වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මානව ඉතිහාසය දෙස තෙවැනි ඇසින් විපරම් කර බැලීමේදී බලය හා නායකත්වය සඳහා අතිශයින් උග්‍ර තරගකාරි තත්ත්වයක් දෝලනය වන බැව් පෙනේ. ඈත යුගවලදී පවා නායකත්වයටටබොහෝ දෙනෙක් මහත් අභිරුචියක් දැක්වූහ. සමහර ගෝත්‍රික ජනයා අතර මෙය තදින්ම පැතිර පවතී....
දැනට ශ්‍රී ලංකා කේන්දරයේ කුම්භ රාශියේ ගමන් ගන්නා එහි ලග්නාධිපති සෙනසුරු 2022 ජුනි මස 04 වෙනි ශනි දින තමාට මිත්‍ර බුධ ග්‍රහයාගේ අස්ලිස නැකත යෙදී තිබෙන එදින පැය 21.48න් වක්රවීමට පටන්ගෙන 2022. ජූලි 12 වෙනි දින 14.59ට මකර රැසට පැමිණේ....
පසුගිය සතියේ මෙහි පළමු කොටස පළවිය.
ජන්ම පත්‍රයක පස්වැන්න වූ කල්හි ජන්මියාට අන්තර් ඥානය, දුර දක්නා නුවණ යන උසස් ඥාන ශක්තියක් ලබා දෙන භාවයකි.
ඒ අනුව 5...
ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ ලග්නාධිපති සෙනසුරු සස යෝග බලයෙන් බලවත්ව ලග්නයේ ගෝචර වෙමින් 10 අධිපති කුජ සමඟ නැකැත් මාරු කර ගනිමින් ගමන් කරයි. 2022 ජුනි 4 දින මෙම සෙනසුරු වක්‍රවීම අරඹයි.
නැව ගිලුනත්...
අතීතයේ දී මෙන් නොව වර්තමානයේ ඕනෑම පුද්ගලයකුට කිසියම් වෘත්තියක යෙදීමට අධ්‍යාපන සුදුසුකමක් තිබිය යුතුය. එහෙයින් එදාට වඩා අද වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට අධ්‍යාපනය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇත. ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව ලග්න කේන්දරයක 2...
ගැටලුව ඔබෙන්-පිළිතුරු අපෙන්
ඉදිරි අනාගතය කෙසේවේ ද?
ගොඩගම වීනා වයස - 61 ,
පිළිතුර - වෘශ්චික ලග්න, කුම්භ නවාංශක, සුවන නැකත හිමිව ජන්මය ලද ඔබ දැනට ගත කරනුයේ සෙනසුරු මහ දසාවයි. 2023 ජනවාරි දක්වා එය...
ලොව පුරා පැතිර පවත්නා තරගකාරී ජීවන රටාව හරහා මුදල් වලට හිමි වී ඇත්තේ ප්රමුඛස්ථානයකි. මුදල් ඇත්නම් කරන්නට බැරි දෙයක් මෙලොව නැති තරම් යැයි අද කවුරුත් පවසති. එනිසාම හොඳින් හෝ නරකින් මුදල් සෙවීමට මිනිසා ක්‍රියාකරනු ඇත. ලොතරැයිපත් සූරන්නේ ද...
උපදින හැම සත්වයකුම මරණයට පත්වීම ස්වභාවිකය. එය කෙසේ කවදා කොහොම සිදුවේද යන්න නියත වශයෙන්ම කිවහැකි කෙනෙකු මෙලොව නොමැත. එහෙත් එය ඡ්‍යොතිෂයට අනුව අනුමාන වශයෙන් කිවහැකිය. ජන්මියාගේ කේන්ද්‍රය නිවැරැදි ලෙස සකසා ඇත්නම් මරණය සම්බන්ධව ද අනාවැකි සාමාන්‍ය...
ලොවක් පාලනය වන්නේ ස්වභාවධර්මයාගේ සිදුවන ව්‍යුවහයට සාපේක්ෂව දිචුන ක්‍රියාවලියකින්. ස්වභාව ධර්මයට අනුගත නොවන කිසිවක් මේ ලෝකයේ නැති බවයි පතපොතේ සඳහන් වන්නේ. මනුෂ්‍යයා සතා සිවුපාවා ගහකොළ ඇති කරවන්නෙත් නැති කරවන්නෙත් මේ ස්වභාව ධර්මයාම තමයි. ඉර හඳ...
සෙනසුරු අපල සපල කර ගැනීමට වත්පිළිවෙත් මෙන්න
සෙනසුරු වෙනුවෙන් සකස්කරන ලද නවග්‍රහ මංජුසාවක් අදාළ දින 09 ක කාලයක් පිළිවෙත් කොට සෙනසුරාදා දිනක ශනි හෝරාවෙන් දියෙහි පා කර හැරීම ඉතාම සුබදායක වනු ඇත.
...
වෙසක් මස පුරපසළොස්වක දා බුදුහිමි උපන්නේය. ඒ කටක ලග්නය හා විසා නැකතිණි. මෙය ඉතා බලවත් වෙසක් පොහොය දිනක උපතක් බව අපට උන්වහන්සේ ලැබූ බුදුබලයෙන් පසක් වේ. අපේ ශාස්ත්රතුමාණෝ, බුදුපියාණෝ භවයේ සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පෙරුමන් පුරා විශාල බලයක්...
2022 මැයි මස 15 වෙනි ඉරිදා පෙරවරු 5.29ට ලෝක පාලක සූර්ය දිව්‍ය රාජතෙම සිකුරු හිමි වාෂභ රාශියට පැමිණ ජුනි මස 15 දින උදේ කාලය වනතුරු එහි ගමන් ගනී. මෙම කාලය තුළ රවි හිමි කැති නැකතේ 2,3,4 පාදත් සඳු හිමි රෙහෙන නැකත සම්පූර්ණව හා කුජ හිමි...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960