වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
“මනෝ පුබ්බං ගමා ධම්මා මමෝ සෙට්ඨා මමෝමයා” ධම්ම පදයෙහි එන මේ ගාථා පාඨය බොහෝ දෙනාගේ මුවග රැඳී ඇති එකකි. මනස සහ සිත දෙකක් හෝ එකක් හෝ වේවා එය ඡ්‍යොතිෂය තුළ නියෝජනය වනුයේ චන්ද්රයාගෙනි. වරෙක නැඟෙමින් ක්‍රමයෙන් පූර්ණත්වයට පත්වෙමින් ඉක්බිති ක්‍රමයෙන්...
දින සති පසු කරමින්, ලද දිවිය අරුත් ගන්වන්නට වෙහෙසකර ගමනක යෙදෙන අප, නිරන්තරවම දුක සතුට තුළ දෝලනය වෙමින් සිටීමු.
සතුටේදී සිනහ සලන අප වේදනාවේදී කම්පාවට පත් වීමට පසුබට නොවෙමු. එවන් ජීවන රටාවක උරුමකරුවන් වන අපට, අපේ සැබෑ වාසනාව මතු කර ගත හැකි...
‘ඡ්‍යොතිෂය වූ කලී කිසිදු විද්‍යාඥයකුට බොරු කළ නොහැකි ගැඹුරු විද්‍යාවකි. මේ විෂයය කිසිදු ආගමකට අයත් නැති හේතුඵලවාදී දර්ශනයක් හැටියට ද හඳුන්වා දිය හැකිය. ප්‍රකට විද්‍යාඥයන්ගේ මත පවා යුගයෙන් යුගයට වෙනස්වන සුලුය. එහෙත් ඡ්‍යොතිෂයේ ගැඹුරු...
දැන් කාලේ වගේම අතීතයේ ද අනාවැකි කරුවන් සිට තිබේ. කාලයෙන් කාලයට මතුවෙන ප්‍රශ්නයක් වන්නේ අපගේ ඡ්‍යොතිෂවේදියකු හෝ ඡ්යොතිෂවේදිනියක අනාවැකියක් කී පසු එය වැරදුණොත් මුළු ඡ්‍යොතිෂ ශාස්ත්රයටම විවිධ චෝදනා ගැරහුම් එල්ල කිරීමයි. අනාවැකිය කියන...
පසුගිය සතියේ ඕනෑම වර්ෂයක මාර්තු මාසයේ උපන් අයගේ ජිවන තොරතුරු ඉදිරිපත් කරන ලද අතර අද අපි අප්‍රේල් මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කථා කරමු.
මාර්තු මාසයේ 21 න් පසු 26 දක්වා මීන රාශියේ බලය කෙමෙන් අඩුවන අතර මේෂරාශියේ බලය කෙමෙන් වැඩිවේ.ඃමාර්තු...
විපරිත ලෝකයේ එක එක කාලයට එකිනෙකට වෙනස් වූ විපර්යාස ඇති වනවා. ඒ කිව්වේ එක කාලයකට තදින් වැස්ස, තව කාලයකට තද ගී්රෂ්මය, කුණාටු, ජල ගැලීම්, සුනාමි වගේ දේවල් ඇති වනවා. තවත් කාලයකට රටේ අපරාධ රැල්ල මුදුන් වනවා. මේ හැම දෙයක්ම වන්නෙ විශ්ව ශක්තියේ බලපෑම...
පංච පක්ෂි ක්‍රමය හෙවත් පක්ෂියා රජ වන අවස්ථාව ඡ්‍යොතිෂයේදී විවිධ අවස්ථා සඳහා, සෙත් කවි සෑදීමේදී මෙන්ම තවත් කටයුතු රාශියකදී බෙහෙවින් යොදා ගනු ලබයි. එම ක්‍රමය සඳහා රජාලියා, බකමූණා, කපුටා, කුකුළා හා මොණරා යන පක්ෂීන් 5 දෙනාත් ඔවුන්ගේ රජ,...
වසර 40ක අත්දැකීම් සමුදායක් තුළින් දේවත්වයේ හාස්කම් පිළිබඳ කඩුවෙල රංකඩු පත්තිනි දේවාලයේ භාරකාර කුලරත්න විජේතුංග මහතා හෙළි කරන රහස් දේවාල හා බැදී ඇදහිලි ක්‍රම හා වත්පිළිවෙත් රාශියක්ද පවතී. ඇතැම් වත්පිළිවෙත් ක්‍රම හා ඇදහිළි බැඳී ඇත්තේ එම ප්...
මිනිස් සමාජයේ පැවැත්ම ඉදිරියට ගෙන යාමට පවුල් සංස්ථාව ඉතාම වැදගත් වේ. එසේම පුද්ගලයකුගේ ජීවිතයේ පූර්ණත්වය සඳහා විවාහයක් කර ගත යුතු යැයි සමාජ සම්මතයකි. එහෙත් විවාහ අරමුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වේ.
සමහර පුද්ගලයන් වත්පොසත්කම් වැඩි කර ගැනීම...
මෝස්ත්රදාමස්ගේ ප්‍රකාශයට පත්කරන ලද අනාවැකි අපක්ෂපාතීය. එය ඡ්යෝතිෂ්ශාස්ත්රයට අනුව අපක්ෂපාතී ලෙස කරන ලද්දකි. ඒවා අතර උපත්, මංගල්‍යයන්, මරණයන් ආදී විශේෂ සිදුවීම් පිළිබඳ කරන ලද මතකයන් තක්සේරුවක් කර එහි අයිතිවාසිකම් පිළිබඳ නිර්ණයක් සිදුකරන...
මෝස්ත්රදාමස් නම් ඒ ශ්‍රේෂ්ඨ අනාවැකි ශාස්ත්‍රධරයා, රුසියා සමූහාණ්ඩුව බිඳ වැටීමත් සමඟම නුදුරු අනාගත දිනයක චීනය ලොව ප්‍රබලයා වන බවත්, තාක්ෂණය අතිනුත් සියලු බටහිර රටවල් අබිබව පෙරමුණ ගන්නා බවත් මෙයට වසර 500කට පෙර කියා තිබීම මහත් කුතුහලය දනවන්නක්ම...
සියවස් ගණනාවක් පුරා කැලණි නදියේ නමස්කාරය ලබමින් බැතිමතුන් වෙතින් වැඳුම් පිදුම් ලබන, ඔවුනට පිහිට, ආරක්ෂාව සපයන ඓතිහාසික කඩුවෙල සිද්ධ පත්තිනි රංකඩු දේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහර මංගල්ලය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියල්ල සූදානම්.
...ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960