වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
විපරිත ලෝකයේ එක එක කාලයට එකිනෙකට වෙනස් වූ විපර්යාස ඇති වනවා. ඒ කිව්වේ එක කාලයකට තදින් වැස්ස, තව කාලයකට තද ගී්රෂ්මය, කුණාටු, ජල ගැලීම්, සුනාමි වගේ...
2023-08-10 18:30:00
පංච පක්ෂි ක්‍රමය හෙවත් පක්ෂියා රජ වන අවස්ථාව ඡ්‍යොතිෂයේදී විවිධ අවස්ථා සඳහා, සෙත් කවි සෑදීමේදී මෙන්ම තවත් කටයුතු රාශියකදී බෙහෙවින් යොදා ගනු...
2023-08-10 18:30:00
පසුගිය සතියේ ඕනෑම වර්ෂයක මාර්තු මාසයේ උපන් අයගේ ජිවන තොරතුරු ඉදිරිපත් කරන ලද අතර අද අපි අප්‍රේල් මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කථා කරමු.මාර්තු...
2023-08-10 18:30:00
මෝස්ත්රදාමස් නම් ඒ ශ්‍රේෂ්ඨ අනාවැකි ශාස්ත්‍රධරයා, රුසියා සමූහාණ්ඩුව බිඳ වැටීමත් සමඟම නුදුරු අනාගත දිනයක චීනය ලොව ප්‍රබලයා වන බවත්, තාක්ෂණය අතිනුත්...
2023-08-03 18:30:00
සියවස් ගණනාවක් පුරා කැලණි නදියේ නමස්කාරය ලබමින් බැතිමතුන් වෙතින් වැඳුම් පිදුම් ලබන, ඔවුනට පිහිට, ආරක්ෂාව සපයන ඓතිහාසික කඩුවෙල සිද්ධ පත්තිනි රංකඩු...
2023-08-03 18:30:00
ඒ මීට හැටපස් වසරකට පෙර අතීතයේ දිනයකි. පේරාදෙණිය සරසවි බිමෙහි පුස්තකාල ගොඩනැඟිල්ලේ සුවපහසු අසුනක හරිබරි ගැසී මහත් ඕනෑකමින් හා කුතුහලයෙන් එක හුස්මට...
2023-08-03 18:30:00
මෙතුවක් අප ඔබට ගෙනා චීන ඡ්‍යොතිෂයේ රාශි චක්‍රය අනුව මේ වසර ඔබට කුමනාකාරදැයි පැවසුණු ලිපි පෙළේ අවසන් ලිපියයි මේ. එසේ පවසන්නේ අද අප ඔබට ඉදිරිපත් කරන්නේ...
2023-08-03 18:30:00
එකසිය විසි වසක දිගායුෂහිමිව දිවි ගෙවූ අපගේ උපරිමායුෂ මේ වන විට අවුරුදු හැත්තෑවක් අසූවක් දක්වා පහත වැටී ඇත. ලොව දිනුමට නිති තරගයක නිරත වන්නා වූ අප...
2023-08-03 18:30:00
ලෝකය විවිධාකාර මිනිසුන්ගෙන් ගහනය. අයෙක් ඉතා ලෝභීය. පුළුවන් තරම් ධනය, වස්තුව එකතු කර ගැනීමේ නිරතව සිටියි. දැනුමෙන් පොහොසත් නැත. අදින්න පුබ්බක බමුණා...
2023-08-03 18:30:00
අපේ ක්‍රීඩා දෙස බලන විට ගෘහස්ථ ක්‍රීඩා, එළිමහන් ක්‍රීඩා දේව උපහාර ක්‍රීඩා යනුවෙන් තෙආකාර වෙයි.දේව උපහාර ක්‍රීඩා ගැන බලන විට භාරතයේ මෙන්ම අපේ...
2023-08-03 18:30:00
පසුගිය සතියේ ඕනෑම වර්ෂයක පෙබරවාරි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලද අතර, අද අපි මාර්තු මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කතා කරමු....
2023-08-03 18:30:00
මුළු මහත් ලෝකයම මවිත කරමින් සියවස් ගණනාවක් ඉදිරියට සිදුවන සුවිශේෂ දෑ පිළිබඳව විස්මිත අනාවැකි සමුදායක් මෙයට වසර 500කට පෙරාතුව තම ශ්ලෝක සහ සිවුපද...
2023-07-27 18:30:00
අද අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ ක්‍රිකට් ලොව සිටි අපූරු මිනිසෙකු ගැනයි. ශ්‍රී ලංකාවේ පවතින කිසිම ක්‍රිකට් ක්‍රීඩාංගණයකට පය නොගැසූ ගුවනින්...
2023-07-27 18:30:00
කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ලට නුදුරුව කබුළුමුල්ල රජ මහ පත්තිනි දේවාලයේ ආරම්භය සීතාවක රාජසිංහ රජ දවස සිදුව ඇති බව සීතාවක යුගය පිළිබඳ ලියවුණු...
2023-07-27 18:30:00
ඒ දෙවැනි ලෝක යුද සමයයි. එකල බ්‍රිතාන්‍ය කිරීටයට අයත් යටත් විජිතයක් වූ ලංකාවට ද එහි භීතිය තදින් දැනී තිබුණි. ජපනුන් ලංකාවට බෝම්බ හෙළන බවට...
2023-07-27 18:30:00
සීයේ,ඇයි ජානක,මම මේ සීයගෙන් අහන්නෙ සම්බුදු පරිනිර්වාණයෙන් පසුව ශ්‍රී දේහය ආදාහනය කළ අවස්ථාවේ දඹදිව රජදරුවන් සේනා සහිතව පැමිණ යුද්ධ කොට හෝ...
2023-07-27 18:30:00