සර්ව රෝග නිවාරණයට බලවත් මන්ත්‍රයක්

ජුනි 14, 2024

 

මාං භයාත් සර්වතෝ රක්‍ෂ ශ්‍රීයං
වධ¢ය සර්ව දා ශරීරා රෝග්‍යං
මේ දේහී දේව දේව නමෝස්තු තේ

සියලු ඖෂධවලට අධිපති ශ්‍රී ධන්වන්තරී දිව්‍ය රාජයාගේ පිහිට ලැබේවා යන ප්‍රාර්ථනය සහිතව පිරිසුදු භාජනයකට වතුර පුරවා එම භාජනය මත දෑත තබාගෙන 7 වරක් ඉහත මන්ත්‍රය උච්චාරණය කර එම ජලය පානය කිරීමෙන් සදා නීරෝගී වන බව උත්තර භාරතීය ග්‍රන්ථවල සඳහන්ව ඇත. දිනපතා මෙසේ කිරීමෙන් කලක් පවතින රෝග නිවාරණය වන බව අත්දැක තිබේ.

මස්, මාළු, බිත්තර වැනි පිළිහුඬු අනුභවයෙන් වළකින්න. දිනපතා ශ්‍රී ධන්වන්තරී දිව්‍ය රාජයාට හඳුන් කූරක් දැල්වීමෙන් නිරෝගී සුව අත්වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.