වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඉහත මාතෘකාව යටතේ මෙම ලිපිය සුබසෙත පුවත්පතට මා ලිවීමට අදහස් කළේ, වෙනදාට වඩා අද මෙරට තුළ හදිසි අනතුරුවලින් මියැදෙන ජන සංඛ්‍යාව වැඩි වී ඇති හෙයිනි. එලෙස වර්තමානයේ හදිසි අනතුරුවලින් වැඩි ජන සංඛ්‍යාවක් මියැදීමට හේතු භූතවන ඡ්‍යෝතිෂය කරුණු විග්රහ...
රවි දෙවැන්නේ ගෝචර ගමන
පවුලේ අය අතර අඬ දබර ඇතිවේ. සැමියා බිරිඳ කියනදේ අහන්නේ නැත. බිරිඳත් සැමියාගේ කීම්වලට එතරම් කන් දෙන්නේ නැත. මෙම කාලය අත ඉතුරු කරගත් මුදල් පවා වැයවේ. සමහරවිට මුදල් ණයට ගැනීමක් සිදුවේ. එයත් කීප පලකට ගොස්...
සාම්ප්‍රදායික ඡ්‍යොතිෂය අනුව විවාහ සීහුම් බලා සිදුකරන ලද විවාහ විශාල සංඛ්‍යාවක් කැඩී බිඳී ගිය අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. ජන්ම පත්‍ර පිරික්සීමේ දී කුජගේ ද බලපෑමක් ඇති බැව් අනාවරණය වී ඇත. මේ සෑම කේන්ද්රයකම හත අධිපති ග්‍රහයා හා කුජගේ...
මානව හිමිකම් සුරැකීමේ වැඩපිළිවෙළක්
සිනමා නළු නිළියන්ට සුබවාදි කාලයක්
සංචාරක කර්මාන්තයේ ප්රවර්ධනයක්
දුෂ්කර ප්‍රදේශවලට ජලය සහ විදුලිය ලබාදීමේ දැවැන්ත ව්‍යාපෘතියක්
විශ්ව ජනගහනයේ යුද-ගිනි බිය දැඩිවේ
මාර්තු...
පුරාතනයේ සිටම මිනිසාත් ගහකොළත් අතර තිබුණේ සමීප සම්බන්ධතාවකි. උපතේ සිට මරණය දක්වාම මිනිසාට වෘක්ෂලතාදිය ප්‍රයෝජනවන බවත්, උපකාරිවන බවත් අපි දනිමු. අපේ ආහාර, බෙහෙත් ද්‍රව්‍ය හා නිවෙස අලංකාරය කරන ගෘහභාණ්ඩ ආදී සියලුදේම සම්පාදනය වන්නේ අප...
කියනකොටත් බය හිතෙන කරුණු සමූහයක්. ඒත් දැනගන්න ආසයි. දැනගත්තට පසු හිත කඩා වැටෙනවා. තැවෙනවා. කවුරුත් කැමැති එක මොහොතක් හෝ වැඩිපුර ජීවත්වන්නයි. බෞද්ධ දර්ශනය හදාරන කවුරුත් පින් දහම් කරන්නේ දිව්‍ය ලෝකයේ යන්න. අඩුම තරමින් නිවන් හරි දකින්න බව...
ලග්න 8කට සුබ පල දෙයි
මාර්තු මස 24 වන සිකුරාදා දින පෙ. ව 10.57 ට ග්‍රහ ලොව බුද්ධිමතා හෙවත් සඳු පුත් බුධ ග්‍රහයා තම එකම නීච රාශිය වූ ගුරු ට අයත් මීන රාශියට පැමිණෙනු ඇත. පසුගිය මාර්තු 07 වන දින සිට ශනිට අයත් කුම්භයේ...
උපන්නේ ශකවර්ෂ 1727 ක් වූ මැදින් මස අව දියවක (දියවක) තිථියලත් ගුරු දින සූර්ය උදයාද 35 පැය විනාඩි 15 ට ක්‍රිස්තුවර්ෂ 1806 මාර්තු 06 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී 07.45 ට (ඒකාලය අනුවයි) පියා ඇහැළේපොළ නිලමෙතුමාය. මව ඇහැළේපොල කුමාරිහාමි. ඇය...
සූර්ය මාස ක්‍රමයට අනුව රවි ග්‍රහයා මීන, මිථුන, කන්‍යා හා ධනු යන රාශිවල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. ඒ අනුව ඡ්‍යොතිෂානුකූලව කෝණ මාසයක් යනුවෙන් අදහස් කරනුයේ එම කාලසීමාව තුළ හිරුගෙන් හෙවත් රවි ග්‍රහයාගෙන් ලැබෙන අසුබ කිරණ නිසාවෙන් ගුරු,...
හත සහ අට යන භාවයන් ජන්ම පත්‍රයක අශුභ ස්ථාන වශයෙන් සැලකීම සාමාන්‍ය සම්ප්රදාය වේ. මෙයට හේතුව 7 -8 යන සංඛ්‍යා දෙකේ පවතින අශුභ ස්වභාවයක් කාල පුරුෂයාගේ දේහය සම්බන්ධයෙන් බලන විට මූත්‍රාශය ලිඟු ප්‍රදේශය වස්ති මාර්ගය ආදි අපිරිසුදු ස්ථාන එම...
කාලීනව නිවැරදි පිළිතුරක් ලැබීමේ තවත් එක් ප්‍රශ්නයක් තමයි මේ. ලෝකයේ කිසිම දෙයක් සියයට සියයක්ම නිවැරදි හෝ වැරදි නැහැ. බොහෝ දේවල් ජලයේ දියවෙනවා. ඒත් නොදියවෙන දේවල් කොච්චර තිබෙනවද? ගුරුවරු, මහාචාර්යවරු නොදන්න කොච්චර ශිල්ප ශාස්ත්‍ර මේ...
ගමනක් සඳහා නිවසින් පිටත් වී කරදරයක් නැතුව ආපසු නිවසට එන්නේ නම් එම ගමන ඉතා වාසනාවන්ත ගමනකි. තව ද යම් බලාපොරොත්තුවක් ඇතුව ගමනක් යන ඔබට එය සම්පූර්ණයෙන් ම ඉෂ්ඨ වේ නම් එම ගමන ද සාර්ථක ගමනකි. බොහෝවිට එය එසේ සිදු නො වේ. විවිධ අනතුරුවලට මුහුණ පෑමට...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960