වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ශකවර්ෂ 1946 ක් වූ වෘෂභ රවි 32 භාග පොසොන් පුර අටවක තිථියලත් කිවිදින සිට මිථුන රවි 06 භාග පොසොන්පුර තුදුස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි – වෘෂභ (15 දා රාත්‍රි 12.27 මිථුන)
කුජ - මේෂ
බුධ -...
ජූනි 15 වැනිදා
මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර එය සිකුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුනි මාසයේ නිසා ඔබ මිථුන රාශි අධිපති බුධ ග්‍රහයාට මෙන්ම සිකුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. සියුම් නිර්මාණයන්...
මාං භයාත් සර්වතෝ රක්ෂ ශ්රීයං
වධ¢ය සර්ව දා ශරීරා රෝග්‍යං
මේ දේහී දේව දේව නමෝස්තු තේ
සියලු ඖෂධවලට අධිපති ශ්‍රී ධන්වන්තරී දිව්‍ය රාජයාගේ පිහිට ලැබේවා යන ප්‍රාර්ථනය සහිතව පිරිසුදු භාජනයකට වතුර පුරවා එම භාජනය මත දෑත තබාගෙන...
චීන වසන්ත උත්සවය සහ චීන අලුත් අවුරුදු සමයේ ඉදිරිපස දොරේ සංකේතයක් එල්ලා තැබීමේ පැරණි චීන සම්ප්රදාය තවමත් ක්‍රියාත්මක වේ. යනු වසර තුන්දහසක පමණ ඉතිහාසයක් ඇති පැරණිතම චරිතයකි. ඔරකල් අස්ථි ශිලා ලේඛනවල () යන වචනය දෙවියන් වහන්සේ ඉදිරියෙහි...
ධනයට ශ්‍රී සෞභාග්‍යයට අධිපති මහා ලක්ෂ්මී දේවියගේ නැතිනම් ශ්‍රී කාන්තාවගේ ආකර්ෂණය නිතැතින්ම හිමිකරගන්නට ඔබටත් මේ ශ්‍රී කාන්තා අෂ්ටක භාවිතයෙන් බෙලි පිළිල ජිවම්කර සකසාගන්නා ආකාරය ගැන දැනුවත් කරලීම මේ ලිපි පෙළෙහි මුඛ්‍ය පරමාර්ථයයි.
ශ්‍රී කාන්තා...
පාරින්ද්‍ර සුගතදාසගෙන් උදම් පෙරේරාට පිළිතුරක්
මා විසින් ලියමින් පවතින ඒරාෂ්ටක කාලවකවානු පිළිබඳ ලිපි පෙළට විවේචනාත්මක ලිපියක් 2024 වසරෙහි මැයි 31 වනදා දිනය දරන “සුබසෙත” පත්‍රයෙහි පළ වී තිබුණු බව දක්නට ලැබුණි. එම...
මෙතෙක් කතාව :-
තරුණවියේ පසුවන වෘත්තිකයන් සිවු දෙනකු අමතා ඉන් එක් අයෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියැවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක මුණ ගැසීම නිසා තම ජීවිතයට භයංකර ඉරණමක් අත් වූ සිය මිතුරකුගේ කතාවය....
ජුනි 08 වැනිදා
මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 8 වන අතර එය ශනි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුනි මාසයේ නිසා ඔබ ශනි ග්‍රහයාගේ මෙන්ම බුධ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. සියුම් දේවල් හොඳින් නිරීක්ෂණය කිරිමේ සහජ...
ශක වර්ෂ 1946 ක් වූ වෘෂභ රවි 18 භාග වෙසක් අව නවවක ලත් කිවිදින සිට එම රවි 24 භාග වෙසක් අමාවක ලත් ගුරුදින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - වෘෂභ
කුජ - මීන ( 01 දා සවස 03.36 මේෂ)
බුධ - මේෂ ( 31 දා දහවල්...
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට අෂ්ටම ඒරාෂ්ටක අපල සපල සීමාව තුළදී රාජ්‍ය බලය ලැබීමට හේතු වූයේ උප්පත්තියේ යෙදී තිබුණු විමල නම් විපරීත රාජයෝගය ගෝචරයෙන් සක්‍රිය වීම නිසාය.
උපත 1916.04.17 ප.ව. 5.00ට සිත නැකතේ පළමු පාදයෙන් උපත ලබා ඇති හෙයින් අඟහරු...
අද දිනයේදී කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ ‘ආසියාවේ රිදී සීනුව‘ ලෙස විරුදාවලි ලත්, ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය නායකයකු වන එස්.ඩබ්ලියු.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා තදබල ඒරාෂ්ටක කාලවකවානුවලදී මුහුණ දුන් අත්දැකීම් පිළිබඳවය. බණ්ඩාරනායක මහතාගේ ප්...
ජුනි 01 වැනිදා
මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 1ය. එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජුනි මාසයේ නිසා ඔබ මිථුන රාශි අධිපති බුධගේත් රවි ග්රහයාගේත් බලපෑමට යටත් වේ. ඔබ වඩාත් ශක්තිමත් ගතිගුණ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960