වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
වකුගඩු රෝගීන්ට ඖෂධ නියම කරනු ලබන්නේ ගත යුතු ආහාර පාන මෙන්ම නියමිත පරිදි ඖෂධ වර්ග ගනිමින් යම් පැවතුම් ක්‍රමයකට ජීවත්වන ලෙස උපදෙස් ලබා දෙමිනි. රෝගයන් සුව වීමට ලබාදෙන ඖෂධ මෙන්ම ආහාරයද එකසේ බලපායි. රෝගයට ගත යුතු ආහාර පාන නොගැනීමෙන් රෝගය සුවවීම ප්...
ගම්බදව ජීවත්වන අය අම්මාවරුන්ගේ ලෙඩ නැතහොත් දෙවියන්ගේ ලෙඩ යැයි හඳුන්වනු ලබන පැපොල රෝගය හා කම්මුල්ගාය වඩාත්ම පැතිරෙන්නේ දරුවන්ටය. ගෙදරක එක් රෝගියකු සිටී නම් අනිකුත් අයටත් එය වැලඳේයැයි කියමින් බෝවේ යැයි කියමින් රෝගය වැළැක්වීම සඳහා විවිධ වත්පිළිවෙත්...
සෙම් ගෙඩිවලට
ඉතා කුඩා දෙහි ගැට, ගම්මිරිස් ඇට කැට ලුණු (කෑමට ගන්නා ලුණු) අවශ්‍ය ප්‍රමාණයට ටික ටික ගෙන ඉතා හොඳට අඹරා පිරිසුදු රෙදිකඩක දමා ගුලියක් සාදා පොට්ටනි බැඳ හක්කේ තබා සෙම් අරින්න. සර්වවිෂාදිය තෙල් සෙම් ගෙඩිවල හොඳට ගාන්න....
තුනටිය ප්‍රදේශයේ එහෙමත් නැතිනම් කොන්දේ පහළ ප්‍රදේශයේ හටගන්නා වේදනාව අද බොහෝ දෙනා පීඩා විඳීන තත්වයක්. කොඳු ඇට පේළියේ පහළ ප්‍රදේශය(Lumbar Spine ) සහ කොඳු ඇට පේළිය ශ්‍රෝණියට සම්බන්ධ කරන Sacroiliac Joint ප්‍රදේශය තුනටියට අයත් වෙනවා...
කාලගුණික විපර්යාසයත් සමඟ ජන සමාජය තුළ පැතිර යන විවිධ රෝගාබාධ යළි ඉස්මතු විය හැකිය. දිවයින පුරා ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර නිසා පහත්බිම් මෙන්ම නාගරික ප්‍රදේශද ගංවතුරින් යටවී ඇත. මිනිස් ජීවිත කීපයක්ම බිලිගනිමින් බොහෝ ජනතාවට...
මිහිතලය මත ජීවින්ගේ වාසය ආරම්භවීමත් සමඟ ඔවුන් තමන්ට වැලඳෙන රෝගාබාධ සඳහා තම වටපිටාවේ තිබෙන සම්පත් උපයෝගී කර ගැනීමට හුරුපුරුදු විය. මෙම ජීවින් අතරින් විශේෂයෙන්ම මිනිසා රෝග වළක්වා ගැනීමටත් වැලඳුණු රෝග සුවකර ගැනීමටත් හුරු පුරුදු විය.
විවිධ වෛද්...
සෑම කාන්තාවකම පංච කල්‍යාණියක නොවුණත් තම තමන්ට ආවේණික වූ රූප ශෝභාවකින් යුක්තයි. තමාට උපතින් උරුම වූ මේ රූප ශෝභාව රැක ගැනීම ඒ සඳහා නියමිත ඖෂධ භාවිතය, ආහාර සහ චර්යා රටා පිළිපැදීම රූපලාවණ්යවේදය ලෙස සරලව දැක්විය හැකියි.
ලොකු, කුඩා...
සියලු සත්ත්වයින් හට ස්වභාවධර්මයෙන් පිහිටියා වූ නේත්‍ර සඟල ලෝකයේ පවතින සෑම දෙයක්ම දැකීමට උපකාරී වන්නේය. අතීතයේ සිට පැවැත එන සංකල්පනා අනුව ගත හොත් මහා බ්‍රහ්මයා විසින් පළමුව ලෝකය මවා පසුව වෘක්ෂලතා, ගංගා, පාෂාණ වර්ග, වාළුකා (වැලි) ඛනිජ සම්පත් මවාලන...
පුද්ගලයකුගේ සාමාන්‍ය සෞඛ්යමත්භාවයට තර්ජනයක් වන මට්ටමට සිරුරේ මේදය තැන්පත් වීම තරබාරුකම හෝ ස්ථුලතාවය ලෙස සරලව දක්වන්නට පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ලොව පුරා පුද්ගලයන් 8දෙනෙකුගෙන් එක් අයෙක් තරබාරුකමින් පීඩා විඳීනවා.
සංඛ්...
ආයුර්වේදය යනු ශරීරය,මනස හා ආධ්‍යාත්මය නීරෝගීව පවත්වා ගනිමින් තුලනාත්මක සමාජ සම්බන්ධතාවයක්පවත්වා ගැනීම සඳහා ඉහළ ප්‍රවණතාවයක් ලබාදෙන ශාස්ත්රයකි. මානසික යහපැවැත්ම හා සමතුලිතතාවය පිළිබඳ අවධානය යොමු නොකළ රෝග විග්‍රහයක් හෝ චිකිත්සාවක්...
හෘදයාබාධයනට, ආඝාතයට විශේෂයෙන් ලක්වන කොලෙස්ටරෝල් රෝග ගණනාවකටම හේතුවන ප්‍රබල රෝගයකි. රුධිරගත මේදය, නහර ගත මේදය යනුවෙන් හඳුන්වනු ලබන කොලෙස්ටරෝල් රෝග ලක්ෂණ බොහොමයක් තම තමන්ට ද හඳුනාගත හැකිය.
වැඩක් කිරීමේ දී අධිකව දැනෙන වෙහෙස...
ආයුර්වේදය හා පාරම්පරික වෙදකම අතර විශාල වෙනස්කම් ඇති බවට මතයක් ජනතාව තුළ පවතී. එහෙත් සැබැවින්ම මෙහි වෙනසක් තිබේද? අප ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරාගෙන් විමසුවෙමු.
පාරම්පරික වෙදකම යන්න ඔබ අර්ථ දක්වන්නේ කොයි විදියටද?...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960