වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
ඉන්දිකා ද සිල්වා - පාමන්කඩ
ප්රශ්නය
වෛද්‍යතුමනි
අවුරුදු විසිහයක් වන මාගේ කෙස්කලඹ දිගට වැවී ඇත. අලංකාරවත්ව පිහිටි එම කෙස් තැනින් තැන ඉගිල්ලුවා වගේ පෙනේ. හිසේ දෙතුන් පළකම මෙසේ කෙස් අඩු වී ඇත. එබැවින් කරුණාකාර මට මෙය...
ඔස්ටියෝපොරෝසිස් යනු අස්ථි ඛනිජ ඝනත්වය සහ අස්ථි ස්කන්ධය අඩු වන විට හෝ අස්ථිවල ව්‍යුහය සහ ශක්තිය වෙනස් වන විට හටගන්නා අස්ථි රෝගයකි. මෙය අස්ථි බිඳීමේ (කැඩුණු අස්ථි) අවදානම වැඩි කළ හැකි අතර අස්ථි ශක්තිය අඩුවීමට හේතු විය හැකිය.
ඔස්ටියෝපොරෝසිස්...
පී.එස්. බණ්ඩාර රුක්මල්ගම
ප්රශ්නය
වෛද්‍යතුමනි
මා සුළුවෙන් සිල්ලර කඩයක් පවත්වාගෙන යන කෙනෙක්. උදේ අට හමාරවෙන කොට කඩේට එන මම මුදලාලි පුටුවෙ ඉඳගත්තම සවස දෙක, තුන වෙනකම් එහෙමමයි. නැවත තුනට ඉඳගත්තම රාත්‍රී නවය...
ඔබට වැලඳෙන බැක්ටීරියා ආශ්රිත ආසාදනවලදී අනිවාර්යයෙන්ම ලබාගත යුතු බටහිර ඖෂධ වර්ගයක් ලෙස Antibiotics හෙවත් ප්‍රතිජීවක හඳුන්වන්නට පුළුවන්. මේ ප්‍රතිජීවක ඒ ඒ රෝග සඳහා කාණ්ඩ කීපයක් යටතේ විවිධ වර්ගවලින් ලබාදීම සිදුකෙරෙනවා.
...
අපේ රටේ සියලුම දෙනා 2025 නව වර්ෂය පිළිගත්තේ නව බලාපොරොත්තු ගොන්නක් එක්ක. ඉගෙන ගැනීමේ කටයුතු, රැකියා කටයුතු, ගෙදර දොරේ සමඟිය, යාන වාහන මේ වගේ බලාපොරොත්තු හැම කෙනෙකුටම වාගේ තියෙනවා. මේ අතරින් අපට අමතක වන පොඩිම කරුණක් මතක් කරන්නයි මේ සූදානම. අපි...
අපේ රටේ සියලුම දෙනා 2025 නව වර්ෂය පිළිගත්තේ නව බලාපොරොත්තු ගොන්නක් එක්ක. ඉගෙන ගැනීමේ කටයුතු, රැකියා කටයුතු, ගෙදර දොරේ සමඟිය, යාන වාහන මේ වගේ බලාපොරොත්තු හැම කෙනෙකුටම වාගේ තියෙනවා. මේ අතරින් අපට අමතක වන පොඩිම කරුණක් මතක් කරන්නයි මේ සූදානම. අපි...
ශානිකා වරුසප්පෙරුම - වෙන්නප්පුව
ප්රශ්නය
වෛද්‍යතුමනි
මම විශ්‍රාමිකව නිවසට වී ඉන්නා අයෙක්. උදේටත්, දවල්ටත් එක වගේ දහඩිය දමනවා. මේ නිසා දින දෙක තුනක් මම උදේට, උදේට ස්නානය කළා. ඒත් දහඩිය දැමීම නම් නැවතුනේ නැහැ. එබැවින් බෙහෙත් හෝ...
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව නිරන්තරයෙන්ම ස්වභාවික ප්‍රතිකාර හා ඖෂධවලින් සමන්විත වූ විද්‍යාවකි. එහි ආරම්භය කෙදිනක සනිටුහන් වූවා ද යන්න නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකිය.
බුදුරජාණන් වහන්සේගේ වෛද්‍යවරයා වශයෙන් සිට උන්වහන්සේට ප්‍රතිකාර කරනු ලැබුවේ ජීවක...
මල්වර වීම හෙවත් පළමු ඔසප් වීමේ ක්‍රියාවලිය ආරම්භ වීමත් සමඟ ස්ත්‍රියකගේ ඔසප් චක්‍රය ආරම්භ වෙනවා. නිරෝගී ස්ත්‍රියකගේ මේ ඔසප් චක්‍රය සෑම දින 26-29 කට වරක්ම සිදුවෙනවා. මෙලෙස අඛණ්ඩව සිදුවන ක්‍රියාවලිය වයසට යාමත් සමඟ පූර්ණ වශයෙන් නවතිනවා.
සාමාන්...
යූ.කේ. ප්‍රෙමිලා රුද්‍රිගු - පොතුහැර
ප්රශ්නය
වෛද්‍යතුමනි,
මා වයස අවුරුදු තිස්හයක් වූ තිදරු මවකි. දිනපතාම කෙටි දුරක් ඇවිදගෙන ගොස් මගේ දරුවා පෙර පාසලෙන් රැගෙන එයි. ඉන්පසුව කිසිදු අපහසුවකින් තොරව ඉවුම් පිහුම්...
දියවැඩියාව, ලොව පුරා ව්‍යාප්ත පොදු සෞඛ්‍ය ගැටලුවක් බවට උත්සන්නව ඇත. රුධිරයේ අධික සීනි තත්ත්වය අඛණ්ඩව පැවතීම මඟින් ඇස්, වකුගඩු, ස්නායු සහ රුධිර නාල පද්ධතිවලට මෙය දරුණු ලෙස බලපානු ඇත.
ශ්‍රී ලංකාව තුළ පස් දෙනකුගෙන් එක් අයකු පමණ...
ගැහැනු දරුවෙකු වයසෙන් වර්ධනය වීමත් සමඟ ගර්භාෂයේ දරුවෙකු දැරීමේ හැකියාව සහ ඩිම්බ මෝචනය යන ක්‍රියාවලි සඳහා ශරීරය පරිණත වීමෙන් පසුව ඔසප් චක්‍රය ආරම්භ වීම සිදුවනවා. පළමු වරට සිදුවන ඔසප් වීම මල්වර වීම ලෙසද හඳුන්වනවා.එතැන් සිට ආරම්භ වන ඔසප් වීම සෑම දින...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960