වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
2024.01.02 බ්රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 2, 2025
ඉර උදාව - පෙ.ව. 06.22
ඉර බැසීම - ප.ව. 06.06
රාහු කාලය - සවස 01.42 - 03.10
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
සැනසිලිදායක ලෙස දවස උදා කරයි. ඥාති හිතවතුන්ගෙන් උපකාර හිමිකරයි. අමතර ලැබීම් සහිත දිනයකි.
වෘෂභ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. සැලසුම් කීපයක් සාර්ථක කරගන්නා සතියකි.
මිථුන
වගකීම් බහුල කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. පිනට දහමට ළැදිව කටයුතු සිදු කරයි.
කටක
ශාරීරික වෙහෙසීම් බහුල කරයි. අඹුසැමි සුහදතාවයට කරුණු සැලසේ. හදිසි ගනුදෙනුවකින් වාසි සැලසෙන දිනයකි.
සිංහ
අවිවේකී දිනයකි. ඇවිදිලි වැඩි කරයි. අසල්වැසි සුහදතාවයට බාධාගෙන දෙන බවක් පෙනේ. බාහිර කටයුතු අධික කරයි. සමාජසේවා කටයුතුවලට යොමුවේ.
කන්යා
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. හදිසි සෙම් අමාරුවකට ප්රතිකාර ලවා ගැනීමට සිදුවන දිනයකි.
තුලා
ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසෙන දිනයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. නැති වූ දෙයක් නැවත හිමිකරයි.
වෘශ්චික
තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වරින් වර හටගන්නා අසනීප තත්ත්වයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවේ. වගකීම් බහුල දිනයකි.
ධනු
පැවැති නොසන්සුන්කාරී බව මඟහැරී යයි. වෙනදාට වඩා අතමිට සරුකරන බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.
මකර
පැවැති බලාපොරොත්තුවක් මඟහැරී යයි. වෙනදාට වඩා උනන්දුවකින් කටයුතු සිදුකරන බවක් පෙනේ. නොසිතූ ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ.
කුම්භ
සෙම් රෝගයක් හේතුවෙන් පීඩා අත් කරයි. වෙනදාට වඩා තමා හමුවට එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. අලුත් අයගේ ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ.
මීන
ගැටලුකාරී බවකින් නිදහස උදා කරයි. උනන්දුව හා උත්සාහය මත කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - දවල් 12.16 - 01.49 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ...
2024-08-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - සවස 03.22 - 04.55 සුබ දිශාව - නැඟෙනහිර මේෂඇසුරු කරන අය අතර පි්රයතාවයට පත්වන බවක්...
2024-08-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - උදේ 07.37 - 09.11 සුබ දිශාව - උතුර මේෂපවුලේ කෙනකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ...
2024-08-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - සවස 04.55 - 06.29 සුබ දිශාව - දකුණ මේෂමෙතෙක් පැවැති සැනසිලිදායක බව අඩු වී යන බවක්...
2024-08-03 18:30:00
ඉර උදාව - පෙ.ව.06.04 ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - උදේ 09.10 - 10.43 සුබ දිශාව - උතුර මේෂනිතර විනෝදයට බරව කටයුතු කරන බවක් පෙන්නුම්...
2024-08-02 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - උදේ 10.43 - 12.17 සුබ දිශාව - නැඟෙනහිරමේෂවිශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ...
2024-08-01 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - දවල් 01.49 - 03.23 සුබ දිශාව - නැඟෙනහිර මේෂනිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු...
2024-07-31 18:30:00
ඉර උදාව පෙ.ව. 06.04 ඉර බැසීම ප.ව. 06.29 රාහු කාලය දවල් 12.17 - 01.50 සුබ දිශාව - නැඟෙනහිර මේෂසැනසිලිදායක ලෙස දවස උදා කරයි. පැවැති...
2024-07-30 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - සවස 03.23 - 04.57සුබ දිශාව - දකුණ මේෂසැනසිලිදායක ලෙස දවස ගෙවී යයි. පැරැණි හිතවත්කමක්...
2024-07-29 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - උදේ 07.37 - 09.11සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් සහිත දිනයකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු...
2024-07-28 18:30:00
2024.07.28 ඉරිදා - ලග්න සහ රාහු කාලයඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - සවස 04.56 - 06.30සුබ දිශාව - නැඟෙනහිරමේෂසිතේ...
2024-07-27 18:30:00
2024.07.27 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලයඉර උදාව - පෙ.ව. 06.07ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - උදේ 09.10 - 10.44සුබ දිශාව - උතුරමේෂඉවසීමෙන් කටයුතු...
2024-07-26 18:30:00
2024.07.27 සෙනසුරාදාඉර උදාව - පෙ.ව. 06.07ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - උදේ 09.10 - 10.44සුබ දිශාව - උතුරමේෂඉවසීමෙන් කටයුතු කළයුතු බවක් පෙනේ....
2024-07-26 18:30:00
2024.07.27 සෙනසුරාදාඉර උදාව - පෙ.ව. 06.07ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - උදේ 09.10 - 10.44සුබ දිශාව - උතුරමේෂඉවසීමෙන් කටයුතු කළයුතු බවක් පෙනේ....
2024-07-26 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - උදේ 10.43 - 12.17 සුබ දිශාව - උතුර මේෂවිශේෂ සැලසුමකට සම්බන්ධවීමට කටයුතු උදාකරන...
2024-07-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - සවස 01.50 - 03.24 සුබ දිශාව - දකුණ මේෂඋත්සහවන්තව කටයුතු සිදුකරන බවක් පෙනේ. විශේෂ...
2024-07-24 18:30:00