වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මා දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරියකු ලෙස නියෝජ්‍ය වාණිජ අධිකාරි ධුරය ඉසිලූ කාලයේ සිදුවූ අහඹු රාජකාරි කටයුත්තකට වසර පහළොවකට පසුව කතරගම යාමට මඟපැදීම මාගේ දිවි පෙවතේ එක්තරා හැරවුම් ලක්ෂ්‍යයක් විය.
නැකත්, කේන්දර, ශාස්ත්‍ර, දෙවියන්...
දෝ සිරිත
ඔහුට අවශ්‍ය වූයේ ඡ්‍යොතිෂවේදය නිවැරැදිව භාවිත කරන ජ්‍යෝතිෂවේදීන් පිරිසක් රටපුරා බිහිවනු දැකීමයි. වසර ගණනක් පුරා ඔහු ඒ වෙනුවෙන් වෙහෙසුණේය. කැපවුණේය. ඒ ඔස්සේ අපේ රටේ ජ්යෝතිෂවේදයත් ඒ හා...
මේ කාලයේදී “මට මල්ලියෙක් ඉන්නවා, නැත්නම් “මට නංගියකුයි මල්ලියකුයි දෙන්නෙක් ඉන්නවා යැයි කියන්නට තරම් හැකියාවක් ඇති දරුවන් ඇත්තේ කිහිපදෙනකු පමණකි. එයට හේතුව වී ඇත්තේ බොහෝ දෙනා එක් දරුවකු ලැබීමෙන් පසුව, තවත් දරුවන් සාදා ගැනීමට උනන්දුවක් නොදැක්වීමයි...
තාක්ෂණය කෙතරම් දියුණු කාල වකවානුවක් වුවද තමාට අත පෙවිය නොහැකි මානයේ සිදුවන කාරණාවන් හිදී ගුප්ත විද්‍යාවේ පිහිට සෙවීමට මිනිස්සු අතීතයේ මෙන්ම අද පවා යුහුසුළු වෙති.විශ්වය ශක්ති බලාගාරයකි. එහි නිරන්තරව සිදු වන ශක්ති ගලනයන්ගේ අසීමිත නිර්මාණ අතර ජනිත...
අපි සැවොම නිරතුරු සටනක්, යුද්ධයක්, පොරයක් සිදු කරමින් සිටින්නෙමු. එයින් ජය ගැනීම අප කාගේත් අභිලාෂය වනු ඇත. ඒ සඳහා සුදුසුතම භූමිය ජය භූමිය වේ. අපගේ නම, උපන්දිනය, උපන් දවස, ලග්නය, නැකත, කේන්ද්‍රය, පදිංචි ප්‍රදේශය අනුව ජයභූමි සංකල්පය සංශෝධනය වේ....
අපගේ චාරිත්‍රයන් අතරින් දැරියකගේ මල්වර චාරිත්‍රයට හිමිවනුයේ ඉතාම වැදගත් වූ ස්ථානයකි.
ඡ්යොතිෂානූකූලව මල්වරයෙන් පසු 3, 4, 5 යන දිනවලදී සුබ නැකැත් අනුව ස්නානය කළ යුතු වේ.
දැරියකගේ මල්වර චාරිත්‍ර ඉටු කිරීමේදී ඈත අතීතයේ සිට පැවත එන ඡ්...
රවි, සඳු, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන නව ග්‍රහයන්ගෙන් කේන්දර හිමියාට ශුභ හෝ අශුභ පල උදාකරන විවිධ වූ ග්‍රහයෝග උදා කරයි. ඒ අනුව මෙම ලිපියෙන් මා විග්රහ කිරීමට බලාපොරොත්තු වන්නේ රවි ග්‍රහයාගෙන් යෙදෙන ශුභ සහ අශුභ පල දෙන යෝගයන්...
සාම්ප්‍රදායික කඩවර යක් කංකාරිය කතරගම ඇසළ මහා මංගල්‍යයේ අනිවාර්ය අංගයක් බවට ලබන වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි.
සියලු ශ්‍රී ලංකා වාසීන්ටත් කතරගම පුදබිමට පැමිණෙන සියලු බැතිමතුන්ටත්...
සෙනෙවිරත්න නම් තරුණයා බිරිඳ සමඟ වූ ආරෝවක් නිසා කැලෑවැදී වන සතුන් සමඟ දිවි ගෙවද්දී ධාතුසේන රජුගේ අණින් මාලිගයට කැඳවා වනන්තරයේ දුටු හොඳම නිධානය කුමක්දැයි විමසූ විට කලවැලකින් වට වූ ජලාශය බව පැවසූ බවද, ඒ ජලාශය ගොවිබිම් සරු කරන කලා වැව බවට පරිවර්තනය...
ඓතිහාසික රැහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් මේ දිනවල පැවැත්වේ. ස්කන්ධ කුමරුන්ගේ සහ වල්ලි දෙවඟනගේ විවාහය සනිටුහන් කිරිම පිණිස සිදු කරන කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අප රටේ පැවැත්වෙන ජාතික උත්සවයක් මෙන්ම ලංකාවේ පැවැත්වෙන...
කඩවර දෙවියන් වෙනුවෙන් අද (30) කතරගම කඩවර දේවාල භූමියේ දී සිදු කෙරෙන කඩවර යක් කංකාරිය පිළිබඳ තොරතුරුවලින් අඩක් අපි පසුගිය සතියේ පළ කළෙමු.
සෙනෙවිරත්න නම් තරුණයා බිරිඳ සමඟ වූ ආරෝවක් නිසා කැලෑවැදී වන සතුන් සමඟ දිවි ගෙවද්දී ධාතුසේන...
ශ්‍රී ලංකාවේ වාර්ෂික දේවාල පුද පූජෝත්සව අවසානයේ ගිනි පෑගීමේ පුණ්‍ය කර්මයක් දක්නට වෙයි. ඇතැම් දේවාල වාර්ෂික ඇසළ මහා පූජෝත්සවය අවසන් රාත්‍රි පෙරහර නිම කොට අලුයම දේවාල භූමියේ ගිනි පෑගීම කරයි. ඇතැම් දේවාල (විශේෂයෙන් පෙරහර නොපවත්වන) සන්ධ්‍යා භාගයේ සිට...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960