වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඇය වර්තමානයේ ප්‍රකට නවකතා කතුවරියක වන දර්ශනා ශම්මි විජේතිලකය. කලකට පෙර එංගලන්තයේ රැකියාවක නිරතව සිටි ඇය එංගලන්තයේ නිව් බෝල්ඩන් ප්‍රදේශයේ ඇම්බවුඩ් රයිස්හි දුම්රිය පොළෙන් බසින විට වේලාව රාත්‍රී 7.00 ට ආසන්න වී තිබිණි. ඒ වන විට එංගලන්තයේ පදිංචිව...
එය 1880 මාර්තු මාසයේ දවසකි. ඇමෙරිකාවේ ගම්බද ගොවි පොළ හිමියකු වූ ඩේවිඩ් නැමැත්තා එදින සවස් භාගයේ එළියට බැස්සේ කිසියම් ගමනක යෙදෙනු පිණිසය.
ඒ සමඟම ඔහු ඇමතූ සිය බිරිඳ කියා සිටියේ තමාට ද නගරයට යාමේ අවශ්‍යතාවයක් ඇති නිසා හැන්දැවන්නට...
දාම ඝාතකයකු වන ඩේවිඩ් බාර්කොවිඩ්ස් නැමැත්තා තමා “සෑම්ගේ පුත්‍රයා“ බවට හඳුන්වා ගනු ලැබුවේද පුවත්පත් කලාවේදීන් වෙත යැවූ ලිපි මඟිනි. 1976 ජූලි 29 වැනිදා දහඅට හැවිරිදි තරුණියක වන ලෝරියා සිය මෝටර් රථය තුළදීම වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව වසරක කාලයක්...
මේ වන විට සුප්‍රකට ඇම්බැක්කේ දෙවොල පිහිටා ඇති බිමෙහි කලකට ඉහත පැවතුණේ සෙන් බණ්ඩා නැමැති කුමරියකට අයත් අලංකාර මල් වත්තකි. මේ මල් වත්ත බලා කියා ගැනීමේ යෙදුණු උයන්පල්ලාට එක්තරා දිනෙක උයන කෙළවර වූ කදුරු ගසකින් රුධිරය වෑහෙනු දක්නට ලැබිණි...
වේලාව රාත්‍රි 8.00 පසු වී විනාඩි 45 පමණ ගතව තිබිණි. තරුණ ලිපිකරුවා දුම්රිය පොළෙහි පැරැණි පඩි පෙළ බසිමින් සිටියේ ජීවිතයේ අවසාන පියවර කීපය තබන්නකුගේ විලාසයෙනි. තම අත වූ අවසාන රුපියලද ඔට්ටු තබන ලද අශ්වයන් තිදෙනාගේ පරාජය විසින් ඔහුගේ සාක්කුවට අහිමි...
පළමු ලෝක යුද්ධයට මුල් වූ ඝාතනය සිහිනෙන් දැක ඇත්තේ බිෂොප්වරයෙකි.
එය අදට සිය වසකට ඔබ්බෙන් වූ දිනයකි.එනම් 1914 ජූනි මස 28 වෙනිදාය.
බෝල්කන් ජාතික බිෂොප්වරයකු වූ ජෝෂප් ඩී ලැන්සි අලුයම් කාලයේදී මෙවැනි සිහිනයක් දුටුවේය....
මේ 1888 වසරයි. තරුණ රහස් පරීක්ෂකවරයෙකු වූ රොබට් ලෙඩ්රු මර හඬ නගමින් අවදි වූයේ භයානක සිහිනයක් දැකීමෙනි. ඔහු දුටුවේ එම රාත්‍රි භාගයේ තමා විසින් මිනිසෙකු මරා දමන අයුරුය. දිගින් දිගටම මේ ආකාරයේ මනුෂ්‍ය ඝාතන තමා අතින් සිදුවන බව පෙනෙන්නට වීම නිසා ඔහු...
දිනය 1966 දෙසැම්බර් මස 06 වෙනිදාය. ඇමෙරිකානු ජාතික විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරයකු වූ අර්වින් බෙන්ට්ලි මහතාගේ නිවසට සුපුරුදු රාජකාරිය සඳහා ගෑස් මීටරය සටහන් කරන්නා පැමිණියේය.
ඒ වන විට අනූතුන් වෙනි වියෙහි පසුවුවද, හුදෙකලා...
ඒ 1981 වසරේ පෙබරවාරි මස 11 වෙනිදාය. ඇමෙරිකාවේ පෙනිසිල්වේනියා ප්‍රාන්තයට අයත් කොටෙස්විලා ප්‍රදේශයේ ගම්බද නගරයකි. අවුරුදු දහයක පමණ වයසේ දැරියක වූ මෙලිස්සා මාරි ආචර් පාසල් නිමවීමෙන් අනතුරුව සිය පාපැදියේ නැඟී නිවෙස කරා පැමිණෙමින් සිටියාය. මේ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960