
මානෙල් කුමාරි
මෙම ලිපිය ලියන මාගේ කේන්දරයේ එක ,හතර, හත, දහය යන ස්ථානවල ග්‍රහයෝ පිහිටා නොමැත. මේ තත්ත්වය හතර කේන්දරය පාළු වූවක් ලෙස මම අසා ඇත්තෙමි. එමෙන්ම...
සංකීර්ණ සමාජයක් තුළ ජීවත්වන අපට එදිනෙදා හමුවෙන අය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබාගත හැකිනම් ඔවුන් හා කටයුතු කිරීමට වඩාත් පහසු වෙයි. මේ සඳහා එක් එක් අය තුළ පිහිටි දේහ ලක්ෂණ ඔවුන්ගේ චරිතයන් තේරුම් ගැනීමට ඉවහල් වනු ඇත.
විශේෂයෙන් ඔබ සාර්ථක විවාහ...
මනුෂ්‍යයන් විසින් ගොඩනඟනු ලැබූ මුත් භූතයන් විසින් අරක් ගන්නා ලදුව මොන විදියකින්වත් කිසිවෙකුට සැනසිල්ලේ ජීවත් වන්නට ඉඩ නොදුන් අද්භූත මන්දිර ලොව පුරා තිබී ඇත. ඉන් බොහොමයක් අදටත් ඉතිරිව ඇත.
1862 දී එංගලන්තයේ බෝර්ලි රෙක්ටොරියි නමින් ප්රකටව...
අගෝස්තු 24
(පෞද්ගලික අංකය 6)
24 දිනෙක උපත ලද ඔබ තැනට සුදුසු ලෙස කතා කරන්න දන්න, සාර්ථක යුග දිවියක් ගත කරන කෙනෙක්. ඉහළ නිළතල ආදියද ඔබව සොයා එන බවක් ද දැක ගත හැකියි. පෞද්ගලික අංකය තෙවැනි අදියරෙන් 6 වීම නිසා ඔබේ ගති පැවතුම්...
තලගොබය කපා, කූර හැර “වඩිය” බැඳ නියමිත ඖෂධයොදා තම්බා පවනේ වියළා ගන්නා හැටි පසුගිය සතියේ දැන ගතිමු. දැන් කොළ ළා කහ පැහැයෙන් යුතුව අවුල් වූ පිදුරු වැටියක් සේ ඇකිළී මද සුවඳකින් ඇත. මේ ඇකිළී ගිය තලකොළ දිග ඇර “ඝන” බවට සකසා ලිවීමට ගන්නා හැටි දැන් දැන...
ලලනාවකගේ සුන්දර මුහුණත් ඇගේ ගතේ අලංකාරත්වත් නිතැතින්ම සිත ප්‍රබෝධමත් කරයි. පි‍්‍රයමනාප පැහැපත් ආකර්ෂණීය මුහුණක් හා සමක් ඇති ලලනාව අත්තෙන්ම වාසනාවන්තියකි. එමෙන්ම නීරෝගිමත්ය. දුටුවන් මන බඳන මුහුණකින් හා සිරුරකින් හෙබි ඇය නිවෙසට ද මහත් සැනසිල්ලකි....
සුබ වැඩවලට සුබ නැකැත්
හිසකෙස් කැපීමට
සැප්තැම්බර් 06 වැනි සිකුරාදා පෙරවරු 06 පසුවී විනාඩි 41ට උතුරු දිශාව බලා ශුභයි.
අස්විද, උත්‍රපල්, උත්‍රසල, හත, සුවණ, මුවසිරස, සිත, පුෂ, උත්‍රපුටුප, දෙනට, පුනාවස,...
ගැබ්ගත් ස්ත්‍රියක් සිව්වැනි මාසය සම්පූර්ණවීමේ දී කුස තුළ සිටින දරු සිඟිත්තාගේ හදවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමෙන් මව සහ දරුවා අතර සම්බන්ධය හේතුකොට ගෙන දරුවාට ඇතිවන චිත්ත ආවේගයන් නිසා දොළදුක හටගන්නා බව සුශ්රැත්රාචාර්යවරයා විසින් සිය ග්‍රන්ථයේ...
කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන්ට තම දායකයන් විසින් පිරිනැමූ ජීප් රථයක් තිබුණද, බොහෝ දුර බැහැර ගමන් සඳහා උන්වහන්සේ වඩාත් ඇලුම් කළේ දුම්රියෙන් යෑමය. වාෂ්ප දුම්රියන් පිටවන ගල් අඟුරු දැවීමෙන් දසත පුරා විහිදෙන ඒ අපූරු සුවඳ උන්වහන්සේ වඩාත් පි‍්‍රය...
උපන් මාසය අනුව ඒ ඒ පුද්ගලයාට අදාළ මැණික පැලඳීමේ සිරිත 18 වැනි සියවස වන විට ඉතා ජනපි‍්‍රයව පැවතුණු බව පෙනෙයි. ඒ එක් එක් මාසයට යෝග්‍ය මැණික පැලඳවීම එම පුද්ගලයාගේ සෞභාග්‍යයට හේතුවේ යයි තදබල විශ්වාසයක් ලොව පුරා පැතිර පවතී.
ඇතැම්...
මෙතෙක් කතාව
ප්‍රකට ශල්‍ය වෛද්‍යවරයකු වෙත පැමිණෙන එක්තරා පුද්ගලයකු තමාගේ අතෙහි බරපතළ වේදනාවක් ගෙන දෙන තුවාලයක් ඇති බව පවසා සැත්කමකින් සුවපත් කරදෙන මෙන් ඉල්ලයි. එහෙත් වෛද්‍යවරයා ඔහුගේ අතෙහි එවැනි තුවාලයක් නැති බව...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960