වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
2023.08.10 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය
අගෝස්තු 9, 2023
ඉර උදාව පෙ.ව. 06.05
ඉර බැසීම ප.ව. 06.27
රාහු කාලය – දවල් 01.48 -03.22
සුබ දිශාව – නැඟෙනහිර
මේෂ
වගකීම් බහුලවන දිනයකි. නිතර වෙහෙස ඇති කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවේ. අතමිට සරු වුවත් වැයපස අධික කරන බවක් පෙනේ. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.
වෘෂභ
විදෙස් ලැබීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. වෙනදාට වඩා සතුටින් පී‍්‍රතියෙන් කටයුතු කරන බවක් පෙනේ. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති දිනයකි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණුූ පෙන්නුම් කරයි.
මිථුන
පවුලේ අය අතර, සුහදතාවයට හේතු ඇති කරයි. පවුලේ භෝජන සංග්‍රහයකටද සම්බන්ධ වීමට කටයුතු උදාකරයි. වෙනදාට වඩා සිතේ නිදහසින් කටයුතු සිදුකරන බවක් පෙනේ. පිනට දහමට ළැදිව කටයුතු කරන දිනයකි.
කටක
අලුත් බලාපොරොත්තු ඇති කරන දිනයකි. නිතර විසිතුරු බඩු බාහිරාදිය පිළිබඳ ඇල්මක් දක්වන බවක් පෙනේ. මුඛය ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.
සිංහ
ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන දිනයකි. උරහිස ආශි‍්‍රත ආබාධයකට වෛද්‍ය ප්‍රතිකාර පැතීමට සිදුවෙයි. ප්‍රමාද වූ ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. දරුවකු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබේ.
කන්‍යා
විශ්වාසවන්ත හමුවීමකට මඟ සැලසෙන දිනයකි. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු කරන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.
තුලා
වෙනදාට වඩා පුණ්‍ය කටයුතු වල නිරතවන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට සුබදායකයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ. වෙනදාට වඩා දුර දිග සිතා බලා කටයුතු කළ යුතු කාලයකි.
වෘශ්චික
තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන දිනයකි. වෙනදාට වඩා නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවේ. හදිසි ගමන් කීපයකට සහභාගිවීමට අවස්ථාව සැලසෙන කාලයකි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි.
ධනු
දේපළ ගැටලුවක් නිරවුල්කර ගැනීමට කටයුතු උදාකරයි. වෙනදාට වඩා අතමිට සරුවන දිනයකි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. හදිසි තීරණයක් හේතුවෙන් ළඟින් ඇසුරු කරන අයකුගේ දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇත.
මකර
යන එන ගමන් පිළිබඳ සැලකිලිමත්වන්න. තත්ත්වයට නොගැලපෙන අයකු සමඟ ඇසුරට කටයුතු උදාකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. තම වාසය වෙනුවෙන් කටයුතු කීපයක් සිදු කර ගන්නා දිනයකි.
කුම්භ
අවිවේකී ලෙස දවස උදා කරයි. නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවක් විසඳා ගැනීමට මඟ සැලසේ. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේදි දුර දිග සිතා බලන්න.
මීන
ලැබීම් අතින් යහපත් කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. වරින්වර උදාසින ගති පැවැතුම් මතු වීමෙන් ඉදිරි කටයුතු කීපයක් ප්‍රමාද කරයි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිනයකි.
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.03ඉර බැසීම - ප.ව. 06.18රාහු කාලය - සවස 04.46 - 06.18සුබ දිශාව - දකුණ මේෂපවුලේ වගකීම් වැඩිකරයි. වෙනදාට වඩා වියදම්...
2024-08-31 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.18 රාහු කාලය - උදේ 09.06 - 10.39 සුබ දිශාව - උතුර මේෂගතට සිතට සැනසිල්ල උදා කරයි. වෙනදාට වඩා පවුලේ අයගේ...
2024-08-30 18:30:00
ඉර උදාව පෙ.ව. 06.04 ඉර බැසීම ප.ව. 08.19 රාහු කාලය උදේ 10.39 -12.12 සුබ දිශාව - දකුණ මේෂඅලංකාරයට විනෝදයට කැමති දිනයකි. වැඩපලවලට දක්ෂ මෙන්ම...
2024-08-29 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - දවල් 01.13 - 03.15 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ වගකීමක් තමා වෙත පැවරෙන බවක් පෙනේ...
2024-08-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - දවල් 12.12 - 01.44 සුබ දිශාව - නැඟෙනහිර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩුකරයි....
2024-08-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - සවස 03.16 - 04.48 සුබ දිශාව - දකුණ මේෂගතට සිතට සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ...
2024-08-26 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.21රාහු කාලය - උදේ 07.36 - 09.08සුබ දිශාව - දකුණ මේෂයොදා ගත් කටයුතුවල ප්‍රමාදතාවයක් පෙන්නුම් කරයි....
2024-08-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - සවස 04.48 - 06.21 සුබ දිශාව - නැඟෙනහිර මේෂතරමක් දුරට සැනසිලිදායක බව අඩු කරයි. නිතර...
2024-08-24 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 09.08 - 10.41 මේෂපැවැති සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන බවක් පෙනේ. වෙනදාට වඩා...
2024-08-23 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.22රාහු කාලය - උදේ 10.40 - 12.13සුබ දිශාව - උතුර මේෂවගකීම් බහුල කරන දිනයකි. අතමිට මුදල් ගැවසුණත්...
2024-08-22 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.23රාහු කාලය - 1.45 - 3.18සුබ දිශාව - උතුර මේෂඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. යන එන ගමන් බිමන්වලදී...
2024-08-22 18:30:00
2024.08.21 බදාදා ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - උදේ 12.13 - 01.46සුබ දිශාව - දකුණ මේෂ ...
2024-08-20 19:00:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.24 රාහු කාලය - සවස 03.19 - 04.52 සුබ දිශාව - දකුණ මේෂඅමතර ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ අය අතර,...
2024-08-19 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.24 රාහු කාලය - උදේ 07.36 - 09.09 සුබ දිශාව - දකුණ මේෂවෙහෙසකාරී ලෙස කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ...
2024-08-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව.06.24 රාහු කාලය - සවස 04.51 - 06.24 සුබ දිශාව - දකුණ මේෂපවුලේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි....
2024-08-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.24 රාහු කාලය - උදේ 09.09 - 10.42 සුබ දිශාව - උතුර මේෂවගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන...
2024-08-16 18:30:00