වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
එකසිය විසි වසක දිගායුෂහිමිව දිවි ගෙවූ අපගේ උපරිමායුෂ මේ වන විට අවුරුදු හැත්තෑවක් අසූවක් දක්වා පහත වැටී ඇත. ලොව දිනුමට නිති තරගයක නිරත වන්නා වූ අප ජීවත්වන බව අමතකව යන පමණටම කාර්ය බහුලව ඇති යුගයකි මේ.
හිරු කිරණ නෙත පතිත වීමටත් හෝරා කිහිපයකට...
මෙතුවක් අප ඔබට ගෙනා චීන ඡ්‍යොතිෂයේ රාශි චක්‍රය අනුව මේ වසර ඔබට කුමනාකාරදැයි පැවසුණු ලිපි පෙළේ අවසන් ලිපියයි මේ. එසේ පවසන්නේ අද අප ඔබට ඉදිරිපත් කරන්නේ චීන ඡ්‍යොතිෂයට අනුව අවසන් රාශිය වන ඌරාගේ රාශිය පිළිබඳ තොරතුරු වන බැවිනි.
...
පසුගිය සතියේ ඕනෑම වර්ෂයක පෙබරවාරි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලද අතර, අද අපි මාර්තු මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කතා කරමු.
පෙබරවාරි මාසයේ 19න් පසු 26 දක්වා කුම්භ රාශියේ බලය කෙමෙන් අඩුවන අතර, මීන රාශියේ බලය...
අපේ ක්‍රීඩා දෙස බලන විට ගෘහස්ථ ක්‍රීඩා, එළිමහන් ක්‍රීඩා දේව උපහාර ක්‍රීඩා යනුවෙන් තෙආකාර වෙයි.
දේව උපහාර ක්‍රීඩා ගැන බලන විට භාරතයේ මෙන්ම අපේ රටේද පත්තිනි දේවතාවියට කරනු ලබන පුද පූජා උපහාර කැපී පෙනේ.
සරම්ප,...
ඒ මීට හැටපස් වසරකට පෙර අතීතයේ දිනයකි. පේරාදෙණිය සරසවි බිමෙහි පුස්තකාල ගොඩනැඟිල්ලේ සුවපහසු අසුනක හරිබරි ගැසී මහත් ඕනෑකමින් හා කුතුහලයෙන් එක හුස්මට පොතක් කියවන සිසුවෙකි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ගැන ලියැවී තිබුණු ඒ කෘතිය කෙරෙහි ඔහු සිත ඇඳී බැඳී ගියේ...
ලෝකය විවිධාකාර මිනිසුන්ගෙන් ගහනය. අයෙක් ඉතා ලෝභීය. පුළුවන් තරම් ධනය, වස්තුව එකතු කර ගැනීමේ නිරතව සිටියි. දැනුමෙන් පොහොසත් නැත. අදින්න පුබ්බක බමුණා වස්තු ලෝභියෙකි. සිය පුතුට අසනීප වූ කල ඔහු බැලීමට ගෙදරට මිනිසුන් පැමිණි විට වස්තුව පෙනේය කියා දරුවා...
මුළු මහත් ලෝකයම මවිත කරමින් සියවස් ගණනාවක් ඉදිරියට සිදුවන සුවිශේෂ දෑ පිළිබඳව විස්මිත අනාවැකි සමුදායක් මෙයට වසර 500කට පෙරාතුව තම ශ්ලෝක සහ සිවුපද කාව්‍ය උපයෝගී කර ගනිමින් ලෝ වැසියන්ට දායාද කළ මිචෙල් ඩී. මෝ්ස්ත්රදදාමස් නම් ප්‍රංශ ජාතික...
අද අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ ක්‍රිකට් ලොව සිටි අපූරු මිනිසෙකු ගැනයි. ශ්‍රී ලංකාවේ පවතින කිසිම ක්‍රිකට් ක්‍රීඩාංගණයකට පය නොගැසූ ගුවනින් පමණක් ඇසූ පිරූ තැන් ඇති ක්‍රිකට් ක්‍රීඩාවේ අක් මුල් සොයාගෙන පාඨකයින්ගේ හද බැඳ ගත් අලෙවියේ...
කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ලට නුදුරුව කබුළුමුල්ල රජ මහ පත්තිනි දේවාලයේ ආරම්භය සීතාවක රාජසිංහ රජ දවස සිදුව ඇති බව සීතාවක යුගය පිළිබඳ ලියවුණු ඓතිහාසික කෘතීන්වල සඳහන් වේ.
ජනකතාවලින් කියවෙන අන්දමට සීතාවක රාජසිංහ සමයේ දේවාලය ඉදි කළ ස්ථානය...
ඒ දෙවැනි ලෝක යුද සමයයි. එකල බ්‍රිතාන්‍ය කිරීටයට අයත් යටත් විජිතයක් වූ ලංකාවට ද එහි භීතිය තදින් දැනී තිබුණි. ජපනුන් ලංකාවට බෝම්බ හෙළන බවට කටකතාවක් රටපුරා පැතිර ගියේ මේ වකවානුවේය. කොළඹ ජීවත් වූ දෙනෝදාහක් ජනතාව වෙනත් ගම් බිම් කරා සේන්දු...
අපි නොයෙක් නොයෙක් දේ පරිහරණය කරමු. කොතෙක් පරිහරණය කළ ද තෘප්තියට පත්වීමේ කෙළවරක් නොදන්නා අයකු වෙයි. ඇතැම් වස්තූන් ස්වල්පයක් පරිහරණය කළ හොත් ඉන් සෑහීමට පත් නොවී තව තවත් පරිහරණය කිරීමේ ආශාවෙන් පෙලඹෙයි. අතට එක් රන් වළල්ලක් දාගත් අය ඉන් සෑහීමටට...
සීයේ,
ඇයි ජානක,
මම මේ සීයගෙන් අහන්නෙ සම්බුදු පරිනිර්වාණයෙන් පසුව ශ්‍රී දේහය ආදාහනය කළ අවස්ථාවේ දඹදිව රජදරුවන් සේනා සහිතව පැමිණ යුද්ධ කොට හෝ ධාතුන් වහන්සේලා ගැනීමට සූදානම් වුණේ ඇයි?
සීයා- ජානක පුතේ ඒක...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960