වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඉපැරැණි ඍෂිභාෂිතයෙන් ගොඩනැඟුණ ඡ්‍යොතිෂය පෝෂණය කළ විග්රහ කළ ඍෂිවරු අතර පරාශර වාශිෂ්ඨ ජෛයමිණි විශ්වමිත්ර අත්‍රි අග්රස්ත්ය ආදි ඍෂිවරුන් ගැන කියවේ. මෑතකදී අප රට තුළ ඡ්‍යොතිෂ්‍ය පෝෂණය කිරීමට හා ප්‍රචලිත කිරීමට උත්සුක වුවත්වයි.ඒ. හරමානිස් අප්පුහාමි...
මෙලොව වෙසෙන සෑම ජීවියෙකුටම කුමන හෝ ලෙඩක් සෑදෙයි. අඩුම තරමේ හිසේ කැක්කුමක් හෝ සෑදෙයි. කායික ලෙඩ හා මානසික ලෙඩ ලෙස රෝග දෙආකාරයි. “සබ්බේ සත්තා උම්මට්ඨිකා” සියලු සත්ත්වයෝ උම්මන්තිකයෝය. බුදුන් වහන්සේ වදාළෝ එයයි. අඩුම තරමේ මානසික ලෙඩක් හෝ...
ශක වර්ෂ 1945 ක් වූ මකර රවි 05 භාග දුරුතු පුර නවවක ලත් කිවිදින සිට එම රවි 11 භාග දුරුතු පුර පසළොස්වක ලත් ගුරුදින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - මකර
කුජ - ධනු
බුධ - ධනු
ගුරු - මේෂ
ශුක්‍ර - ධනු
...
ඒරාෂ්ටකය ගැන ඔබ නොදන්නා සැඟවුණ කරුණු ටිකක් කියන්නට තමයි අද සටහනට තේමාව කර ගත්තේ. මේ සටහන ලියන්න පාදක වූ කේන්ද්‍ර කීපයක් ගැනත් විස්තර ලියනවා. යමක හරිහැටි කරුණු ඒ අයුරින්ම පෙන්වා දීම එදා සිටම සුබසෙතින් සිදුවූ යුතුකමක්. ඒ නිසා ඒ යුතුකම...
පසුගිය මාස කිහිපය තුළ ලංකාවේ ලිංගික අපචාර (sex abuse) නැතහොත් ලිංගික අපරාධ (sex crimes) පිළිබඳ වාර්තාවලට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල මූලික තැනක් ලබාදී තිබුණි. එසේම සමාජ මාධ්‍යයන් ඔස්සේද මෙවැනි තොරතුරු නිතරම පාහේ දන්නා ලදී.
ලංකාවේ පොලිස්...
පසුගිය සතියේ පෞද්ගලික අංකය සොයාගන්නා ආකාරය සහ ජනවාරි මාසයේ උපන් පුද්ගලයන්ගේ ජිවන තොරතුරු සාකච්ජා කරන ලද අතර අද ජනවාරි මාසයේ උපන් පෞද්ගලික අංක 1, 2, 3, 4, 5 හිමි අයගේ ජිවන තොරතුරු සාකච්ජා කරමු.
දෙසැම්බර් මාසයේ 28 සහ ජනවාරි මාසයේ 1, 10, 19,...
එළැඹුණු 2024 වසරේ තත්කාල සටහනට අනුව ලග්නාධිපති ගුරු පස්වැන්නේ සිටින අතර, පස්වැන්නාධිපති ලග්නයේ යෙදී පස්වැන්න හා ලග්නය අතර මහා පරිවර්තන යෝගයක් තනයි.
රවි සඳු කුජ එකිනෙකාගෙන් ත්‍රිකෝණගතව උදාවන ත්‍රිලෝචන ග්‍රහයෝග බලයද මෙහි විද්...
සරල ලෙස ඡ්‍යොතිෂය හදාරමින් සුළු ඡ්‍යොතිෂ දැනුමක් පවතින කෙනෙකුට පවා පුද්ගලයාට මෙන්ම ලෝකයටම වුවත් අනාවැකි කිව හැකි පුදුමාකාර විස්මිත ශක්තියක් අඩංගු ක්රමවේදයකි,”ඉන්දීය භිර්ගු නන්දන නාඩි සිද්ධාන්ත” ක්‍රමවේදය.
“ඉන්දීය භිර්ගු නන්දන...
ආරියරත්න කහවිටයන්ගේ බලවත් ඉල්ලීම පිට සිංහල සිනමාවට එක් වූ රොබින් ප්‍රනාන්දු චිත්‍රපටි 200කට පමණ රංගනයෙන් දායක වූ බව කියා තිබේ. පසු කාලය තුළදී ඔහු පුංචි තිරයද ජයගත් බව අප විසින් දක්නා ලදි. රොබින් ප්‍රනාන්දු සිනමාවේදී වඩාත් කැපී පෙනුණේ...
අංක විද්‍යාත්මකව කරුණු විග්‍රහයේදි අපිට වැදගත් වු අංක කිහිපයක් තිබේ. ඒ අපගේ පෞද්ගලික අංකය, දෛව්‍ය අංකය, සහ මාසයේ බලයයි. යම් පුද්ගලයකුගේ පෞද්ගලික අංකය ලෙස හැඳින්වන්නේ පුද්ගලයා උපන් දිනයට අදාළ අංකයයි.
උදාහරණයක්...
චීන රාශි චක්‍රය වසර 12 ක් පුරා සෑම වසරකටම එක් සතෙකු බැගින් නියෝජනය කරයි. මීයා, ගවයා, කොටියා, හාවා, මකරා, සර්පයා, අශ්වයා, එළුවා, වඳුරා, කුකුළා, බල්ලා සහ ඌරා, එහි අනුපිළිවෙළයි. ඒ සතුන් අයිති රාශි 12 ද නැවත ලෝහ, දැව, ජලය, ගින්න, පඨවි ආදී එක්...
අස්විද නැකැත
ආර්ථිකය - සශ්‍රීක කාලයක ආරම්භයක් නැවත ගොඩනඟන කාලයකි. ව්‍යාපාර කරණයන්ගෙන් ඉහළ ලාභ සහිත ආර්ථිකයක් ගොඩනැඟෙනු ඇත. වාසනාවන්ත වසරක් ලෙස ගමන්මග ඇරඹේ.
පවුල් ජීවිතය - පී‍්‍රතිමත් ලෙස ආරම්භ වන වසරකි. දරු...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960