වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ශක වර්ෂ 1945 ක් වූ මිථුන රවි 23 භාග අධි ඇසළ අව විසේනිය ලත් කිවිදින සිට එම රවි 29 භාග අධි ඇසළ අව එකොළොස්වක ලත් ගුරුදින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - මිථුන
කුජ - සිංහ
බුධ - මිථුන ( 08...
සෞර ග්‍රහ මණ්ඩලයේ හිරු ඇතුළු නව ග්‍රහයන්ගේ භ්‍රමණ වේගය හරහා මහ පොළොවේ සියලුම ජීවි අජීවි සත්ව හා වස්තූන්ට කිරණ ශක්තිය බලගැන් වේ. උපත ලැබූ මොහොතේ දරුවකුට ග්‍රහ ශක්තිය ආරෝපනය වේ. සිරුරේ සෑම අංගයකට නවග්‍රහයන් බලපාන අතර ක්‍රියාත්මක බලවේගයද ගොඩ නැඟේ....
පසුගිය සතියේ ලිපියෙන් පෞද්ගලික අංක 7 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලදී. අද අපි පෞද්ගලික අංක 8 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා බලමු. යම් පුද්ගලයකු වසරේ ඕනෑම මාසයක 8,17,26, යන දිනයන්හි එකක උපත ලබා ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික...
සෙනෙවිරත්න නම් තරුණයා බිරිඳ සමඟ වූ ආරෝවක් නිසා කැලෑවැදී වන සතුන් සමඟ දිවි ගෙවද්දී ධාතුසේන රජුගේ අණින් මාලිගයට කැඳවා වනන්තරයේ දුටු හොඳම නිධානය කුමක්දැයි විමසූ විට කලවැලකින් වට වූ ජලාශය බව පැවසූ බවද, ඒ ජලාශය ගොවිබිම් සරු කරන කලා වැව බවට පරිවර්තනය...
කැප්ටන් චන්ද්‍ර ශ්‍රී කුලරත්න
අද හොඳ දවසක්. තරු පිරුණු රෑ අහස දෙස බැලූ ඔහුට ඉබේටම කියැවිණි. පැහැදිළි අහසේ තරු පන්ති රූ රටා අදිමින් දිළෙයි. සඳ පායාගෙන එන අහස් කුස පැහැදිලිව පෙනෙන මෙවැනි රාත්රීන්වලට ඔහු බොහෝ සේ ඇලුම් කරයි....
“පුතා බැඳල දැන් අවුරුදු පහකුත් වෙලා, තාම දරුවන් නැහැ”යි චෝදනා කරන සමහර නැන්දම්මලා උත්සාහ කරන්නේ, එය ලේලියගේ වරදක් ලෙස පෙන්වන්නටයි. “ඉතින් කේන්දරේවත් බැලුවේ නැද්ද”යයි ඇයට පිළිතුරු දෙන අය කියයි. “කේන්දරේ බලල නේන්නම් බැන්ඳේ” යන පිළිතුර අපට...
උමා ජ්‍යොතිෂයෙන්
ධනු, මීන ලග්න හිමි ඔබේ ජයභූමිය දැන ගැනීමට දැන් ඔබට අවස්ථාවයි. එය ඊසාන දිසාවයි. පෙර පවසන ලද න්‍යාය ධර්ම අනුගමනය කොට ඔබගේ දෛනික කටයුතු සඳහා ඒවා භාවිත කළ හැකිවේ. මකර කුම්භ රාශි සඳහා ජය...
ඕගොල්ලන්ගේ දුරකතන කෝල් හින්දම මේ ගැන ලියන්න හිතුණා. ආදි කාලේ මිනිහා දෙවියන් ඇදහැව්වේ හරි පුදුම විදියට. ඉඩෝරයට වනාන්තරයේ ගස් වේලිලා වේලිලා ගස් දෙකක් එකට ඇතිල්ලිලා ගින්නක් හටගත්තාම මිනිහා කිව්වේ වන දෙවියෝ කෝප වෙලා කියලා. ගිනි...
කතරගම දෙවියන්ගේ අදෘශ්‍ය දිව්‍ය රන් තොරණ මෙන්ම දකුණු වාහල්කඩ ආරක්ෂකයා වූ කඩවර දිව්‍ය රාජයා වෙනුවෙන් පැවැත්වෙන කඩවර යක් කංකාරිය අද (30) සවස 4.30 සිට කතරගම කඩවර දේවාල පරිශ්‍රයේදී ආරම්භ වේ.
සියලු ශ්‍රී ලංකා වාසීන්ටත් කතරගම පුදබිමට...
වැඩ කිරීම සතුට කරගත් ග්‍රහලොව කම්කරු සෙනසුරු පසුගිය ඉරිදා සිය වක්‍ර ගමන ඇරඹීම, එක් එක් ලග්න හිමියන් වෙත කෙසේ බලපානු ඇත් දැයි විග්රහ කර බලමු.
මේෂ ලග්නය
කුම්භ රාශියේ යෙදෙන සෙනසුරු වක්‍ර වීම ඔබට වාසිදායක ලෙස...
සිංහල අලුත් අවුරුදු උත්සව සඳහා අප හැමෝම වගේ සහභාගි වී ඇත. එහිදී ඔබ දැක ඇති තරග ඉසව්වක් වන කොට්ටා පොර තරගය මඳකට සිහියට නඟා ගන්න. බොහෝ අවස්ථාවලදී සමහර තරගකරුවන් ජයග්‍රහණය කරන්නේ ප්‍රති මල්ලවයාගේ ප්‍රහාරවලින් හැකි පමණ ආරක්ෂා වී ප්‍රහාරය දරාගෙන...
“එක යම රජ අණ නළ අං අවාකර” යැයි කීමෙන් අ අපායක්ෂරයක් කොට තිබෙන්නේ ඇයිදැයි සිතිය යුතුය. සමස්ත ඡ්යොතිෂයම ශබ්ද ශාස්ත්‍රයම එහි සියුම් වූ උමා ඡ්‍යොතිෂයෙහි ඇරඹුමට අ යන්නෙන් වන අතර ‘අම්මා’ යන අපගේ වදනද මෙහිදී සිහිපත් කළ යුතුව ඇත.
...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960