වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි. එහි ආරම්භක පියවර ලෙස ඒ පිළිබඳ හඳුන්වාදීමත්, ඉංග්‍රීසි භාෂාවේ ඒ...
මෙවර රන් දෝලි පෙරහර 19 වැනිදා සවස 6.57ට උතුරු දිශාභිමුඛව පිටත් විය. චාරිත්‍රානුකූලව වතාවත් ඉටු කළ පසු දියකැපීමේ පෙරහර එදිනම රාත්‍රී 12.24ට උතුරු දිශාභිමුඛව ශ්‍රී දන්තධාතු මන්දිරයේ පෙරහර සහ සිව් දේවාලයන්හි පෙරහර සමඟ පිටත්ව ගෙඩිගේ රජමහා විහාරයට...
අගෝස්තු 17
(පෞද්ගලික අංකය 8)
පෞද්ගලික අංකය දෙවැනි පෙළින් 8 වීම නිසා ඔබේ ගති පැවතුම් අගෝස්තු 8 හා 26 යන දිනයන්ටත් දිගුවක්ව පවතිනවා. වක්‍ර ආකාරයට ඔබගේ පෞරුෂය තුළ සඳු හා සිකුරුගේ බලපෑමත් ගැබ්ව ඇත. ඒ නිසා කලාකාමී බව, ප්...
අපරාදේ කියන්න බෑ ඉන්දියාවේ මගුල් ගෙවල්වලත් අපේ මගුල් ගෙවල්වලත් වෙනසක් නෑ. අපේම සල්ලිවලින්ම කාලා-බීලා අපේ වෙඩින් එකේ අඩුපාඩු ආරාධිතයෝ තැන තැන කියෝ කියෝ යනවානේ? ඉන්දීය රුපියල් කෝටි පහක්ම අත දිග ඇරලා වියදම් කළා වුණත්, අම්බානි මහත්තයාගේ...
පුද්ගලයෙකුගේ ජීවිතයේ සාර්ථකත්වයට බලපාන විවිධ දේවල් අතර තාරකා ශාස්ත්රයත් තිබෙන බව ඔබ දන්නවා. මනුෂ්‍යයෙකුගේ ඉරණම තීරණය වන්නේ, ඔහු හෝ ඇය පෙර සිට පවත්වා ගෙන එන පිළිපැදීම් එක්ක. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව විශ්වයේ උපදින සෑම පුද්ගලයෙකුටම...
තල කොළ, පුස්කොළ නමින් හැඳින්වෙන පත්‍ර ලබා ගන්නේ තල ගසිනි. තල නමින් ධාන්‍ය වර්ගයක් ද ඇත. මෙය උසින් හා මහතින්ද විශාල කොලවලින් සහ මහත පිත්තකින්ද යුක්තය. මේ ගස් නොදැකපු අයට හඳුන්වා දීමකි. මේ නාමය උපමාවටද ගනී.
අත්ත හොඳයි තද වැස්සට ඉස ලන්න
...
ශකවර්ෂ 1946ක් වූ කටක රවි 32 භාග නිකිණි පුර දොළොස්වක තිථිය ලත් කිවිදින සිට සිංහ රවි 06 භාග නිකිණි අව තියවක ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - කටක ( 16 දා රාත්‍රී 07.44 සිංහ)
කුජ - වෘෂභ
බුධ - සිංහ (වක්...
ගීත පි්රයො බන්ධු මාන්යො හෙමරතෛන රලංකෘතඞ
ධනිෂ්ඨාය නරො ජාත ශෛවකඞ ශතපතිභ¡¡වෙත්
දෙනට නැකත හිමිව උපත ලද්දේ නම් සෞන්දර්යවාදී කලා අංශයට පි‍්‍රයමනාප අයෙකි. ගීත ලිවීම, කාව්‍ය කරණයට උපන් සහජ හැකියාවක් ඇත්තේ ය. ධන...
මාසෙ පොහොය දිනයක් වූ එදින වෙනදාට වඩා සන්ධ්‍යාභාගය වන විට හතර අතින් අඳුරු ස්වභාවයක් පැවතිණ. ඒ වන විට කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් තමන් වෙත පැමිණි සෑම ආතුරයකුගේම සියලු දුක්ඛ දෝමනස්සයන්ට ඇහුම් කන් දී ඒ ඒ ආතුරයන්ට ඔබින ආකාරයෙන් යන්ත්‍ර මන්ත්‍ර...
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සංස්ථාවේ හිටපු අධ්යක්ෂවරයකු වූ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතා ඒරාෂටක කාල වකවානුවලදී මුහුණ දුන් අත්දැකීම් කිහිපයක් පිළිබඳව පසුගිය සතියේ දී සාකච්ඡා කරන ලදී. ඒ මහතා ප්‍රබල ඒරාෂ්ටක කාල වකවානුවලදී මුහුණ...
මෙතෙක් කතාව
ප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත පැමිණෙන එක්තරා පුද්ගලයකු තමාගේ අතෙහි බරපතළ වේදනාවක් ගෙන දෙන තුවාලයක් ඇති බව පවසා සැත්කමකින් සුවපත් කරදෙන මෙන් පවසයි. එහෙත් වෛද්‍යවරයා ඔහුගේ අතෙහි එවැනි තුවාලයක් නැති බව දකියි. එසේ වුවද ඔහුගේ බලවත්...
අගෝස්තු 10
(පෞද්ගලික අංකය 1)
පෞද්ගලික අංකය දෙවැන පෙළින් 1 වීම නිසා ඔබේ ගති පැවතුම් අගෝස්තු 1 හා 19 යන දිනයන්ටත් දිගුවක් පවතිනවා. එමෙන්ම ඔබටම ආවේණික සුවිශේෂී ස්වාධීන ගති ලක්ෂණ රැසකටත් හිමිකම් පවසනවා. ෙමි දිනයේදී රවිගේ බලය...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960