වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
අගෝස්තු 07 වැනිදා සඳුදා පෙරවරු 10. 54 සිට ඔක්තෝබර් 02දා දක්වා දින 56ක් පුරා සිකුරු කටක රාශයේ සතුරුව ගමන් කරයි. මෙය මිනිස් සිතෙහි අසාමාන්‍ය සිතිවිලි බිහි කරන සමයක් වනු ඇත. සමගිය සමාදානය වෙනුවට එකිනෙකා පරයා ස්ව ආත්ම ලාභය වෙනුවෙන් කුමන්ත්රණකාරී ක්...
සඳු වූ කල්හි ලෞකික ජීවිතය සුඛිත මුදිත කරන ග්‍රහයෙකි. ඒ අනුව ලග්න කේන්දරයක අනෙක් ග්‍රහයන් කොතරම් ප්‍රබල වුවත් සඳු ග්‍රහයා දුර්වල නම් එකී බලවත් ග්‍රහයන්ගේ ශුභ පල කේන්දර හිමියාට ලැබෙන්නේ නැත. මන්ද යත් අන්‍යය ග්‍රහයන්ගෙන් ලග්න කේන්දරයට ලැබෙන...
ශක වර්ෂ 1945 ක් වූ කටක රවි 05 භාග ඇසළ පුර ජලවක තිථිය ලත් කිවි දින සිට එම රවි 11 භාග ඇසළ පුර දසවක ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි – කටක
කුජ – සිංහ
බුධ – කටක (25 දා අලුයම 04.32 සිංහ)
ගුරු – මේෂ...
යුවලක් යුගදිවියට පා තබන්නේ අතිශයින්ම දුෂ්කර කටයුත්කයෙදී අග්‍රඵලයක් නෙළා ගනිමින් ය. අනාගත අපේක්ෂාවන්ගේ මල්ඵල හට ගැනීමක් වන තුරු දෑස් නොපියාගෙන බලා සිටී. යුග දිවියට පත් වී සති මාස හෝ වසර කීපයකින්ම තමා වැන්දඹුවක් බවට පත් වන්නේ නම් එතරම් මානසික...
කවුද මේ අපේ කේන්දරේ ඉන්න බාධක ග්‍රහයා කියන්නේ ?
බාධක ග්‍රහයා කියන්නේ ජන්ම පත්‍රය අනුව කෙනකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර, මෙන්ම අපල ගෙනදෙන ග්‍රහයා ලෙස තමයි ඡ්‍යොතිෂයේදී පුරාණ ඉසිවරු විසින් හඳුන්වා දී තිබෙන්නේ....
මම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරියකු වන ප්‍රවාහන අධිකාරි තනතුර හොබවන කාලයේ ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි (Southern Indian Railways) දකුණු ඉන්දියානු දුම්රිය සේවයේ දුම්රිය පුහුණු පාසලක නේවාසිකව පුහුණුව ලදිමි.
එකල එම...
ආහාර මිළ පහළට
ආධ්‍යාත්මික දියුණුවට නැඹුරු වේ
නීතියට පිටුපාන්නෝ කොටු වෙති
අධ්‍යාපන සෞඛ්‍ය ක්ෂේත්රවල නව නැම්මක්
ලොව පුරා භූමිකම්පා සුළිසුළං ගංවතුර සහ නාය යෑම්
රාජ්‍යකාරක රවි ග්‍රහයා ජූලි 17 වෙනි...
පසුගිය සතියේ ලිපියෙන් පෞද්ගලික අංක 8 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලදි. අද අපි පෞද්ගලික අංක 9 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා බලමු. යම් පුද්ගලයකු වසරේ ඕනෑම මාසයක 9,18,27, යන දිනයන්හි එකක උපත ලබා ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික...
ලොව ජනිත වන සියලුම සත්ත්වයන්ට ආදරය හෙවත් පේ‍්‍රමය හදවත තුළ ජනිත වීම ස්වභාවිකය. සමහරු ආදරය කර විවාහවන අතර, සමහරු යෝජිත විවාහයකට මුල්තැනක්දී විවාහයෙන් පසු ආදරයෙන් වෙලී දිවිගමන සතුටින් ගත කරති. කෙනකුගේ ජන්ම කේන්දරයේ ග්‍රහයන් පිහිටි ආකාරය අනුව...
ශකවර්ෂ 1945ක් වූ මිථුන රවි 30 භාග අධි ඇසළ අව දොළොස්වක තිථිය ලත් කිවි දින සිට කටක රවි 04 භාග ඇසළ පුර තියවක තිථිය ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි – මිථුන ( 17 දා අලුයම 05.07 කටක)
...
ජන්ම පත්‍රයේ 5 වැනි භාවය මගින් දරුපල පෙන්වයි. මෙම භාවයට දාරක ස්ථානයයි කියන්නේ මෙය දරුවන් ගැන කියන ප්‍රධාන ස්ථානය නිසාය. එහෙත් 5 වැනි භාවය මඟින් පෙන්වන්නේ දරුපල පමණක්ම නොවේ. ප්‍රේමය ගැනද, අනුමානයෙන් කරන කටයුතුද, මෙම භාවයෙන් හඳුනාගත හැකි වෙයි...
චීන ඡ්‍යොතිෂ්‍යයට අනුව මේ වසර ඔබට කුමනාකාරයේ සුබඅසුබ පල ගෙන දේ දැයි කුතුහලයක් ඇතිවාට සැක නැහැ. අනෙකුත් රාශි හයක පලාපල අපි ගෙන ආ බැවින් තමාගේ වසර අයත් රාශිය කුමක්දැයි හා එම රාශියේ පලාපල කුමනාකාරදැයි දැන ගැනීමේ කුකුසකින් ඔබ පසුවන බැව්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960