වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
කතරගම කේ.ඩී දේවප්‍රිය
2024-06-06 18:30:00
ලබන ජුලි මස 06 වැනිදා ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කිරීමට නියමිත අතර අවසන් මහා පෙරහර ජුලි මස 21 වැනි දින පවත්වා ජුලි මස 22 වැනි දා කතරගම මැණික් ගඟේ ජීවමාලී තොටුපලේ දී දිය කපන මංගල්‍යය පැවැත්වීමෙන් වාර්ෂික ඇසළ මංගල්‍යය නිමාවට පත් වේ.ජුලි...