වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
අප වෙත සාපේක්ෂව ගලා එන අන්තරීක්ෂ ශක්තිය පොළොවේ ගබඩා වීමත්, පොළොවට දරා ගත හැකි ශක්ති ධාරිතාව වසර ලක්ෂ ගණනකට පෙර ඉක්මවා තිබීමත් ඒ හේතු කොට එදිනෙදා භූගත වන ශක්ති ප්‍රමාණයට සමාන ශක්තියක් පොළොවෙන් පිටතට නිකුත් වීමත් වශයෙන් අපට නව ශක්ති ක්‍රියාවලියක්...
සාම්ප්‍රදායික වාස්තු ශාස්ත්රයේදී ඉඩම්වල හැඩ හා මතුපිට ස්වභාවය පිළිබඳව දීර්ඝ විස්තර ඇතුළත් වේ. එහෙත් ඒ ආකාරයේ සංකීර්ණ භාවිතයක් වර්තමානයේ ඉඩම් බෙදා වෙන් කිරීමේදී සිදු නොවේ. චතුරස්රාකාර, ත්‍රිකෝණාකාර හෝ ඒවායෙන් යන්තමින් වෙනස් වන හැඩතල කීපයකට පමණක්...
පඩිපෙළක අවශ්‍යතාව වන්නේ එක් මට්ටමක සිට තවත් මට්ටමක් දක්වා පිවිසීමයි. එවිට එකී මට්ටම් දෙක අතර අවකාශයට යම් බාධාවක් ඇති කරයි. එකී බාධාව ඒ හරහා ගමන් කරන අන්තරීක්ෂ ශක්තියට ද විවිධාකාරයෙන් බලපානු ලබයි. මෙහිදී දැවයෙන් තනනු ලබන පඩිපෙළකින් ඇති කරන බාධාවට...
නිවසක් ඉදිකිරීමේදී එයට අදාළ බොහෝ අවශ්‍යතාවන් ඉටු කිරීමෙහිලා දොරවල් හා ජනේල එනම් විවිධ ස්වරූප ගත් කවුළු සුවිශේෂ කාර්යයක් ඉටු කරනු ලබයි. ඒවා විටෙක අතිශය භෞතික භාවිතාවන් ලෙස ආලෝකය ලබාදීම, වාතාශ්‍රය සැපයීම, ප්‍රවේශය ආදී බොහෝ දේ සඳහා යොදා...
වාස්තු විද්‍යාව විශ්වාසයක්, හිතලුවක් ලෙස දකින්නන් ඒ දුර්මතයෙන් මුදා ගනිමින් එයින් පිහිට ලබා ගැනීමට අවකාශ සළසාදීමට ඇති උපාය මාර්ගය වන්නේ බටහිර විද්‍යාවයි. එසේ වන්නේ බටහිර විද්‍යාව පිළිබඳව එවැනි භවතුන්ගේ ඇති පිළිගැනීම හා විශ්වාසයයි.
මෙහිදී...
පුරාතන වාස්තු ශාස්ත්රයේදී අට දිශාව හා පංච මහා ධාතූන් පිළිබඳ දිගු විවරණයක් සිදු කෙරේ. එසේම ආයුර්වේදයේත් ත්රිදෝෂය හා පංච මහා ධාතූන් ගැන පැහැදිලි කිරීමක් දක්නට ලැබේ. මේ පවත්නා සාම්‍යයන් විසින් වාස්තු ශාස්ත්‍රය හා රෝගාබාධ කෙරෙහි පවත්නා බලපෑමට කදිම...
තමන් සිටින නිවෙසේ සතර දිසාවම නිවැරැදිව තිබීම සුබයි. විශේෂයෙන්ම ජලබස්නාව උතුරට තිබීම ධනාත්මක වේ.
නිවෙසේ අත්තිවාරමේ සිට වහලය දක්වාම නිවැරැදිම සුබ වාස්තු විද්‍යාවට එකඟව සීහෙන අන්දමට තිබීම අනිවාර්ය වේ. තවද නිවෙසේ ආලේප කරන ලද...
වාස්තු ශාස්ත්රයේ විවිධ සංඛ්‍යාවන්හි පවත්නා ශුභා ශුභ තත්ත්ව පිළිබඳව සම්මුතීන් පවත්නා බව විස්තර කරන අවස්ථා බොහෝ ඇතත් ඒවා පිළිබඳ ශාස්ත්‍රීය විවරණයක් සිදු කරනු දක්නා නොලැබෙයි. මේ හේතුව නිසා විවිධ ගෘහ අංග පිළිබඳ කෙරෙන සංඛ්‍යාත්මක විග්රහයන් වෙනුවට...
අප අවට ඇති පරිසරයේ පවත්නා විවිධ ශක්ති ක්‍රියාවලීන් විසින් මනුෂ්‍ය ජීවිතය වෙත ඇති කරනු ලබන විවිධ බලපෑම් නූතන වාස්තු විද්‍යාව යටතේ පුළුල්ව විග්රහ කෙරේ. මෙය විශ්වකර්මයන්ගේ මූලික වාස්තු අර්ථකථනයටද මූලිකව එකඟත්වයක් ඇති බවද කිය යුතුයි. “වාසය යෝග්‍ය...
සම්ප්‍රදායික වාස්තු ශාස්ත්රයේ මූල ග්රන්ථයක් වූ “විශ්ව කර්ම ප්‍රකාශයට” අනුව බැලුවද වාසය වඩා යෝග්‍ය ස්ථානයක් කරනු සඳහා වන ශිල්ප හඳුන්වා දෙනුයේ වාස්තු ශාස්ත්රයෙනි. ඒ අනුව අප විසින් අද වන විට සමාජය පත්ව ඇති සංකීර්ණ තත්ත්වයන් මැනැවින් සළකා...
පුරාතන ශාස්ත්‍රයන් පිළිබඳ අවඥාවෙන් ආශ්රයෙන් අදහස් පළ කරන්නන් විටින් විට මතුවන බව පෙනේ. ඔවුන් බොහෝ දෙනා එකී ශාස්ත්‍රයන් වත් නූතන බටහිර විද්‍යාවත් මැනැවින් හදාරා ඇති බවක් නොපෙනේ. සමාජ ස්වරූපත් හීනමානයත් කුළු ගැන්වෙන කියුම්වලින් සමාජයේ...
විශාල ධනයක් වැයකොට වාස්තු විද්‍යානුකූලව නිවසක් ගොඩනඟා අප විසින් එම නිවසට ගෙවදිනු ලබන්නේ මොනතරම් සතුටකින්ද. ඒත් සමහර අයට එම සතුට වෙනුවට නිමක් නැති කරදර ගෙන දෙන්නේ ඔවුන්ගේ නොදැනුවත්කම නිසාමයි. මේ නිසා ඔවුන් සිතන්නේ තමන්ගේ සතුටට, දියුණුවට බාධා...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960