වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ජූලි මස 16 වෙනිදා සිට අගෝස්තු මස 17 දක්වා රාජ්‍ය කාරක රවි කටක රැසෙහි ගෝචරය වන කාල සීමාවේ දී, එනම් රවි ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරයෙහි සතුරු ස්ථානයක් වන 6 වැන්නෙහි ගමන් කරන කාල සීමාවේ දී, ලංකා කුම්භ කේන්දරයෙහි වික්‍රම ස්ථානාධිපති අඟහරු ස්වක්ෂේත්...
කටක යන වචනයේ තේරුම කකුළුවා යන්නයි. කටක ලග්නයට අධිපති සඳු ග්‍රහයා වන අතර රාශි දොළහේ හතර වැන්න කටක රාශියයි. කටක ලග්නය සෞම්‍ය රාශිය හෙවත් ස්ත්‍රී ගණයට අයත් වෙයි. චර රාශියක් වූ කටකයෙන් උපන් අය විපතට භයවන ගතිය, වැඩි පරිස්සම හිතේ නිතර...
මිනිසාගේ පාලනය ග්‍රහයින් නිසා සිදුවෙන බවක් සිතිය හැක. පෙර කර්ම ශක්තියත් උපයෝගී වෙන බවත් අපට පෙනේ. පෙර නවග්‍රහයින් ලෙස සැලකූ ග්‍රහ වලල්ල අද දොළොස් ග්‍රහ වලල්ලකි. මේ ග්‍රහ චක්‍රය පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ නම් පංච භූතයන්ගෙන් නිර්මාණය වී ඇත.
...
අනාදිමත් කාලයක සිට මිනිසාගේ සැලකිල්ලට යොමුවූ තවත් අංශයකි දේහ ලක්ෂණ විද්‍යාව. කෙනෙකු දුටු පමණින් ඔහුගේ හෝ ඇයගේ ශරීර අංග පිහිටා ඇති ආකාරය අනුව ඔවුන්ගේ චරිතය පිළිබඳ දැන ගැනීමට ඒ මඟින් හැකියාව ඇත. යම් අයෙකුගේ මුහුණ දෙස බැලූ පමණින් කෙනෙකුගේ අවධානය...
ඇඹිලිපිටිය උඩවලව ප්‍රදේශයේ නක්ෂත්රය ගැන දැනුමක් ඇතුව සිටි හපන්වි ආතා නමැති පැරණි ගොවි මහත්තයෙක් ලද අත්දුටු සිදුවීම් මීට වර්ෂ කීපයකට ඉහත මා වෙත සපයන ලදින් බුද්ධිමත් ‘සුබසෙත’ පාඨක භවතුන්ගේ ප්‍රයෝජනය පිණිස එම කරුණු මෙහි සඳහන් කරමි....
ඡ්‍යොතිෂ් ශාස්ත්රයේ ඉතාමත් වැදගත් පාඩමකි පොරොන්දම් පරීක්ෂාව. තවද කිසියම් අවිවාහක යුවළකගේ වැදගත් සන්ධි ස්ථානයක් කිවුවත් වැරදි නැහැ. පොරොන්දම් පරීක්ෂාවෙන් පසු බොහෝදුරට විවාහය ස්ථිර වනවා. එසේ හෙයින් පොරොන්දම් පරීක්ෂාව ලකුණු මට්ටමකට ඉඩ නොදී ඉතාම...
වෛද්‍යවරයෙක් ස්කෑන් යන්ත්‍රයක් ආධාරයෙන් කුසේ සිටින දරුවාගේ ස්ත්‍රී /පුරුෂ භාවය පවසන ආකාරයට තත්කාල ශාස්ත්‍රඥයාට තත්කාල කේන්දර සටහනක් උපයෝගි කරගෙන කුසේ සිටින දරුවාගේ ස්ත්‍රී/ පුරුෂ භාවය පැවසිය හැකිය.
...
නව නීති පැනවේ
2022 ජූලි මස 16 වැනි ශනි දින පැය 41.55න් ලොව පාලනය කරන රවි ග්‍රහයා සඳු හිමි කටක රාශියට පැමිණ අගෝස්තු මස 17 දින තෙක් එහි රැඳී ගමන් කරනු ඇත. පුනාවස් එක පුෂ අස්ලිස කටක රැස කීවාසේ ගුරු හිමි...
ලග්නාධිපති බුධ සමඟ යෝගව ලග්නයේම සිටී නම් ඉගෙනීමට වඩාත් හොඳ වේ.
ලග්නය වූ කලී සමස්ත ජීවිතයම විග්රහ කෙරෙන ස්ථානයයි. මේෂ, වෘෂභ, මිථුන, කටක ආදී වශයෙන් ලග්න දොළහකි. ඒ හැම ලග්නයකටම ලග්නාධිපතියෙක්...
2022 ජුනි 27 සිට 2022 ජුලි 13 දක්වා කාලයේ මහා පුරුෂ යෝග හතරක්ම යෙදෙන අතර ජූලි දෙකෙන් පසු පංච මහා පුරුෂ යෝගයන් පහම යෙදෙනු ඇත. එම යෝග නම් කුජ රුචක, භද්‍රා, ගුරුහංස,මාලවී, සස නම් වේ. මෙයට අමතරව මාලිකා යෝග දොළසක් සමඟ යෝග පොකුරකින් හැඩ ගැන්වෙන...
චන්ද්‍ර සිකුරු + චන්ද්රබුධ ත්‍රිකෝණ දෘෂ්ටිය – ශනි සිකුරු + ශනි බුධ චතුර්කෝණ දෘෂ්ටිය පංචමහා පුරුෂ යෝග අතරින් වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ රාශි සතරට “මාලවී” නම් මහා යෝග බලය ද සස යෝග බලය ද සත් කලත්‍ර යෝග බලය, ගුරු චන්ද්‍ර...
පෙරට වඩා අද කාලයේ තම හැකියාව තුළින් තමාගේ ම වූ ව්‍යාපාරයක් ආරම්භ කර ව්‍යවසායකයන් බවට පත්වීමට සිහින දකින හා ඒවා අරඹා දියුණුවට පත්වීමට හැකියාව ලැබූ අය බොහෝ ය. ව්‍යාපාරිකයකු වීමට උපතින්ම ලැබූ වාසනා ගුණයක් ද තිබිය යුතුය.
...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960