වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
නිමාලි, කඩවත
ප්රශ්නය -
වෛද්‍යතුමනි, මා අවුරුදු 24 තරුණියෙක්මි. මගේ ඇස් වටේ මුහුණේ දෙකෙළවර, බෙල්ලේ ඇස් දෙකේ සහ කකුල්වලත් සම රැළි වැටීමක් පවතී. මේ නිසා මට හිතෙන විදියට වයසට වඩා වයස්ගත පෙනුමක් ඇති වී ඇත. යෙහෙළියන්ද මේ ගැන...
පුද්ගලයෙකුගේ කොඳු ඇට පේළියේ වම් හෝ දකුණු පසින් එක පැත්තක සිට අනෙක් පසට වන අසාමාන්‍ය ඇදවීම පැතිකුදය හෙවත් Scoliosis රෝගී තත්ත්වය ලෙස සරලව හඳුන්වන්නට පුළුවන්.
වයසින් අඩු ඉතා කුඩා අවධියේ සිට මහලු විය දක්වාම විවිධ හේතූ නිසා...
(එල්. පෙරේරා - මඩපාත)
ප්රශ්නය -
වෛද්‍යතුමනි මගේ වයස අවුරුදු 78යි.
මගේ කකුල්වල පතුල්වලට කටු අනිනවා වගේ දැනෙනවා. නැඟිටින්න අමාරුයි පණ නෑ වගේ ඒ සඳහා කළ යුතු බෙහෙත් පිළිබඳ උපදෙස් දෙන්න.
පිළිතුර -...
ඔබත් මුලින්ම ඇතිවෙච්ච දණහිස් වේදනාවක් කාලයක් තිස්සේ අඩු නොවී තිබිල කල් ගත වුණාට පස්සේ ඒ වේදනාව කොන්දට පැතිරෙන අත්දැකීම විඳපු කෙනෙක්ද? ව්‍යායාම කිරීම, රැකියාවේ වැඩ කටයුතු, ගෙදර දොරේ වැඩ කටයුතු සහ දණහිසට ඇති වුණු වැදීමක් හෝ වැටීමක් හෝ...
අරාස්ථිය සහ අන්වරාස්ථිය (Radius & Ulnar) සමග හස්තකුර්චාස්ථි (Carpals) සම්බන්ධ වීමෙන් නිර්මාණයවන මැණික් කටුව සන්ධිය,සන්ධි වර්ග කිරීම යටතට ගැනෙන්නේ කොර සන්ධියක් ලෙසටයි.
දෑත්වල ක්‍රියාකාරීත්වයට විශාල බලපෑමක් ඇති කරන මේ සන්ධිය සියුම්...
මේ ගෙදරට පුදුම දෙයක්නේ වෙලා තියෙන්නේ. ලෙඩෙක් නැති දවසක් නැහැනේ තාත්තා වැඩට යනවා ගෙදරට එනවා. අම්මේ... දතක් රිදෙනව. දවල්ට කෑවෙත් නැහැ කියල ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම ඇඳේ හාන්සිවෙනව. අම්ම එනව ගෙට ගොඩවෙන්නෙ අද නම් මුකුත් කරන්න බැහැ උදේ හිටන්ම හිසේ...
ස්මාට් ජංගම දුරකථන භාවිත කිරීම බාල මහලු වයස් භේදයකින් තොරව අද සමාජයේ සියලුම දෙනා සිදු කරනවා. සමාජ මාධ්‍යවල පැතිර යාම නිසා තමන්ගේ දෛනික අවශ්‍යතාවලින් එහා ගොස් ජංගම දුරකථන වලට ඇබ්බැහි වීමකුත් සිදුවෙලා තියෙනවා.
මේ විදිහට ස්මාර්ට් ජංගම...
ආයුර්වේදය යනු ආයුෂය පිළිබඳ වූ විද්‍යාවකි. ජීවිතය හෙවත් ආයුෂය රැක ගැනීම පිළිබඳව අවබෝධ කරවන හෙයින් ආයුර්වේදය නම් වෙයි. ආයුෂයට හිතකර හා අහිත කර වූ ද්‍රව්‍යයන්, ගුණයන් හා ක්‍රියාවන් පිළිබඳව වූ සියල්ලක්ම ආයුර්වේදයෙහි විස්තර වී ඇත.
...
අත් බෙහෙන් යනු අප පාරම්පරිකව ලත් උරුමයකි. මෙය අපේ දේශීය දැනුම් පද්ධතිය තුළ ඉතා වැදගත් තැනක් ගනී. සුළු රෝගාබාධයකදී කළ යුතු පිළියම් ලෙස, ගෙවත්තෙන් ලබාගත් පැළෑටියක් හෝ මුළුතැන්ගෙයින් පහසුවෙන් ලබා ගත හැකි කුළුබඩු වැනි ද්‍රව්‍ය භාවිතයෙන්...
දණහිස් වේදනාව මැදි වයසෙන් පසුව ගැහැනු පිරිමි භේදයකින් තොරව සමාජයේ බොහෝ දෙනා පීඩා විඳීන තත්වයක්. ශරීරයේ ඇතිවන අනෙක් සියලු වේදනාවන් මෙන් දණහිස් වේදනාව ද රෝගයක් ලෙස නොව රෝග ලක්ෂණයක් ලෙස හඳුනා ගැනීම වඩා වැදගත් සහ යෝග්‍ය වනවා. දණහිස ආශ්‍රිතව ඇතිවන...
ආයුර්වේදය යනු සැපවත්, පී‍්‍රතිමත් හා සුවදායී ලෙස ජීවිතයේ උපරිම පල භුක්ති විඳීම සඳහා ඈත අතීතයේ සිට උපයෝගී කරගත් ජීවන දර්ශනයකි. වර්තමානයේ බොහෝ පිරිසක් ජීවන පරමාර්ථ පසෙක තබා හුදු අරමුණක් උදෙසා හැල්මේ හඹා යමින් සිටින අතර එනයින් මංමුලා වී...
පාසල් දරුවෝ බොහෝ දෙනෙක් තරබාරුව නිසා මහත් පීඩාවට පත්ව මානසික වද වේදනා විඳිති. ළමා වියේදී ගනු ලබන මේද අධික ආහාර මස්, මාංශ වැඩිපුර ගැනීම අහිතකරය. පැණිරස ආහාර වැඩිපුර ගැනීමට කැමැත්තක් දැක්වීම පැණිබීම, චොක්ලට්, අයිස්පලම්, අයස්ක්රීම්, වටලප්පන්, කේක්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960