වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
වෘෂභ, කන්‍යා, කුම්භ ලග්න තුනට මහත් සුබපල උදා කරමින් සෞරග්‍රහ මණ්ඩලයේ සටන්කාමියා ලෙස සැලකෙන කුජ හෙවත් අඟහරු ග්‍රහයා එළැඹෙන 20 වැනිදා සවස 2.22ට කටක රාශියට පැමිණේ.
කටක රාශියේ දී කුජ ග්‍රහයා නීච වේ. කුජ ග්‍රහයාගේ නීච වීම ඉහත ලග්න තුනට සුබපලත්...
වෘෂභ, කන්‍යා, කුම්භ ලග්න තුනට මහත් සුබපල උදා කරමින් සෞරග්‍රහ මණ්ඩලයේ සටන්කාමියා ලෙස සැලකෙන කුජ හෙවත් අඟහරු ග්‍රහයා එළැඹෙන 20 වැනිදා සවස 2.22ට කටක රාශියට පැමිණේ.
කටක රාශියේ දී කුජ ග්‍රහයා නීච වේ. කුජ ග්‍රහයාගේ නීච වීම ඉහත ලග්න තුනට සුබපලත්...
දුටුගැමුණු රජතුමා නිතර භාවිත කළ ගාථා රත්නය
නමෝ සිං සිං සිද්ධිං දසමාර පරාජ සම්බුද්ධ බෝධි රාජ යේස්වාහඞ
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහී
උග්ඝෝස යුං දේවගනා පසන්නා ඒතේන සච්චේන ජයස්සු මයිහං
ඕ...
සැප්තැම්බර් 20
පෞද්ගලික අංකය 2)
කන්‍යා රාශියේ බුධ(-) බලය බලපවත්වන විටකදී සඳු විසින් මානසික තලයට වඩා නැඹුරුව ගොඩනගන ලද ඔබේ පෞද්ගලික අංකය පිළිබඳවයි දැන් අවධානය යොමු කෙරෙන්නේ. මෙහිදී සඳු විසින් ඔබේ ජීවිතයට ඇති කරන බලපෑම හැම...
ශකවර්ෂ 1946 ක් වූ කන්‍යා රවි 04 භාග බිනර අව තියවක තිථිය ලත් කිවිදින සිට එම රවි 10 භාග බිනර අව නවවක ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - කන්‍යා
කුජ - මිථුන
බුධ - සිංහ (23 දා උදේ 10.13 කන්‍යා)
ගුරු...
අද දිනයේදී ඒරාෂ්ටක සම්බන්ධව වෙනත් ප්‍රවේශයක් ලබා ගන්නට බලාපොරොත්තු වෙමි. එනම් ඒරාෂ්ටක කාල වකවානු ඇසුරින් අනාවැකි පළ කළ හැක්කේ පුද්ගලයන් සම්බන්ධව පමණක් නොවේ. කිසියම් ආයතනයක් සම්බන්ධව හෝ කිසියම් පුද්ගල සමූහයක් පිළිබඳව නිශ්චිත අනාවැකියක් පළකිරීමේදී...
චිත්ත බලයෙන් හා කිසියම් ගුප්ත ශාස්ත්‍ර ක්‍රමයකින් සිත පාලනය කර මළවුන් සමඟ රහස් කතා කර විවිධ භූත රෝගවලට පාත්‍ර වූ රෝගීන් සුවපත් කරන තලල්ලේ රාජිකා වෙද අම්මාගේ හස්ත රේඛා සටහන්වලින් ඇය ගැන විස්තර අද මේ ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරමි.
තලල්ලේ වෙද...
ළිඳ සහ ආශි‍්‍රත කූප ශාස්ත්‍රීය පසුබිම ළිං, වැව්, පොකුණුූ ජලය පිළිබඳ හෝඩුවා ගෙන දෙන ඉපැරණි විධිමත් ශාස්ත්‍රීය ක්රමවේදයකි. ගම්බද පැල්පතේ සිට නාගරික මන්දිරයක් පාසා එදා ළිඳෙන් පානීය ජලය භාවිත කළ මිනිසා මනුෂ්‍යත්වයෙන් පිරී ඉතිරී ගියේය. පයිප්ප බට කරාම...
සම් ගෙඩි නැසීමට
සර්ව විෂාදි තෛලය බෙල්ලේ හා පොල් තෙල් පහනකින් රත් කර ගත් බුලත් කොළයකින් තවන්න. සර්ව විෂාදි තෛලය, අමු ඉඟුරු යුෂ සමඟ කලවම් කර සෙම් ගෙඩිවල ගාන්න.
සහිඳ ලුණු, වියළි ඉඟුරු, වැල්මී, තිප්පිලි සමව ගෙන...
ශ්‍රී ලංකාවේ 2024 සැප්තැම්බර් 21 වැනි දින පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන බවට බොහෝ දෙනෙකු ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකුගේ නම් වැඩිපුර සඳහන් කරන බව පෙනේ.
එම අපේක්ෂකයන් තිදෙනාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති කේන්දර සටහන්වලට අනුව එම...
හස්ත රේඛා පරික්ෂාවකදි වැඩි පිරිසක් අසන කාරණා අතර යම් කිසි ධන ලාභයක් හෝ ලොතැරැයි දිනුම් ඇදීමක් තමන්ට හිමිද වැනි කාරණා ප්‍රධාන වන අතර මේ සම්බන්ධ විවිධ මතයන්ද නොයෙක් විට සමාජයෙන් අපට අසන්නට ලැබේ. එනම් අයෙක් තමන්ගේ අත්ලේ ප්රබලව ධන රේඛාව පිහිටා ඇති...
ඉහත මාතෘකාව යටතේ සුබසෙත පුවත්පතට මේ ලිපිය ලිවීමට මා හට අදහස් පහළ වූයේ තිස්ස පේ්ර්මසිරි මහතා විසින් හිටපු අමෙරිකානු ජනාධිපතිවරයකු වන ජෝන් එෆ්. කෙනඩි මහතාගේ මරණය පිළිබඳව අනාවැකි පළකළ ජීන් ඩික්සන් නමැති අමෙරිකානු පේනකාරියක් විසින් පවසන ලද අනාවැකි...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960