වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ලොව අන්තර්ජාතික සම්මත වර්ෂ වන ක්‍රිස්තු වර්ෂ ප්‍රමාණයෙන් මේ 2024 වර්ෂයේ වෙසක් මස පුර පසළොස්වක පොහොය මැයි මස 22 වැනි බදාදා දින ඔරලෝසු වේලාවෙන් සවස 06.46 සිට 23 වනදා බ්‍රහස්පතින්දා දින සවස 07.20 දක්වා පවතී. මේ කාලය පැය 24 විනාඩි 30කි. සිංහල හැට පැය...
ගෞතම බුදුහිමියන්ගේ ජන්ම කේන්දරය පිළිබඳව ලේඛකයා ප්‍රථම වරට කියවන්නේ හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩ මහතාගේ ‘ජීවිතය හා ග්‍රහයෝ’ කෘතියේ 22 පරිච්ඡේදයේ පලාපල කීම කොටසේ දක්වා ඇති සටහනෙනි.
එම විස්තරය අනුව වෙසක් පුර පසළොස්වක දිනක කටක ලග්නයෙන් විසා...
මැයි 24 වැනිදා
මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර, එය සිකුරුට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ නිසා ඔබ සිකුරු ග්‍රහයාගේ ද්විත්ව බලපෑමට යටත් වේ. ඔබ ඉතාම හැඟුම්බර පුද්ගලයකු වන අතර, අනෙත් අය සැපවත් කිරීම සඳහා විශාල...
සොබා දහමේ සිදුවීම් විවිධයි. කෙනෙකුට අයහපතක් සිදුවීම තවත් කෙනෙකුට යහපතක් විය හැකිය. විපතද එයමයි. සොබා දහමේ නීතිය මිනිස් වර්ගයාට පොදුයි. බුද්ධිමත් මිනිසා ජීවිතය තෙවැනි ඇසින් දකී. ප්රශ්නය තේරුම්ගෙන එයට අනුරූපකව මුහුණ දෙයි. බුද්ධියට...
උත්‍රපල් නැකැතින් ජන්ම ලාභය හිමි අයෙක් නම් කුඩා කල සිටම ඉගනීම් කටයුතුවලට දක්ෂ කෙනෙක් වේ. විවිධ විෂයයන් කෙරෙහි වැඩි නැඹුරුතාවයක් හිමිය. තරග විභාගවලදී උසස් ලෙස ජයග්‍රහණය කරයි. තරුණ වියට පා තබත්ම උසස් අධ්‍යාපනයක් කරා යොමු වේ. ඉසිවරුන්...
ශකවර්ෂ 1946ක් වූ වෘෂභ රවි 04 භාග වෙසක් පුර දසවක තිථිය ලත් කිවි දින සිට එම රවි 10 භාග වෙසක් පුර පසළොස්වක ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි – වෘෂභ
කුජ – මීන
බුධ – මේෂ
ගුරු – වෘෂභ
...මැයි 16 වැනිදා
මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය 7 වන අතර එය නෙප්චූන් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ නිසා ඔබ සඳු නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම සිකුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ස්වභාවයෙන්ම ඔබ කරුණාවන්ත...
වෙසක් මස පුර පසළොස්වක යෙදෙන 23 වැනි දින පස්වරු 2.00ට කන්‍යා රාශියේ මකර නවාංශකයේදී සුර ගුරු හෙවත් බ්‍රහස්පති සමඟ කලාකාමී සිකුරු යුද වදී. එයින් සිකුරු ග්‍රහයා විජයග්‍රහණය කරයි.
බ්‍රහස්පති, සිකුරු ග්‍රහයන් දෙදෙනා බ්‍රාහ්මණ වංශික...
කෙනකුගේ මානසික ශක්තිය, බුද්ධිය, ස්ථානොචිත ප්‍රඥාව,වාග් චාතුර්ය, ව්‍යාපාරික හැකියාව වැනි යහගුණ මෙන්ම කපටිකම, වංචාව, බොරුව, ආදි දුර්ගුණ ද පෙන්නුම් කරන්නෙ බුධ මණ්ඩලයෙනි. සුළැඟිල්ල පාමුල සිට හෘද රේඛාව දක්වා කොටස බුධ මණ්ඩලයට අයත් වේ.මනා සේ වැඩුණු...
කුම්භ ලග්න ලංකා කේන්දරයේ 2,11 ධන භාවාධිපති ගුරු මහජනයා නිවේදනය කෙරෙන සිව්වැන්නට පසුගිය 1වැනිදා පැමිණීම යහපත්ය.
ගුරු සිව්වැන්න වූ වෘෂභ රැසෙහි සතුරු වුවද නිදහස් කේන්දරයේ 10 වැන්නේහි නීච භංග යෝගයක් උදා කළ සඳුගෙන් කේන්ද්‍ර භාවයක් වන 4 වැන්නට...
පුවපල් නැකතින් උපන් අය පංචපක්ෂි ක්‍රමවේදයට අනුව පිංගල හෙවත් බකමුහුණාට අයත් වේ. අන්‍යයන්ට වඩා සුවිශේෂි සහජ දක්ෂතාවයන්ගෙන් යුක්ත වන අතර, එතරම්ම කැපී පෙනෙන බාහිර චරිතාංගයන්ද අඩුය. කිසිම හේතුවක් නැතිව හිටිගමන් කිපෙන සුළුය. කතා බස් කිරීමේදී වචන වැරදුණ...
ඡ්‍යොතිෂයේ ගොඩනැඟීමට ගැඹුරු දාර්ශනික පදනමක් ඇත. ඡ්‍යොතිෂය චීනයේ තවමත් පවතින පැරණිතම දර්ශනයකි. පැරැන්නන්ට අවශ්‍ය වූයේ මානව කටයුතුවල වෙනස්කම් සහ දේවල් සංවර්ධනය කිරීමේ නීති සොයා ගැනීමටය. එලෙසින් පුරාණ චීනයේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රය භාවිත කර ඇත්තේ රටවලට...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960