වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
2024.01.15 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 15, 2024
ඉර උදාව - පෙ.ව. 06.27
ඉර බැසීම - ප.ව. 06.12
රාහු කාලය - උදේ 07.55 - 09.23
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
අසල්වැසි සිත් අමනාපකමක් මඟහැරී යන බවක් පෙනේ. අන් අයට උදව් උපකාර කිරීමට අවස්ථාව උදාකරන දිනයකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි.
වෘෂභ
විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. අවිවාහකයන්ට සුබදායක දිනයකි. වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට කටයුතු යෙදෙන බවක් පෙනේ.
මිථුන
දරුවකුගේ අධ්‍යාපනික සැලසුමක් වෙනුවෙන් තීරණයක් ගැනීමට අවස්ථාව උදාකරයි. ස්නායුගත ආබාධයකින් පීඩා ඇති කරයි. වෙනදාට වඩා දුරදිග සිතාබලා කටයුතු කළයුතු දිනයකි.
කටක
ගෘහ ජීවිතයේ ගැටලුකාරී බවක් විසඳා ගැනීමට හැකිවෙයි. අමතර ලාභ ලැබෙන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇත. විවාහ බලාපොරොත්තුවක් ඉටුකරන දිනයකි.
සිංහ
අවිවේකී ලෙස දවස උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. නොසිතූ අලාභයක් සිදුවීමට ඉඩ ඇති දිනයකි. වගකීම් බහුලකරන බවක් පෙනේ.
කන්‍යා
විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇතිකරයි. අලුත් නෑදෑහිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසේ. විදෙස් ලැබීමකට පැවැති බාධා මඟහැරී යන දිනයකි.
තුලා
මෙතෙක් කරගෙන ගිය වැඩ පිළිවලක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අන් අය ඇසුරේදී සැලකිලිමත්විය යුතු බවක් පෙනේ. ශාරීරික වෙහෙස ගෙනදෙන දිනයකි.
වෘශ්චික
අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා ගෙනදෙන බවක් පෙනේ. නිතර දරුවකුගේ කටයුතු පිළිබඳ පීඩාකාරී බවක් ඇති කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන දිනයකි.
ධනු
අන් අය ඇසුරේදී දුරදිග සිතා බැලිය යුතු දිනයකි. යටිබඩ ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා දිනයකි.
මකර
ගනුදෙනුවකින් පාඩු සිදුකරන බවක් පෙනේ. වරින්වර හටගන්නා පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවයක් දක්වන දිනයකි.
කුම්භ
නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයකින් පීඩා අත්කරන බවක් පෙනේ. පැරැණි හිතවත්කම් අලුත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. නිතර ප්‍රසිද්ධියට පත්වන දිනයකි.
මීන
ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති දිනයකි. නින්දට බාධාවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව – පෙ.ව. 06.28 ඉර බැසීම – ප.ව. 06.14 රාහු කාලය – උදේ 10 .52 -12.21 සුබ දිශාව – දකුණ මේෂගතට සිතට සැනසිල්ල උදා කරන බවක් පෙනේ. මෙතෙක්...
2024-01-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.14 රාහු කාලය - දහවල් 01.49 - 03.18 සුබ දිශාව - නැඟෙනහිර මේෂවගකීම් බහුල වෙමින් දවස ආරම්භ කරයි....
2024-01-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.13රාහු කාලය - දවල් 12.20 - 01.48සුබ දිශාව - උතුර මේෂස්ථිර අදහස් ඇතිව කටයුතු...
2024-01-16 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.13 රාහු කාලය - සවස 03.16 - 04.45සුබ දිශාව - උතුර මේෂ නිතර ඇවිදිලි...
2024-01-15 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.12රාහු කාලය - උදේ 07.55 - 09.23සුබ දිශාව - නැඟෙනහිර මේෂඅසල්වැසි සිත් අමනාපකමක්...
2024-01-14 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.12 රාහු කාලය - සවස 04.43 - 06.12 සුබ දිශාව - දකුණ මේෂවිශේෂ ගමනක් වෙනුවෙන්...
2024-01-13 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.26 ඉර බැසීම - ප.ව. 06.11 රාහු කාලය - උදේ 09.22 - 10.50සුබ දිශාව - දකුණ මේෂ විනෝද චාරිකාවක්...
2024-01-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.26 ඉර බැසීම - ප.ව. 06.11 රාහු කාලය - උදේ 10.50 - 12.19 සුබ දිශාව - දකුණ මේෂවිශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ....
2024-01-11 19:30:00
ඉර උදාව පෙ.ව. 06.26 ඉර බැසීම ප.ව. 06.10 රාහු කාලය දවල් 01.46 - 03.14 සුබ දිශාව – නැඟෙනහිර මේෂඅලුත් බලාපොරොත්තු ඇති කරමින් සතිය ආරම්භ කරයි...
2024-01-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.25 ඉර බැසීම - ප.ව. 06.10 රාහු කාලය - දවල් 12.17 - 01.46 සුබ දිශාව - නැඟෙනහිර මේෂණය ගනුදෙනුවක් පියවා ගැනීමට කටයුතු උදා...
2024-01-09 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.25 ඉර බැසීම - ප.ව. 06.09 රාහු කාලය - සවස 03.13 - 04.41 සුබ දිශාව - උතුර මේෂපවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක්...
2024-01-08 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.25 ඉර බැසීම - ප.ව. 06.09 රාහු කාලය - උදේ 07.53 - 09.21 සුබ දිශාව - උතුර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. නිතර අලුත් දේ...
2024-01-07 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.24 ඉර බැසීම - ප.ව. 06.09 රාහු කාලය - සවස 04.40 - 06.09 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅතමිට සරු වුවත් වැයපස අධික කරන බවක් පෙනේ...
2024-01-06 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.24 ඉර බැසීම - ප.ව. 06.08 රාහු කාලය - උදේ 09.20 - 10.48 සුබ දිශාව - දකුණ මේෂඅමතර ලැබීම්වලට ඉඩකඩ ඇති බවක් පෙනේ. නිතර...
2024-01-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.23 ඉර බැසීම - ප.ව. 06.07 රාහු කාලය - උදේ 10.47 - 12.15 සුබ දිශාව - දකුණ මේෂපවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්විය...
2024-01-04 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.23 ඉර බැසීම - ප.ව. 06.07 රාහු කාලය - දහවල් 01.43 - 03.11 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම්...
2024-01-04 18:30:00