වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මුලින්ම අප යොදා ගන්නා ලද්දේ පාලක ග්‍රහයන් පස්දෙනෙකු පමණි, එහෙත් පසු කාලවලදී ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුගාමිකයන් විසින් තවත් ග්‍රහයන් දෙදෙනකුද පාලක ග්‍රහයන් ලෙස ඇතුළත් කර ඇත. මේ දෙදෙනා පිළිවෙළින් ස් ග්‍රහයා සිටි උපස්ථානය
අධිපති...
කේන්ද්‍ර විමසුමේ දී යොදා ගන්නා වූ න්‍යාය ධර්මයන් බොහොමයක නම් අප අසා ඇත්තෙමු. ඉන් එකක් නම් නාඩි ඡ්‍යොතිෂ න්‍යායයි. සත්‍ය වශයෙන්ම ‘නාඩි’ යනු සංහිතා ස්කන්ධයට අයිති තොරතුරු විමසීමේ දී අවධානය යොමුකළ යුතු විශේෂ අංගයකි. ජීවිත පලාපල පැවසීමේ දී හෝ ලෝකය...
ශක වර්ෂ 1945 ක් වූ වෘශ්චික රවි 01 භාග ඉල් පුර ජලවක තිථිය ලත් කිවිදින සිට එම රවි 07 භාග ඉල් පුර එකොළොස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - වෘශ්චික
කුජ - වෘශ්චික...
පුද්ගලයකුගේ ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය මිල මුදල් ව්‍යාපාර ආදි අරමුණු සපුරා ගැනිමේ ප්‍රවණතාවය හා උද්යෝගයේ ප්‍රමාණය ජිවිතයේ යථා තත්ත්වය සහ අනිත්‍යභාවය ආදි කරුණු ශනි ඇගිල්ල සහ ශනි මණ්ඩලයේ ස්වභාවය මත තේරුම්ගත හැකිවේ. මැද ඇගිල්ල...
මානව ඉතිහාසය තුළ බිහිවූ විධිමත් වූත්, ශක්තිමත් පදනමකින් සමන්විත වූත්, මුල්ම වෛද්‍ය ක්‍රමය වශයෙන් ආයුර්වේදය හැඳින්විය හැකිය. ආයුර්වේදය වෛද්‍ය ක්‍රමයක් පමණක් ම නොව උසස් ජීවන දර්ශනයක් ද වේ.
ඉන්දියානු ඉතිහාසයට අයත්...
සමහර විට ඔවුන් අධ්‍යාපන මට්ටම් දෙකකය.මෙවැනි විෂම වු දෙදනකු විවාහ වු පසු ගමන් කළ යුත්තේ එකම අරමුණකය. අරමුන දෙස බැලිය යුත්තේ එකම ඇසකිනි.එවිට ඉලක්කය ජයගත හැකිය.නමුත් වර්තමාන සමාජයේ මේ තත්වය ගැන වැඩිපුරම අසන්න ලැබෙන්නේ කනගාටුදායක කාරණාය....
යම් පුද්ගලයකුගේ නායකත්ව ගුණාංග, ආත්මාභිමානය, අධිෂ්ඨානය ඉවසීම, ජීවිත අභිලාශයන් සහ ඒ පිළිබඳව ඇති උනන්දුවේ තත්ත්වය සමාජීය, දේශපාලන සහ ආගමික කටයුතු කෙරේ දක්වන සහභාගිත්වය, කථිකත්වය ආදි සියලු කරුණු ගුරු ඇඟිල්ල හෙවත් දබර ඇඟිල්ල සහ ගුරු මණ්ඩලය...
ශකවර්ෂ 1945 ක් වූ තුලා රවි 10 භාග වප් පුර තුදුස්වක තිථිය ලත් කිවිදින සිට එම රවි 16 භාග වප් අව විසේනිය ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි – තුලා
කුජ – තුලා
බුධ – තුලා
ගුරු...
යම් පුද්ගලයකු ඉගෙන ගන්නා කල්හි ඔහු ලබන ඉතා වටනා දේ හික්මීමයි. සංවරභාවය, තැන්පත් භාවය වැනි උතුම් ලක්ෂණ හික්මුණු පුද්ගලයා තුළ වෙයි. කිසිම දේකට කඩාගෙන පැනගෙන නොයන හෙතෙම මනා සංයමයෙන් යුතුව ඉතා කල්පනාකාරී ව හික්මීමෙන් යුතු ව ක්‍රියා කරයි.
...
ශක වර්ෂ 1945ක් වූ තුලා රවි 03 භාග වප් පුර සැටවක තිථිය ලත් කිවිදින සිට එම රවි 09 භාග වප් පුර දොළොස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - තුලා
කුජ - තුලා
බුධ - තුලා
...උපදින හැම සත්වයෙක්ම සැපයට කැමතියි. ඒ සැප සම්පත් ලබන්නට මූලික වන්නේ ධනයයි. අප උපන් ජන්ම පත්‍රය අනුව අප පෙර කළ පින් පව් අනුව සැප සම්පත් ලබන්නටත් නොලබන්නටත් හේතුවෙයි. මෙලොව ජීවත්වෙන අය අතර, කෙනෙක් දිළිඳුව, දුක් කරදර සහිතව දිවි ගෙවන අතර තව කෙනෙක්...
ශක වර්ෂ 1945ක් වූ කන්‍යා රවි 27 භාග බිනර අව තුදුස්වක තිථිය ලත් කිවිදින සිට තුලා රවි 02 භාග වප් පුර විසේනිය ලත් ගුරුදින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - කන්‍යා ( 18 දා අලුයම 01.30 තුලා)
කුජ - තුලා
...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960