වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
කතුරු මුවාත් චිත්‍රපටයෙන් සිංහල සිනමාවට එක් වූ රෙක්ස් කොඩිප්පිලි මහතා චිත්‍රපට දෙසිය පනහකටත් වඩා වැඩි සංඛ්‍යාවකට සහ ටෙලිනාට්‍ය 70කට පමණ රංගනයෙන් දායක වූ බව මා සමඟ කියා තිබේ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන අර්නස්ට් වඩුගේ මහතාගේ ඉල්ලීම පිට රෙක්ස් මහතාගේ...
පලාපල බැලීමේදී විවිධ ක්‍රම සමාජය තුළ තිබේ. උපන් වේලාව අනුව සඳු ග්‍රහයා කිසියම් කොටුවක ගමන් කරයි. දළ කේන්දරයේ අදාළ රාශියේ සඳු ග්‍රහයා සටහන් කළත්, මේ ක්‍රමයට පලාපල බැලීමේදී සඳු ග්‍රහයා ගමන් කළ අංශක ගණන අවශ්‍ය වේ. රවි ග්‍රහයා මෙන්ම සඳු ගැන ද විශේෂ...
ශක වර්ෂ 1945ක් වූ කුම්භ රවි 04 භාග නවම් පුර සතවක තිථිය ලත් කිවි දින සිට එම රවි 20 භාග නවම්පුර තෙළෙස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි – කුම්භ
කුජ – මකර
බුධ – මකර ( 20 දා උදේ 06.02 කුම්භ)
...ඉභිනනාසු ඡ්‍යොතිෂ පලාපල විග්‍රහය සඳහා තවත් ඉඟියක් මේ ලිපිය සමඟ ඉදිරිපත් කරනු ලබනවා ඇත. හොඳට නරකට දෙකට කටමය කිව්වා සේ හොඳට නරකට දෙකටම පරිවර්තන, යෝගය සක්‍රීය වන අයුරුයි ප්‍රායෝගිකව වටහා ගත යුත්තේ.
භිර්ගු සම්ප්රදායේදී භාව පිළිබඳ අදහසක් ඉස්මතු...
පෙබරවාරි මාසයේ 6, 15, 24 දිනයන්හි උපන් ඔබගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර, ඔබ සිකුරු සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ.
මේ දිනවල උපන් ඔබට ආදරය සම්බන්ධ කටයුතුවලදී නිරන්තරයෙන් පීඩාවන්ට ලක්වීමට සිදු වේ. එයට බොහෝවිට තමාගේ ඒක...
පසුගිය සතියේ අත්ලක පිහිටි ප්‍රධාන රේඛා අතරින් ජිවන රේඛාවේ ස්වභාවය අනුව පුද්ගලයකුගේ ස්වභාවය ක්‍රියාකාරිත්වය සහ ඔහුට මුහුණ දීමට සිදුවන තත්ත්වයන් පිලිබඳ සාකච්ජා කළෙමු. අද දින පුද්ගලයකුගේ දිශානතිය පෙන්වන හෙවත් යම් පුද්ගලයෙකුගේ බුද්ධි...
අප ජීවත් වන ලෝකයේ දවසින් දවසට කිසියම් හෝ අලුත් දෙයක් සොයා ගන්නවා. ඒක යහපත් ක්‍රියාවක්. මේ ඕනෑම සොයා ගැනීමක ඉතා භයානක නරක පැත්තකුත් තිබෙනවා. අපි හැම දෙනාම ඒ භයානක නරක පැත්ත ගැන නොබලා යහපත් පැත්ත ගැන බැලුවොත් අපටත් සමාජයටත් සුබ අනාගතයක් උදාවන බව...
ස්ත්රීන්ගේ පලාපල කථනයට ඡ්‍යොතිෂයෙහි විශේෂ වූ පැතිකඩක් වෙන් වී ඇත. පුරුෂයන්ට ජන්ම කේන්ද්‍රය අනුසාරයෙන් පමණක් පලාපල පවසන අතර ඡ්‍යොතිෂයෙහි ස්ත්රීන්ට පලාපල පැවසීමේ දී කේන්දර තුනක් උපයෝගී කර ගනු ලැබේ. උත්පත්ති කේන්ද්‍රය, මල්වර කේන්ද්‍රය හා ප්‍රථම...
ශකවර්ෂ 1945 ක්වූ මකර රවි 26 භාග දුරුතු අව අමාවක ලත් කිවි දින සිට කුම්භ රවි 03 භාග නවම් පුර සැටවක ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි – මකර ( 13දා සවස 3.44ට කුම්භ)
කුජ – ධනු
බුධ – මකර
...
යම්කිසි ජන්මියකුගේ ජන්ම පත්‍රය බලා විවාහය සිදුවනු ලබන කාලවකවානුව දැන ගැනීම පිණිස සුබසෙත පුවත්පත පාඨකයින්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිරිපත් කරමි.
යම්කිසි ජන්මියෙකුගේ ජන්ම පත්‍රය බලා විවාහය සිදුවනු ලබන්නේ හත්වැන්නේ සිටින ග්‍රහයාගේ දශා කාලය තුළදීය....
පසුගිය ඉභිනනාසු හතරවන කොටසේදී පලාපල විචාරයක් ලබා දීමට උත්පත්ති දක්ෂිණාවෘත රාශි කුණ්ඩලියක් පරීක්ෂා කිරීම පිළිබඳව දළ අවබෝධයක් ලබා දෙන ලදී.
එහිදී එක් දත්තයක් වශයෙන් ගුප්ත ත්‍රිකෝණය පිළිබඳව ද හඳුන්වා දෙන ලදී. රාශි කුණ්ඩලියක ගුප්ත...
ගවයකුගේ රුව සංකේතවත් කරන වෘෂභ රාශිය තාරකා විසිතුනකින් සමන්විතය. කැති නැකතේ පාද තුනක්ද, ඝටාකාර තරු පහකින් ද සැදුම් ලත් රෙහෙණ නැකතද, මුව හිසකට සමානව පිහිටි තරු තුනකින් සමන්විත මුව සිරස නැකතේ මුල්පාද දෙකද මෙයට ඇතුළත් වේ. රාශි චක්‍රයේ දෙවැන්න වෘෂභයයි...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960