මෙවර කතරගම පෙරහර ජූලි 06 සිට 22 දක්වා

ජුනි 7, 2024

 

ලබන ජුලි මස 06 වැනිදා ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කිරීමට නියමිත අතර අවසන් මහා පෙරහර ජුලි මස 21 වැනි දින පවත්වා ජුලි මස 22 වැනි දා කතරගම මැණික් ගඟේ ජීවමාලී තොටුපලේ දී දිය කපන මංගල්‍යය පැවැත්වීමෙන් වාර්ෂික ඇසළ මංගල්‍යය නිමාවට පත් වේ.

ජුලි 06 -

පළමුවැනි මඟුල් පෙරහර

ජුලි 07 -

දෙවැනි මඟුල් පෙරහර

ජුලි 08 -

තෙවැනි මඟුල් පෙරහර

ජුලි 09 -

සිවුවැනි මඟුල් පෙරහර

ජුලි 10 -

පස්වැනි මඟුල් පෙරහර

ජුලි 11 - රන්කොත් මාලිගාවේ අතුපන්දලම අලුත් කිරීම/ බස්නායක වලව්වේ සංඝගත දක්ෂිණාව හා සයවැනි මඟුල් පෙරහර

ජුලි 12 -

ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සති පිරිත ආරම්භ වීම සත්වැනි මඟුල් පෙරහර

ජුලි 13 -

අටවැනි මඟුල් පෙරහැර

ජුලි 14 -

නවවැනි මඟුල් පෙරහැර

ජුලි 15 -

දසවැනි මඟුල් පෙරහැර

ජුලි 16 -

එකොළොස්වැනි මඟුල්

පෙරහැර

ජුලි 17 - දොළොස්වැනි මඟුල්

පෙරහර

ජුලි 18 - දහතුන්වැනි මඟුල් පෙරහර ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සති පිරිතේ දොරකඩ අස්න මෙහෙවර හා ගිනි පෑගීමේ මංගල්‍යය

ජුලි 19 -

දාහතරවැනි මඟුල් පෙරහර සහ කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සති පිරිත අවසානය

ජුලි 20 -

පහළොස්වැනි මඟුල් මහා

පෙරහර

ජුලි 21 - අවසන් මහ පෙරහර

ජුලි 22 - දිය කැපීමේ මංගල්‍යය

වශයෙන් පැවැත් වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.