වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
බහිරව පූජාව කියූ පමණින් ඔබගේ සිතට එන්නේ පොළොවට කරන පූජාවයි. එනම් පාතාල පූජාවයි. එහෙත් බහිරවයෝ දස දෙනකු සිටින බව ගුප්ත විද්‍යාවේ පැහැදිලි වනවා.
එනම් නික්ඛංඩ - ථූල -උග්‍ර උච්චාටන, කාලරාක්ෂ ආධි, අහාසි, සංඛ, සන්නි සහ අෂ්ඨ යන්නයි. ඒ දිශා අටට හා...
නිකිණි මස සති අන්තයක ශනිදා හිමිදිරි පාන්දර කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් බ්‍රහ්ම හෝරාවෙන් අවදිව පුරා හෝරාවක් පමණ භාවනානුයෝගීව සිට ඉන් මිදී බෝධි මළුවත් පන්සල් භූමියත් ඇමද, පහළ පොකුණෙන් දිය ස්නානය කොට විත් බුද්ධ මන්දිරයේ සහ දේව මන්දිරයේ...
අද දිනයේදී කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිරූපයට නවමු වටිනාකමක් දුන් ගුවන් විදුලි සජීව විස්තර ප්‍රචාරය ඔස්සේ අමිල මෙහෙවරක් සිදු කළ කීර්තිමත් පුද්ගලයකු ඒරාෂ්ටක කාලවකවානුවලදි මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කරන්නටය...
මෙතෙක් කතාව
ප්‍රකට ශල්‍ය වෛද්‍යවරයකු වෙත පැමිණෙන එක්තරා පුද්ගලයකු තමාගේ අතෙහි බරපතළ වේදනාවක් ගෙන දෙන තුවාලයක් ඇති බව පවසා සැත්කමකින් සුවපත් කරදෙන මෙන් බවසයි. එහෙත් වෛද්‍යවරයා ඔහුගේ අතෙහි එවැනි තුවාලයක් නැති බව දකියි. කෙසේ වුවත්...
පසුගිය ලිපිවලින් අපි ඔබට ඔබේ නමේ අංකය සොයා ගන්නා ආකාරය දැක්වූයෙමු. අද එහි අවසන් අංක ත්‍රිත්වය ගෙන එන්නෙමු. නමෙහි අකුරුවල අගය ඉංග්‍රීසි අකුරුවලට අදාළ අංකවල අගයට හැරවූ විට ලැබෙන අවසන් තනි ඉලක්කමේ අංකය අනුව හෙළිවන ඔබේ ජීවන තොරතුරු මෙහි ඇතුළත් වේ....
අගෝස්තු 3
(පෞද්ගලික අංකය 3)
සෑම දෙයක්ම මහා පරිමාණයෙන් සැලසුම් කරන ස්වභාවයක් නිතරම ඔබ පිළිඹිබු කරන්නේ. හැම දෙයක්ම ක්රමාණුකූලවත් පිළිවෙලටත් කරන්නටත් නිතරම කැප වෙනවා. ඒ නිසා ඔබත් එක්ක වැඩ කරනවා කියන එක නම් වෙන කෙනෙකුට...
බොහෝ දෙනා සිතන්නේ හා පිළිගන්නේ නවීන විද්‍යාව බටහිර රටවල්වලින් ලොවට ලැබුණු දායාදයක් බවයි. එහෙත් නවීන විද්‍යාව බිහිවීමට තැනූ අඩිතාලමේ මුල් පඩිය බඳින ලද්දේ බටහිර ජාතිකයන් නොව පෙරදිග ගණිත විද්‍යාඥයන් බව බුද්ධිඝෝචර අයුරින් පෙන්වා දීම මේ...
ඇසළ සමයේ එක් සති අන්තයක හිමිදිරියෙන් අවදි වූ කොණ්ඩදෙණිය සීලරතන නායක හිමියන් බෝමළුව සහ පන්සල් භූමිය ඇමද සියලු වත්පිළිවෙත් අවසන් කර හීල්දානය ද අරුමැක්කේම වැළඳූ සේක.
හිමියන් මදක් විවේක සුවයෙන් හාන්සි පුටුවේ වැඩහිඳ පන්සලේ එවකට වැඩ විසූ...
එක් රෝගියකු සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයකුගේ සායනය වෙත පැමිණ සිටියේ ඔහු නින්දෙන් අවදි වීමට හෝරාවකටත් පෙරය.
“මට තව එක මිනිත්තුවක්වත් පරක්කු වෙන්න බැහැ කියල දොස්තර මහත්තයාට කියාපං, මට ඉක්මනින් ම ප්‍රතිකාරයක් අවශ්‍යයි”
දොර විවෘත කරනු ලැබු...
පහන දල්වා අතේ තබාගෙන පහත සඳහන් ගාථා තුන්වර බැගින් පහනට පිරිත් කරන්න. දිනපතා දල්වන බුදු පහනට අමතරව මේ පහනත් පූජා කරන්න.
1. සබ්බේ සත්තා සුඛප්පත්තා
අවේරා, ච අනාමයා
දීඝායුකෝ අඤ්ඤ මඤ්ඤං
පියා පප්පොන්තු නිබ්බුතිං
...
කාන්තාව යනු ඕනෑම ජන සමාජයක එහි පැවැත්ම හා අභිවෘද්ධිය උදෙසා අනගි මෙහෙවරක් ඉටු කරන්නාවූ අයෙකි. අපේ පැරණි සිංහල සාහිත්‍ය ග්‍රන්ථවල මෙන්ම බෞද්ධ සාහිත්‍ය ග්රන්ථවලද කාන්තාව පිළිබඳ විවිධාකාර වූ කරුණු කාරණා අඩංගු වී ඇත. ඒ හැම ග්රන්ථයකම...
“සුබසෙත” පාඨක පින්වත් ඔබ වෙත මෙවර මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ සැබෑම “ජයපිරිත” පිළිබදවයි.
බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන ලද මේ ලෝක ධාතුවේ ඇති උතුම් වූ ආශිර්වාදාත්මක පිරිත නම්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960