වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
2024.01.02 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 2, 2025
ඉර උදාව - පෙ.ව. 06.22
ඉර බැසීම - ප.ව. 06.06
රාහු කාලය - සවස 01.42 - 03.10
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
සැනසිලිදායක ලෙස දවස උදා කරයි. ඥාති හිතවතුන්ගෙන් උපකාර හිමිකරයි. අමතර ලැබීම් සහිත දිනයකි.
වෘෂභ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. සැලසුම් කීපයක් සාර්ථක කරගන්නා සතියකි.
මිථුන
වගකීම් බහුල කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. පිනට දහමට ළැදිව කටයුතු සිදු කරයි.
කටක
ශාරීරික වෙහෙසීම් බහුල කරයි. අඹුසැමි සුහදතාවයට කරුණු සැලසේ. හදිසි ගනුදෙනුවකින් වාසි සැලසෙන දිනයකි.
සිංහ
අවිවේකී දිනයකි. ඇවිදිලි වැඩි කරයි. අසල්වැසි සුහදතාවයට බාධාගෙන දෙන බවක් පෙනේ. බාහිර කටයුතු අධික කරයි. සමාජසේවා කටයුතුවලට යොමුවේ.
කන්‍යා
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. හදිසි සෙම් අමාරුවකට ප්‍රතිකාර ලවා ගැනීමට සිදුවන දිනයකි.
තුලා
ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසෙන දිනයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. නැති වූ දෙයක් නැවත හිමිකරයි.
වෘශ්චික
තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වරින් වර හටගන්නා අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වගකීම් බහුල දිනයකි.
ධනු
පැවැති නොසන්සුන්කාරී බව මඟහැරී යයි. වෙනදාට වඩා අතමිට සරුකරන බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.
මකර
පැවැති බලාපොරොත්තුවක් මඟහැරී යයි. වෙනදාට වඩා උනන්දුවකින් කටයුතු සිදුකරන බවක් පෙනේ. නොසිතූ ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ.
කුම්භ
සෙම් රෝගයක් හේතුවෙන් පීඩා අත් කරයි. වෙනදාට වඩා තමා හමුවට එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. අලුත් අයගේ ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ.
මීන
ගැටලුකාරී බවකින් නිදහස උදා කරයි. උනන්දුව හා උත්සාහය මත කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.07 රාහු කාලය -සවස 04.36 - 06.07 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ....
2024-09-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.07 රාහු කාලය - උදේ 09.02 - 10.33 සුබ දිශාව - දකුණ මේෂපවුලේ සමඟියට අවස්ථාව සැලසේ. අලුත් දේ මිලදී...
2024-09-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.08 රාහු කාලය - උදේ 10.33 - 12.05 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසවන්ත බැඳීමකට කරුණු උදා කරයි....
2024-09-19 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - පෙ.ව. 06.08 රාහු කාලය - දහවල් 01.35 - 03.06 සුබ දිශාව - නැඟෙනහිර මේෂතරමක් දුරට ඉවසිලිවන්තව කටයුතු කළ යුතු...
2024-09-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.10 රාහු කාලය - දවල් 12.05 - 01.36 සුබ දිශාව - උතුර මේෂබාධක ඇතත් ඉගෙනීමට උත්සාහයක් ගනී. ඇස්වල...
2024-09-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.10 රාහු කාලය - සවස 03.07 - 04.39 සුබ දිශාව - නැඟෙනහිර මේෂණය ගනුදෙනුවක් පියවා ගැනීමට කටයුතු උදා...
2024-09-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව.06.10 රාහු කාලය - උදේ 07.32 - 09.03 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න...
2024-09-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.11 රාහු කාලය - සවස 04.39 - 06.11 සුබ දිශාව - දකුණ මේෂඅමතකවීමක් හේතුවෙන් වැඩකටයුතු කීපයක් අතපසුවන...
2024-09-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.11 රාහු කාලය - උදේ 09.03 - 10.35 සුබ දිශාව - දකුණ මේෂශාරීරික වෙහෙස ගෙනදෙන දිනයකි. පවුලේ...
2024-09-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.12 රාහු කාලය - උදේ 10.35 - 12.07 සුබ දිශාව - නැඟෙනහිර මේෂසාධාරණ රැකියාවක නිරත වේ. වැඩකටයුතුවලට...
2024-09-12 18:30:00
ඉර උදාව පෙ.ව. 06.02 ඉර බැසීම ප.ව. 06.13 රාහු කාලය දවල් 01.38 - 03.10 සුබ දිශාව – උතුරමේෂවිශේෂ ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කරයි. සෙම් රෝග...
2024-09-11 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.18 රාහු කාලය - දවල් 12.07 - 01.39 සුබ දිශාව - උතුර මේෂපාලනයට දක්ෂතාවක් දක්වයි. පිරිස් බලය ඇතිව...
2024-09-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.14 රාහු කාලය - සවස 03.11 - 04.43 සුබ දිශාව - උතුර මේෂඅවිවේකී බව තරමක් දුරට මඟහැරී යයි. වෙනදාට වඩා...
2024-09-09 18:30:00
ඉර උදාව පෙ.ව. 06.02 ඉර බැසීම ප.ව. 06.14 රාහු කාලය උදේ 07.33 - 09.05 සුබ දිශාව - දකුණ මේෂලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. අසරණ කෙනකුට...
2024-09-08 18:30:00
ඉර උදාව පෙ.ව. 06.02 ඉර බැසීම ප.ව. 06.14 රාහු කාලය සවස 04.42 - 06.14 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅවිවේකී ලෙස දවස උදා කරයි. යන එන ගමන් ගැන...
2024-09-07 18:30:00
ඉර උදාව පෙ.ව. 06.02 ඉර බැසීම ප.ව. 06.15 රාහු කාලය උදේ 09.05 - 10.37 සුබ දිශාව දකුණ මේෂඋත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි. මවුපස ඥාතියකු...
2024-09-06 18:30:00