වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ජූලි මස 06 වැනිදා ආරම්භ විය. ඇසළ මංගල්‍යය ආරම්භ කරනු ලබන්නේ කප් සිටුවීමෙනි. පෙරහර පැවැත්වීමට දින හතළිස් පහකට පෙර කප් සිටුවා පෙරහරට සූදානම් වේ.
දේවාලයේ නැකැත් චාරිත්‍රවලට අනුව දේවාලයේ ගොටු...
පාසල් දරුවෝ බොහෝ දෙනෙක් තරබාරුව නිසා මහත් පීඩාවට පත්ව මානසික වද වේදනා විඳිති. ළමා වියේදී ගනු ලබන මේද අධික ආහාර මස්, මාංශ වැඩිපුර ගැනීම අහිතකරය. පැණිරස ආහාර වැඩිපුර ගැනීමට කැමැත්තක් දැක්වීම පැණිබීම, චොක්ලට්, අයිස්පලම්, අයස්ක්රීම්, වටලප්පන්, කේක්...
වකුගඩු රෝගීන්ට ඖෂධ නියම කරනු ලබන්නේ ගත යුතු ආහාර පාන මෙන්ම නියමිත පරිදි ඖෂධ වර්ග ගනිමින් යම් පැවතුම් ක්‍රමයකට ජීවත්වන ලෙස උපදෙස් ලබා දෙමිනි. රෝගයන් සුව වීමට ලබාදෙන ඖෂධ මෙන්ම ආහාරයද එකසේ බලපායි. රෝගයට ගත යුතු ආහාර පාන නොගැනීමෙන් රෝගය සුවවීම ප්...
ග්‍රහ අපල රෝග පීඩා, අසමගිතාවය දුරුකොට සෙත ශාන්තිය හා නීරෝගිතාවය උදා කෙරෙන බෝධිපූජාවන් පැවැත්විය යුත්තේ කැපවීමෙන් හා මනා විශ්වාසයකින් යුතුව ය. තමන් බෝධි පූජාවක් පවත්වන්නේ නම් මස්, මාළු, බිත්තර කෑමෙන් වැළකී පංච දුශ්චරිතයෙන් වෙන්වී පිරිසුදුව සිත...
කාලගුණික විපර්යාසයත් සමඟ ජන සමාජය තුළ පැතිර යන විවිධ රෝගාබාධ යළි ඉස්මතු විය හැකිය. දිවයින පුරා ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර නිසා පහත්බිම් මෙන්ම නාගරික ප්‍රදේශද ගංවතුරින් යටවී ඇත. මිනිස් ජීවිත කීපයක්ම බිලිගනිමින් බොහෝ ජනතාවට...
හදිසි අනතුරකදී කලකෝලාහයකදී, වැටීමකදී, කැපීමකදී, රෝගී අවස්ථාවකදී අධික ලෙස රුධිරය පිටවීමකදී හෝ ශරීරයට අවශ්‍ය රුධිරය නොමැති අවස්ථාවකදී හෝ රුධිරය අඩු කෙනකුට වෙනත් අයකුගෙන් ලබාගත් රුධිරය ඔහුට හෝ ඇයට ශරීරගත කිරීම රුධිර පාරවිලයනය ලෙස...
හෘදයාබාධයනට, ආඝාතයට විශේෂයෙන් ලක්වන කොලෙස්ටරෝල් රෝග ගණනාවකටම හේතුවන ප්‍රබල රෝගයකි. රුධිරගත මේදය, නහර ගත මේදය යනුවෙන් හඳුන්වනු ලබන කොලෙස්ටරෝල් රෝග ලක්ෂණ බොහොමයක් තම තමන්ට ද හඳුනාගත හැකිය.
වැඩක් කිරීමේ දී අධිකව දැනෙන වෙහෙස...
පංච කල්‍යාණයෙන් එකක් වන කේශ කල්‍යාණය කෙරෙහි එදා අපේ කාන්තාවන් දැක්වූයේ මහත් ආදරයක් ළැදිකමක්. මේ නිසා කෙස් කලඹ රැක ගැනීමට දේශීය වශයෙන් ගන්නා වූ ඖෂධ උපයෝගී කරගනු ලැබුවේ කෙස්වල වර්ණය රැක ගැනීමටත් කෙස් ගැලවීයාම නවතාලීමටත් හිසේ හටගන්නා වූ...
මේ වන විට මෙරට වසරකට ඇදුම රෝගීන් ලක්ෂ පහක් පමණ වාර්තා වන බව කියැවේ. බෝ වන රෝගයක් නූවුවත් දුක්ඛදායක රෝගයන් අතරට ගැනෙන රෝගයක් වන ඇදුම, හතිය, ඊලේ, පපුවේ මහන්සිය, ඉලප්පුව, ඕශ්වාසය, හැට්ටුව, මූහ යන නම්වලින් හඳුන්වනු ලැබේ. නිසි ප්‍රතිකාර නොලැබීම නිසා...
අලුත් අවුරුද්ද සමහරු සමරන්නේ රහමෙර පානයෙනි. එහෙත් එය තමන්ගේ මෙන්ම පවුලේ සතුට සමඟිය නසන බව ඔවුන්ට අමතකව ඇත.
විෂ මත්වතුර පානයේදී මුලින්ම එයට ලක්වන්නේ දිවයි. දිවේ පිහිටි සියුම් පටක විනාශ කරමින් මත් දියර ගලායන්නේ ගලනාළයටයි. ගලනාළය ද හානි කරමින්...
පෙරහර හා සම්බන්ධ සිදු කෙරෙන පළමු චාරිත්‍රය වනුයේ සුබ නැකතින් සතර දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යයයි. කප සිටුවීම පුරාණ චාරිත්රයකි. එම චාරිත්‍රයට අනුකූලව සතර දේවාලයන්හි කප් සිටුවීමෙන් අපේක්ෂා කරනුයේ පෙරහරේ නියැළෙනවුන්ගේ ආරක්ෂාව හා කිසියම් උපද්...
අම්මා - දුවේ සුමනා, තාත්තා පොළට යනව නම් කියන්න වැටකොළු, පතෝල, අළුපුහුල්, පිපිඤ්ඤා, රාබු, අළුකෙසෙල් වගේ එළවළුත්, මුරුංගා කොළ, කතුරුමුරුංගා, නිවිති ගොටුකොළවගේ පලා මිටි දෙකතුනකුත් ගේන්න කියලා.
සුමනා - අම්මේ ඒවා කන්න පුළුවන්ද? බතට තියෙන්න ඕනෙ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960