වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඡ්‍යොතිෂය ඉගෙන ගන්න කෙනකුට ඉතා වැදගත් පාඩමක් හා ප්‍රායෝගික වශයෙන් ගොඩක් ප්‍රයෝජනය ගන්න පුළුවන් කතිකාවතක් තමයි නැකැත. මේ නැකැත කියන්නෙ මොකද්ද කියල දැනගත්තට ඒකෙන් ප්‍රයෝජන ගන්න හැකි බව, ඒ කොහොමද කියල බොහෝ දෙනා දන්නෙ නැහැ.
ඡ්‍යොතිෂයේ හැම විෂය...
පසුගිය සති කිහිපයේදි පෞද්ගලික අංක 1 සිට 9 දක්වා පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලද අතර අද අපි ඕනෑම වර්ෂයක ජනවාරි මාසයේ උපන් අයගේ ජිවන තොරතරු කථා කරමු. අංක විද්‍යාත්මකව කරුණු විග්‍රහයේදි සුර්යා හෙවත් රවි ග්‍රහයාගේ රාශී මාරුව සිදුවන බව...
විශ්ව ශක්තිය පිළිබඳව සැමගේ අවධානය යොමුව ඇති සමයෙක, දැනුවත්ව හෝ නොදැනුවත්ව වුවද අපද ඒ හා සමඟ සහසම්බන්ධව කටයුතු කිරීමෙන් ලබා ගන්නා ප්‍රයෝජන පිළිබඳව ඔබ වෙත කරුණු ගෙන හැර පෑම මේ ලිපියෙන් අපේක්ෂා කරේ.
විශ්වයේ සියලු සිදුවීම් රටාවකට සිදුවන බවක්...
පඬි වදන්
අභිධජ මහා රට්ඨගුරු අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියනට අත් නෑර ම අපහසු සිරිතක් වූයේ පොත්පත් කියවීම යි. වයස අවුරුදු 101 දී උන්වහන්සේ පරිගණකය හදාරන විට ‘මෙතරම් වයස්ගත ඔබ...
ජයභූමි ශාස්ත්‍රය මහ නක්ෂත්‍රයටත්, සූක්ෂම නක්ෂත්‍රයටත් යන දෙකටම පොදු වන්නේ මුත් එය සූක්ෂම නක්ෂත්රයෙහි, සිංහල උමා ඡ්‍යොතිෂයෙහි මනාව ඉගැන්වේ. “කිරි ගහට කෙටුවා” සේ ප්‍රතිඵල ගෙන දෙන්නේමය. වර්තමානයේදී මහ ඡ්‍යොතිෂයට එක්ව ඇති මරු – යෝගිනි, රාහු කාලය ආදි...
විද්‍යාලංකාර පිරිවෙනේ උපකුලපතිව වැඩ විසූ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සාහිත්‍ය චක්‍රවර්තී යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමිපාණන් වහන්සේ ශාසනික, සාහිත්‍ය පතපොතින් මෙන්ම ප්‍රාචීන භාෂා වන පාලි හා සංස්කෘත භාෂා ශාස්ත්‍රයෙන්, සාහිත්‍යයට, ඡ්...
ඇයි මේ මිනිස්සු වැල්ලට දුවන්නෙ කියා ඇසුවේ. පන්සලේ සිටින උපාසක මහතාය.
ඔව් මාත් මේ ඒ ආරංචියට වැල්ලට යනවා කීවේ සුගතන් මුදලාලීය. ඈත මුහුදෙන් විශාල කොටයක් රැල්ලත් සමඟ වෙරළට එනවා කියනවා බලන්න යනවා කීවේ යමින් සිටි යදෝනිස්ය.
ඒ නිසාම තිදෙනාම...
අභිසම්භිදානය සියලුම උපද්‍රවවලට මුළුමනින්ම පිහිටවන බුද්ධ යන්ත්‍රයකි. මෙහි ඇතුළත් කරුණු බුදුරදුන් දේශනා කර ඇති බව පිළිගත යුතුම කරුණකි.
යන්ත්‍ර රත්නය, යන්ත්‍ර ශතකය යන පොත්වල බොහෝ යන්ත්‍ර සම්බන්ධව විස්තරාත්මකව සඳහන් වනවා. එහෙත් නවනාථය ගැන නම් ඒ...
කලාසූරී අරීසෙන් අහුබුදු යන නාමය මෙරට වැසියාට හුරුපුරුදුය. ළෙන්ගතුය. ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කවියෙක් යනා දී ලෙස විසල් භූමිකා ගණනක් ක්ෂේත්‍ර ගණනාවක්...
“මම ඉන්දියාවේ හැටහතර වාරයක් සංචාරය කිරීමට භාග්‍යවන්ත වීමි. මේ සංචාරයන් කිරීමට හැකි වූයේ විදේශ ශිෂ්‍යත්ව, විවිධ පාඨමාලා හැදෑරීමට යාම, රාජකාරි කටයුතු, ශ්‍රී ලංකාව නියෝජනය කිරීම්, සම්මන්ත්රණ/සම්මේලන ආදි ගෞරවණීය ඇරයුම් සහ වන්දනාමාන...
ඇස්වහ කටවහ හෝවහ දෝෂ ඇතිවන්නේ මනුෂ්‍යයාට පමණක් නොවෙයි. එය සතා සිවුපාවුන්ට වගාවන්ට, යානවාහනවලට, ව්‍යාපාරවලට ඉගෙනීමේ කටයුතුවලට, සුන්දරත්වයට, ගොඩනැඟිලිවලට වගේම සෑම දෙයකටම බලපානවා. යම් යම් රෝගාබාධයන්ට ප්‍රතිකාර ගැනීමට පැමිණි බොහෝ දෙනකු ඇස්වහ කටවහ ගැන...
මිනිස් සම්භවය සිදුවූදා පටන් අද දක්වාම පරිසරය ජයගැනීම පිණිස මිනිසා විසින් අඛණ්ඩව කරගෙන එනු ලබන ගවේෂණයන් ගේ ප්‍රතිපල ‘දැනුම’ නමින් නැවතත් චක්‍රීයව, මිනිසා සහ සොබාදහම අතර පවත්නා නිරන්තර අරගලයේ දී මිනිසාගේ අවි ආයුධ බවට පත්වෙයි. මේ දැනුම සහ ඒවා සොයා...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960