වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
ඇසේ තැල්මට
෴ සබැඳි ලිපි ෴
කේ. එස්. ආර්.ද සිල්වා - වාරියපොළප්රශ්නයවෛද්යතුමනිහතළිස් හතර වියෙහි පසුවන මා වාරියපොළ පාසලක ගුරුවරයෙකි. සති දෙක තුනක සිට ආහාර ගත් පසු ක්ෂණිකව...
2025-02-06 18:30:00
පාද ආශ්‍රිතව ඇතිවන වේදනාව වර්තමානයේ බොහෝ දෙනා පීඩා විඳීන ලක්ෂණයක් ලෙස දක්වන්නට පුළුවන්. විවිධ රෝග එලෙස වේදනාව ඇති කිරීමට හේතු වෙනවා.නියමාකාරයෙන්...
2025-02-06 18:30:00
කෑරකොළ, ගැට නිටොල් කොළ පොල් දමා කොටා යුෂ කකාරා ඇස් වටා ගන්න. තැල්මෙන් වූ රත වේදනාව අඩුවේ.(පොත පත ඇසුරිනි)
2025-02-06 18:30:00
අන් කවර දාටත් වඩා මේ වන විට ලුණු පිළිබඳව කතාබහක් සමාජයේ මතු වී තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ලුණු හිඟයක් පිළිබඳවත්, කැබිනට් අනුමැතිය මත විදෙස්...
2025-02-06 18:30:00
එම්. පි‍්‍රසිලා පොල්හේනප්රශ්නය -තිස් එක් හැවිරිදි මා අවිවාහක අයෙක්මි. හිටි ගමන් බඩේ දැවිල්ලක් එනවා. ඔක්කාරයක් එනවා. ඇඹුල් රස උගුරට එනවා. උදේට...
2025-01-30 18:30:00
ලොව පුරා කාන්තාවන්ට බහුලම පිළිකා ආකාර දෙකෙන් එකක් වන පියයුරු පිළිකා තත්ත්වය වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ වේගයෙන් පැතිර යන්නක් බවට පත්ව තිබෙනවා.සංඛ්...
2025-01-30 18:30:00
කුසුමාවතී ද සිල්වා - වෙලේවත්තප්රශ්නයවෛද්යතුමනිඅවුරුදු විසි එකක් වයසැති මා ගාමන්ට් එකක සේවය කරයි. මගේ මුහුණේ වම් කම්මුලේ අළුහම් මතුවෙලා. එය අප්...
2025-01-23 18:30:00
ජන්ම පත්‍රයක් හරහා මනුෂ්‍ය ශරීරයේ යම් යම් ස්ථාන එනම්, හිසේ සිට පාදාන්තය දක්වාම විවිධ ස්ථානවල පවතින රෝගාබාධ පිළිබඳව ජෝතිෂයට අනුව ප්‍රකාශ කිරීමේ...
2025-01-23 18:30:00
පිටස්තර හේතු නිසා ඇස් ඇති වන හදිසි ආබාධවලට හා තුවාලවලට ප්‍රතිකාර කිරීමට පළමු කුණු වැලි ඉවත කළ යුතුය. පහත සඳහන් ඖෂධ ඒ සඳහා උපයෝගී කරගන්න.ළපටි දොඹ කොළ...
2025-01-23 18:30:00
මේ දිනවල රටේම පොල් හිගයක් තිබෙනවා. එහෙම වුවත් ගෘහිණියට ආහාර සකස් කිරීම සඳහා පොල් අත්‍යවශ්‍යම සාධකයක්. මේ සඳහා වෙනත් විකල්පයක් නැතිතරම්.පොල් ගෙඩියේ...
2025-01-23 18:30:00
නිරෝගී ජීවිතයක් ගත කිරීම උතුම්ම ලාභයක් ලෙස බුදුරජාණන්වහන්සේ දේශනා කළ සේක. “රජෙක් වුණත් ලෙඩෙක් නම් ප්‍රයෝජනයක් නැතැයි” අපේ සිංහල කියමනක් ඇත. මිනිසුන්...
2025-01-23 18:30:00
අප ශරීරයේ පැවැත්ම සඳහා ඛනිජ වර්ග අත්‍යවශ්‍ය වේ. ශරීරය ගොඩනැඟීමටත්, විවිධ රසායන ක්‍රියාවන් නිසි පරිදි පවත්වාගෙන යාමටත් මෙය අත්‍යවශ්‍ය දෙයකි. අපට අවශ්...
2025-01-16 18:30:00
ඉන්දිකා ද සිල්වා - පාමන්කඩප්රශ්නයවෛද්යතුමනිඅවුරුදු විසිහයක් වන මාගේ කෙස්කලඹ දිගට වැවී ඇත. අලංකාරවත්ව පිහිටි එම කෙස් තැනින් තැන ඉගිල්ලුවා වගේ...
2025-01-16 18:30:00
ඔස්ටියෝපොරෝසිස් යනු අස්ථි ඛනිජ ඝනත්වය සහ අස්ථි ස්කන්ධය අඩු වන විට හෝ අස්ථිවල ව්‍යුහය සහ ශක්තිය වෙනස් වන විට හටගන්නා අස්ථි රෝගයකි. මෙය අස්ථි බිඳීමේ (...
2025-01-16 18:30:00
පී.එස්. බණ්ඩාර රුක්මල්ගමප්රශ්නය වෛද්‍යතුමනි මා සුළුවෙන් සිල්ලර කඩයක් පවත්වාගෙන යන කෙනෙක්. උදේ අට හමාරවෙන කොට කඩේට එන මම මුදලාලි පුටුවෙ ඉඳගත්තම සවස...
2025-01-09 18:30:00
ඔබට වැලඳෙන බැක්ටීරියා ආශ්රිත ආසාදනවලදී අනිවාර්යයෙන්ම ලබාගත යුතු බටහිර ඖෂධ වර්ගයක් ලෙස Antibiotics හෙවත් ප්‍රතිජීවක හඳුන්වන්නට පුළුවන්. මේ ප්...
2025-01-09 18:30:00