වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
අපි නොයෙක් නොයෙක් දේ පරිහරණය කරමු. කොතෙක් පරිහරණය කළ ද තෘප්තියට පත්වීමේ කෙළවරක් නොදන්නා අයකු වෙයි. ඇතැම් වස්තූන් ස්වල්පයක් පරිහරණය කළ හොත් ඉන් සෑහීමට...
2023-07-27 18:30:00
ඡ්‍යොතිෂය ඉගෙන ගන්න කෙනකුට ඉතා වැදගත් පාඩමක් හා ප්‍රායෝගික වශයෙන් ගොඩක් ප්‍රයෝජනය ගන්න පුළුවන් කතිකාවතක් තමයි නැකැත. මේ නැකැත කියන්නෙ මොකද්ද කියල...
2023-07-27 18:30:00
ඇයි මේ මිනිස්සු වැල්ලට දුවන්නෙ කියා ඇසුවේ. පන්සලේ සිටින උපාසක මහතාය.ඔව් මාත් මේ ඒ ආරංචියට වැල්ලට යනවා කීවේ සුගතන් මුදලාලීය. ඈත මුහුදෙන් විශාල කොටයක්...
2023-07-20 18:30:00
විද්‍යාලංකාර පිරිවෙනේ උපකුලපතිව වැඩ විසූ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සාහිත්‍ය චක්‍රවර්තී යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමිපාණන් වහන්සේ ශාසනික,...
2023-07-20 18:30:00
ජයභූමි ශාස්ත්‍රය මහ නක්ෂත්‍රයටත්, සූක්ෂම නක්ෂත්‍රයටත් යන දෙකටම පොදු වන්නේ මුත් එය සූක්ෂම නක්ෂත්රයෙහි, සිංහල උමා ඡ්‍යොතිෂයෙහි මනාව ඉගැන්වේ. “කිරි ගහට...
2023-07-20 18:30:00
පඬි වදන්අභිධජ මහා රට්ඨගුරු අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියනට අත් නෑර ම අපහසු සිරිතක් වූයේ පොත්පත් කියවීම යි. වයස අවුරුදු 101 දී...
2023-07-20 18:30:00
විශ්ව ශක්තිය පිළිබඳව සැමගේ අවධානය යොමුව ඇති සමයෙක, දැනුවත්ව හෝ නොදැනුවත්ව වුවද අපද ඒ හා සමඟ සහසම්බන්ධව කටයුතු කිරීමෙන් ලබා ගන්නා ප්‍රයෝජන පිළිබඳව ඔබ...
2023-07-20 18:30:00
පසුගිය සති කිහිපයේදි පෞද්ගලික අංක 1 සිට 9 දක්වා පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලද අතර අද අපි ඕනෑම වර්ෂයක ජනවාරි මාසයේ උපන් අයගේ ජිවන තොරතරු...
2023-07-20 18:30:00
මිනිස් සම්භවය සිදුවූදා පටන් අද දක්වාම පරිසරය ජයගැනීම පිණිස මිනිසා විසින් අඛණ්ඩව කරගෙන එනු ලබන ගවේෂණයන් ගේ ප්‍රතිපල ‘දැනුම’ නමින් නැවතත් චක්‍රීයව,...
2023-07-13 18:30:00
අභිසම්භිදානය සියලුම උපද්‍රවවලට මුළුමනින්ම පිහිටවන බුද්ධ යන්ත්‍රයකි. මෙහි ඇතුළත් කරුණු බුදුරදුන් දේශනා කර ඇති බව පිළිගත යුතුම කරුණකි.යන්ත්‍ර රත්නය,...
2023-07-13 18:30:00
කලාසූරී අරීසෙන් අහුබුදු යන නාමය මෙරට වැසියාට හුරුපුරුදුය. ළෙන්ගතුය. ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය...
2023-07-13 18:30:00
ඇස්වහ කටවහ හෝවහ දෝෂ ඇතිවන්නේ මනුෂ්‍යයාට පමණක් නොවෙයි. එය සතා සිවුපාවුන්ට වගාවන්ට, යානවාහනවලට, ව්‍යාපාරවලට ඉගෙනීමේ කටයුතුවලට, සුන්දරත්වයට,...
2023-07-13 18:30:00
“මම ඉන්දියාවේ හැටහතර වාරයක් සංචාරය කිරීමට භාග්‍යවන්ත වීමි. මේ සංචාරයන් කිරීමට හැකි වූයේ විදේශ ශිෂ්‍යත්ව, විවිධ පාඨමාලා හැදෑරීමට යාම, රාජකාරි...
2023-07-13 18:30:00
මා දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරියකු ලෙස නියෝජ්‍ය වාණිජ අධිකාරි ධුරය ඉසිලූ කාලයේ සිදුවූ අහඹු රාජකාරි කටයුත්තකට වසර පහළොවකට පසුව කතරගම යාමට...
2023-07-06 18:30:00
දෝ සිරිත ඔහුට අවශ්‍ය වූයේ ඡ්‍යොතිෂවේදය නිවැරැදිව භාවිත කරන ජ්‍යෝතිෂවේදීන් පිරිසක් රටපුරා බිහිවනු දැකීමයි. වසර ගණනක් පුරා ඔහු ඒ වෙනුවෙන්...
2023-07-06 18:30:00
මේ කාලයේදී “මට මල්ලියෙක් ඉන්නවා, නැත්නම් “මට නංගියකුයි මල්ලියකුයි දෙන්නෙක් ඉන්නවා යැයි කියන්නට තරම් හැකියාවක් ඇති දරුවන් ඇත්තේ කිහිපදෙනකු පමණකි. එයට...
2023-07-06 18:30:00