වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
2024.08.21 බදාදා - ලග්න සහ රාහු කාලය
අගෝස්තු 21, 2024
2024.08.21 බදාදා
ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - උදේ 12.13 - 01.46
සුබ දිශාව - දකුණ
මේෂ
විශේෂ සැලසුමකට සම්බන්ධවීමට කටයුතු උදාකරන දිනයකි. මෙතෙක් ප්රමාදවෙමින් පැවැති ණය ගනුදෙනුවක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු වේ. සැහැල්ලුවෙන් කටයුතු කරන දිනයකි.
වෘෂභ
යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි. නිතර ආගමික කටයුතුවලින් සහන පතන දිනයකි. අමනාප වූවන් මිතුරුවීමට අවස්ථාව උදාකරයි.
මිථුන
වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ අය අතර සුහදතාවයට හේතු සැලසේ. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි.
කටක
සැනසිලිදායකව දවස ගෙවී යයි. ප්රභූන් හා ඇසුරට කටයුතු සැලසේ. දුර ගමනක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි.
සිංහ
පවුලේ අය අතර සුහදතාවයට කරුණු ඇති කරයි. ශාස්ත්රීය කටයුතු කෙරෙහි නැඹුරුතාවයක් දක්වන දවසකි. දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති විය හැකිය.
කන්යා
ශාරීරික වෙහෙසීම් අධික දිනයකි. අනුන් ලවා කරගතයුතු වැඩ කටයුතු පවා තමාට කිරීමට සිදුවේ. හදිසි ලැබීමකට හිමිකම් ඇති දිනයකි.
තුලා
ගතට සිතට අසහනකාරී බවක් ගෙනෙයි. විභාග අපේක්ෂාවක් බිඳවැටෙන ලකුණු පෙන්නුම් කරයි. දුර ඥාතියකුගේ පැමිණීමෙන් අඩුපාඩු සපුරා ගැනීමට හැකියාව ලැබෙයි.
වෘශ්චික
නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට පත් වෙයි. පවුලට යන එන කෙනකු පිළිබඳ විමිසිලිමත් වන්න. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙලක් අතරමඟ නවතා දැමීමට සිදු විය හැකිය.
ධනු
ආගම දහමට ළැදිව කටයුතු කරන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිවන ගැටලුකාරී බවක් දුරදිග යා හැකිය. ආහාර පාන පිළිබඳ සැලකිලිමත් වන්න.
මකර
වැයපස අධික වන දිනයකි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි. පදිංචියෙන් පිට වාසයට කරුණු සිදුකරන දිනයකි.
කුම්භ
පවුලේ වැඩිහිටියකු සම්බන්ධ පීඩාගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි. පවුලේ අය අතර ප්රසාදයට පත්වන බවක් පෙන්නුම් කරයි.
මීන
පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් ද සිදුකරයි. ආගමික නායකයන්ගේ ඇසුර පතන දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - දවල් 01.47 - 03.21 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ....
2024-06-26 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසම - ප.ව. 06.29 රාහු කාලය - දවල් 12.13 - 10.47 සුබ දිශාව - නැඟෙනහිර මේෂආගම දහමට භක්තිය වැඩිවන දිනයකි. එමෙන්ම...
2024-06-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - සවස 03.21 - 04.55 සුබ දිශාව - දකුණ මේෂවගකීම් බහුල වුවත් ඒවා ක්රමවත් ලෙස කරගෙන...
2024-06-24 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - උදේ 07.31 - 09.05 සුබ දිශාව - දකුණ මේෂස්ථිර අදහස් ඇතිව කටයුතු සිදු කරයි. තරමක්...
2024-06-23 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - සවස 04.54 - 06.28 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා...
2024-06-22 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - උදේ 09.04 - 10.39 සුබ දිශාව - දකුණ මේෂහිතුමතයට කටයුතු සිදු කරන දිනයකි. ශාරීරික...
2024-06-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - උදේ 10.38 - 12.13 සුබ දිශාව - උතුර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. ගතට සිතට...
2024-06-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.56 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - දවල් 01.46 - 03.20 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. පැවැති...
2024-06-19 18:30:00
ඉර උදාව පෙ.ව. 05.56 ඉර බැසීම ප.ව. 06.27 රාහුකාලය සවස 03.19 - 4.53 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. අමතර ලැබීම් අතින්...
2024-06-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.56 ඉර බැසීම - ප.ව. 06.27 රාහු කාලය - උදේ 07.29 - 09.04 සුබ දිශාව - උතුර මේෂතරමක් දුරට අවිවේකී වුවත් කටයුතු කීපයක්...
2024-06-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.56 ඉර බැසීම - ප.ව. 06.27 රාහු කාලය - සවස 04.53 - 06.27 සුබ දිශාව - දකුණ මේෂනිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි...
2024-06-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.55 ඉර බැසීම - ප.ව. 06.27 රාහු කාලය - උදේ 09.03 - 10.37 සුබ දිශාව - දකුණ මේෂසැනසිල්ල තරමක් දුරට අඩු කරන දිනයකි. තීරණ...
2024-06-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.26 රාහු කාලය - උදේ 10.36 - 12.10 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට...
2024-06-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.26 රාහු කාලය - දවල් 01.44 - 03.18 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. ඥාතීන් අතර...
2024-06-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.26 රාහු කාලය - දවල් 12.10 - 01.44 සුබ දිශාව - නැඟෙනහිර මේෂඉවසිලිවන්තව කටයුතු කළයුතු බවක් පෙනේ....
2024-06-11 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.26 රාහු කාලය - සවස 03.18 - 04.52 සුබ දිශාව - උතුර මේෂවිශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් සිදු කරයි....
2024-06-10 18:30:00