අද දවස

2025-01-10 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.26 ඉර බැසීම - ප.ව. 06.11 රාහු කාලය - උදේ 09.22 - 10.50 සුබ දිශාව - උතුර මේෂවෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදු කරයි. ස්ත්‍රීන් කෙරෙහි වැඩි ඇල්මක් දක්වන බවක් පෙනේ. අනුන්ගේ දේවල් ප්‍රයෝජනයට ගන්නා දිනයකි.වෘෂභසංගීතය...
2025-01-09 18:30:00
ඉර උදාව පෙ.ව. 06.25ඉරබැසීම ප.ව. 06.10රාහු කාලය උදේ 10.49 - 12.17සුබදිශාව - දකුණ මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. වෙහෙසකාරි දිනයකි. සෙම් රෝගයකින් පීඩා අත් කරයි.වෘෂභවගකීම් බහුල කරයි. උත්සාහයෙන්...
2025-01-08 18:30:00
 ඉර උදාව පෙ.ව. 06.25 ඉර බැසීම ප. ව. 06.10 රාහු කාලය දහවල් 01.45 - 03.13 සුබදිශාව - නැඟෙනහිර මේෂගතට සිතට සැපත සතුට උදා කරයි. පැවැති අවහිරතා කීපයක් මඟහැරී යන බවක් පෙනේ. කලකින් නොදුටු හිතවතෙකු හමුවීමට අවස්ථා උදා කරයි.වෘෂභහදිසි...
2025-01-07 18:30:00
 ඉර උදාව පෙ.ව. 06.25 ඉර බැසීම ප.ව. 06.09 රාහු කාලය - දවල් 12.17 - 01.45 සුබ දවස - උතුර මේෂවෙහෙසකාරි දිනයකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට සිදුවේ. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.වෘෂභපි‍්‍රයමනාප ගති පැවතුම්...
2025-01-06 18:30:00
 ඉර උදාව පෙ.ව. 06.24 ඉර බැසීම ප.ව. 06.09 රාහු කාලය සවස 03.12 - 04.40 සුබදිශාව - උතුර මේෂවිශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වන දිනයකි....
2025-01-05 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.24 ඉර බැසීම - ප.ව. 06.08 රාහු කාලය - උදේ 07.52 - 09.20 සුබ දිශාව - උතුර මේෂඅවිවේකී ලෙස දවස උදා කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පරම්පරාගත දේපළ ගැටලුවක් විසඳී යන බවක් පෙනේ.වෘෂභනිතර නිවෙසින් බැහැරව...