වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
ශීතකරණයක් නැති අතීතයේ අපේ ගැමියන් ආහාර නරක් නොවී කල් තබාගත් ආකාරය පිළිබඳ මූලික පසුබිම අපි පසුගිය කලාපයෙන් සාකච්ඡා කළෙමු. එදා ගැමියන්ගේ සාම්ප්‍රදායික දැනුම පිළිබඳ තවදුරටත් අද තොරතුරු ගෙන එන්නේ ශිතකරණයක් ඇතත් නැතත් අපට ආහාර කල් තබා ගැනීමට ඇති ක්...
මෙතෙක් කතාව
වනාන්තරයේ ගස් කොළන් අතර සැරි සැරූ එම දිළිසෙන දෑස තව මොහොතකින් මගේ දෘෂ්ටි පථයෙන් ඉවතට ගිය අතර, පන්දම් අතින් ගත් අසරුවන් කිහිපදෙනෙකු මා වැටුණු ස්ථානය කරා මට ළංවනු දැකගත හැකි වූයේය.
එසැණින් මගේ සිරුර මත...
ශීතකරණය අක්‍රිය වුවහොත් ජීවිතය අඩාළ වූවායැයි සිතන තත්ත්වයට අද අප පත්ව සිටින මුත්, දැනට අඩසිය වසකට පෙර දවස මෙරට වැසියෝ, එනම් හැත්තෑවේ දශකය අවසන් වන තෙක්ම වාගේ ශීතකරණයකින් තොර, දිවි පෙවෙතක් කරදරයකින් තොරව රැගෙන ගියහ.
හැත්තෑ හතෙන්...
මෙතෙක් කතාව
සංචාරකයකු මෙන්ම ලේඛකයකුද වන එක්තරා පුද්ගලයකු ජර්මනියේ ප්‍රාදේශීය හෝටලයක ලැගුම් ගන්නා අතර සවස් යාමයේ වට පිටාවේ ඇවිදින්නට යයි. මේ ගමනේදී එක්තරා සුන්දර මිටියාවතක් දකින ඔහු ඒ කරා පිය නඟන්නේ තම රියදුරාගේ බලවත් විරෝධය මධ්...
මේ භයංකාර මිටියාවතට පා නොතබන ලෙසට කළ කිසිදු යාඥාවකින් පලක් නොවූ තැන මහලු අශ්ව රථ රියදුරා මගෙන් සමු ගත්තේ කිව නොහැකි තරම් සානුකම්පිත බැල්මක් මා වෙත යොමු කරමිනි. ඉක්බිති හතර පස් වැනි වතාවටත් පපුව මත කුරුසියේ සලකුණ ඇඳගත් හෙතෙම අශ්ව කරත්තයට නැගුණේ...
මනුෂ්‍යයන් විසින් ගොඩනඟනු ලැබූ මුත් භූතයන් විසින් අරක් ගන්නා ලදුව මොන විදියකින්වත් කිසිවෙකුට සැනසිල්ලේ ජීවත් වන්නට ඉඩ නොදුන් අද්භූත මන්දිර ලොව පුරා තිබී ඇත. ඉන් බොහොමයක් අදටත් ඉතිරිව ඇත.
1862 දී එංගලන්තයේ බෝර්ලි රෙක්ටොරියි නමින් ප්රකටව...
මෙතෙක් කතාව
ප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත පැමිණෙන එක්තරා පුද්ගලයකු තමාගේ අතෙහි බරපතළ වේදනාවක් ගෙන දෙන තුවාලයක් ඇති බව පවසා සැත්කමකින් සුවපත් කරදෙන මෙන් පවසයි. එහෙත් වෛද්‍යවරයා ඔහුගේ අතෙහි එවැනි තුවාලයක් නැති බව දකියි. එසේ වුවද ඔහුගේ බලවත්...
එක් රෝගියකු සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයකුගේ සායනය වෙත පැමිණ සිටියේ ඔහු නින්දෙන් අවදි වීමට හෝරාවකටත් පෙරය.
“මට තව එක මිනිත්තුවක්වත් පරක්කු වෙන්න බැහැ කියල දොස්තර මහත්තයාට කියාපං, මට ඉක්මනින් ම ප්‍රතිකාරයක් අවශ්‍යයි”
දොර විවෘත කරනු ලැබු...
ජෝර්ජ් ටවුන් නගරයේ ඉහළ පෙළේ ආපන ශාලාවක 1963 වසරේ දිනෙක හෝල් නැමැති තරුණියක් තම යෙහෙළියක සමඟ දිවා ආහාරය ගනිමින් සිටියාය. හෝල් මෙනවියද ඉහළම සමාජ ස්ථරයකට අයත් තැනැත්තියක් වු අතර, පවුල් අතර වූ දේශපාලන සබඳතා පැත්තෙන් කෙනඩි පවුලේ මිතුරියක වූවාය. එසේම...
ලොව පුරා ප්‍රචලිත භයානක තේමාවක් රැගත් චිත්‍රපටයක් වන THE EVIL DEADනම් චිත්‍රපටය ඔබ විසින් නරඹා තිබෙන්නේ නම් මේ ප්‍රවෘත්තිය ඔබට අලුත් දෙයක් නොවනු ඇත. මන්ද යත් එම චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ මේ කෘතිය පාදක කර ගනිමින් වන බැවිනි.
...
මෙය 1554 ප්‍රංශයේ මාරේසෙල්ස් නගරයෙහි එක්තරා වීදියකි. පාළුවට යමින් තිබූ වීදිය ඔස්සේ අසීරුවෙන් ඇවිද ආ මිනිසකු තම සිරුරේ මුළු ශක්තියම මුදා හරින අයුරින් කිවිසුමක් පිට කළේය. ඒ සමඟම ක්ලාන්තව බිම ඇද වැටුණු ඔහු එතැනින් ලෙඩ ඇඳටද, ඉන් මිනී වළටද ගමන් කළා...
ඇමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ දුප්පත් පවුලක 1877 මාර්තු 18 උපන් එක්තරා පිරිමි ළමයෙක් අසීමිත ලෙස බයිබලය කියවීමට යොමු වී සිටියේය. සම වයසේ පිරිමි ළමයින් විවිධ ක්‍රීඩාවල යෙදෙද්දී මේ ළමයා නිදහසේ බයිබලය කියවීමට තෝරා ගත්තේ අසල වනරොදය.
මේ වන විට 11...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960