වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ලොව උතුම්ම සම්පත වන්නේ දරුවන්ය. විවාහයේ අග්‍රඵලයද දාරක සම්පතයි. ඉතා බලවත් පංච මහා සම්පත්තියෙන්ම අනූන වූ දරුවකු මෙලොවට බිහි කළ යුත්තේ අඹු සැමි දෙදෙනාගේ මානසික තත්ත්වයේ ඇති පාරිශුද්ධ භාවය ඔස්සේ ය. කාන්තාවකගේ ඔසප් චක්‍රයට අදාළව කුජ, සඳු ග්‍රහයන්,...
මේ මෑතක දවස එක්තරා මහත්මයෙක් ඇවිත් නැකතක් ඉල්ලා සිටියා. ඔහුගේ කේන්දරය ඉදිරිපත් කරමින් තවත් කුලුපගව කතා කරමින් ඉන්න කොට එයාම කිව්වා, ‘කේන්දරයක් ඉදිරිපත් කර හොඳ නැකතක් ගන්න කොට කුරුල්ලා රජවෙන වෙලාවක් තියෙනවනේ. ඒක දෙන්න’ කියලා. මට එතකොට අවබෝධ වුණා,...
ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්රයාණුකූලව බලනවිට සෑම මොහොතක්ම ග්‍රහයන් සමූහයගේ පාලනයට යටත් වෙයි. ජන්ම පත්‍රයක හෝ තත්කාල කේන්ද්‍රයක යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් විමසීමක් කරනු ලබන අවස්ථාවකදී මතුවන පාලක ග්‍රහයන් එහි ආරම්භය සිදුවූ අවස්ථාවේදී සහ අවසන් ක්...
එදා සාමාන්‍ය මිනිසුන් සහ ඡ්‍යොතිර්වේදීහු ‘මරු’ ගැන වඩ වඩා අවධානය දුන් බව පෙනුනත් අද ක්‍රම ක්‍රමයෙන් ඒවා නොසලකා හරින තත්ත්වයට පත්ව ඇත. “පිටරට මිනිස්සුන්ට ඕවා අදාළ නැත” යන්නද සමහරුන්ගේ අදහසයි. එහෙත් විවිධ රටවල විවිධ විශ්වාස පද්ධතීහු ඇති බවද නොරහසකි...
ශකවර්ෂ 1945 ක් වූ තුලා රවි 24 භාග වප් අව දොළොස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 30 භාග ඉල් පුර තියවක තිථිය ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි – තුලා
කුජ – තුලා ( 16 දා 10.48 වෘශ්චික...
වසර 1869 අගෝස්තු මස 24 වැනි දා බලංගොඩ කිරිඳිගල කුඩා ගම්මානයට විශේෂ වූ දිනයක් විය. එහි දිවි ගෙවූ මද්දුමහාමි හෙවත් නාරංගොඩ ආරච්චිගේ මෙතියස් අප්පුහාමි සහ බෙන්තර ආරච්චිගේ හීන්මැණිකේ දම්පතීන්ට දාව පින්වත් කුල කුමරුවකු මෙලොව එළිය දුටුවේය...
සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ තාරකා අතර රාහු සහ කේතු දෙදෙනාම තාරකා නොවේ.
පෘථිවිය අංශක 23 1/2 ක් ඇල වී ගමන් කරන්නාක් මෙන්ම සඳු හෙවත් චන්ද්‍රයාද අංශක 05ක් ඇල වී ගමන් කරයි. චන්ද්‍රයා පෘථිවිය වටේ යන...
සාමාන්‍යයෙන් කේන්දරයක හත්වැනි කොටුව (7) විවාහය නියෝජනය කරයි. එහි කුජ හෙවත් අඟහරු ග්‍රහයා තැන්පත් වීමෙන් විවාහ දිවියේ ගැටලු පැනනැගීමට ද හැකියාවක් ඇත. එනිසා පොරාන්දම් ගැළපීමේදී නැතහොත් විවාහ සීහුම් පරික්ෂාවේදී කුජ දෝෂ පරික්ෂාවට...
ජලය සම්පතකි. ඒ ජලය අපට ලබාදෙන ප්‍රධාන මූලාශ්‍රය ළිඳයි. ගසට පොත්ත මෙන් ළිඳ මිනිසා සමඟ බද්ධ වී තිබේ. පුරාතනයේ සිට මිනිසා තම විවිධ අවශ්‍යතා මත විවිධ ළිං සකසාගෙන ඇත. නාන ළිඳ, වගා ළිඳ, ඒ අතර වේ. ඉන් වඩාත් සැලකිලිමත් බවෙන් බොන ළිඳ සකසාගත යුතුයි. වාස්තු...
ජ්‍යාමිතික ගණිතයේ කෝණ ගැන උගන්වනවා. එනම් සරල කෝණ, ඍජු කෝණ, මහා කෝණ පරාවර්තන කෝණ කියලා. ඡ්‍යොතිෂයේ කෝණ කියල හඳුන්වන්නෙ මෙහෙම එකක් නොවුවත් මීට සමාන ප්‍රතිඵලයක් දෙන කතාවක්. බොහෝ විට ඡ්‍යොතිෂය ගැන වර්තමානව ඉගෙන ගන්න කොට මේ කෝණ ගැන විග්රහ කිරීමක්...
දෙසැම්බර් මස 25 සහ ජනවාරි මාසයේ 7, 16 25 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 7 වන අතර, මොවුන් නැප්චූන්, සඳු සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ. එම නිසා තමාගේ හෝ තමන්ට පැවැරෙන හෝ ඕනෑම කටයුත්තක් නිසි පරිදි ඉටු කිරීමට දැඩි...
ඡ්‍යොතිෂවේදියෙක් ජන්මියකුගේ කේන්දරයක් පරික්ෂා කොට ඔහුගේ ඉදිරි කාලපරිච්ඡේදය ගත වන්නේ මෙලෙස යැයි කරුණු විග්රහ කිරීමට, ජන්මියා ලබා ඇති දශාවත් ඉදිරියට ලබන දශාවලුත් ප්‍රයෝජනවත් වන්නේය.
ඒ අනුව පරාශර මහ ඉසිවරයා දශා ක්‍රම 42ක් හඳුන්වාදී ඇති අතර,...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960