බිය සැක දුරලන බුදුගුණ වරුණ

ජූලි 26, 2024

“සුබසෙත” පාඨක පින්වත් ඔබ වෙත මෙවර මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ සැබෑම “ජයපිරිත” පිළිබදවයි.

බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන ලද මේ ලෝක ධාතුවේ ඇති උතුම් වූ ආශිර්වාදාත්මක පිරිත නම් උතුම් ධජග්ග සූත්‍ර දේශනාවයි දෙවියන් සහ අසුරයින් අතර ඇති වූ මහා යුද්ධයකදි දෙවියන්ගේ ආරක්‍ෂාවට ශක්‍ර දෙවියන්ගේ ධජය ප්‍රජාපතී දෙවියන්ගේ ධජය වරුණ දෙවියන්ගේ ධජය සහ ඊසාන දෙවියන්ගේ ධජය ආදී කොඩි දෙස බැලීමෙන් දෙවිවරුන්ගේ බිය, ත්‍රාසය සහ කම්පනය දුරුකරගත හැකි බව සක්දෙවිදුන් සිහිපත් කළ මොහොතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රාගය, ද්වේෂ‍ය, සහ මෝහයෙන් පිරි දෙවිවරුන්ගේ කොඩි දෙස බැලීමෙන් බිය හෝ ලොමුදැහැගැන්වීම පහව නොයන බවයි. වීතරාගී, වීතදෝශී, වීතමෝහී බුදුරජාණන් වහන්සේගේ ගුණ සද්ධර්මයේ ගුණ සහ සංඝරත්නයේ ගුණ සිහි කරන ලෙසත් ඒ මොහොතේම සියලු දුක් කරදර සහ බිය පහව යන බවයි. ආනුභාව සම්පන්න ආර්ය ශ්‍රාවක දෙවිවරුන්ගේ අපමණ ප්‍රසාදයට හේතු වන මේ උතුම් ධජග්ග සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළ සැබෑම ජය පිරිතයි

 

1. ඒවං මේ සුතං ඒකං සමයං භගවා. සාවත්ථියං විහරති පේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝ’ ති. භදන්තේ’ති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච

 

2. භූතපුබ්බං භික්ඛවේ දේවාසුර සංගාමෝ සමුපබ්බුල් හෝ අහෝසි. අථ ඛෝ භික්ඛවේ සක්කෝ දේවානමින්දෝ දේවේ තාවතිංසේ ආමත්තේයි. සවේ මාරිසා දේවානං සගාමගතානං උප්පජ්ජෙය්‍ය භයං වා ඡම්භිතත්තංවා ලෝමහංසෝ වා මමේව තස්මිං සමයේ ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, මමං හි වෝ ධජග්ගං උල්ලෝකයතං යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති.

 

3. නෝ වේ මේ ධජග්ගං උල්ලෝකෙය්‍යාථ අථ පජාපතිස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ පජාපතිස්ස හි වෝ දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං’ යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති.

 

4. නෝවේ පජාපතිස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ ‘ අථ වරුණස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ වරුණස්සහිවෝ දේවරාජසස්ස ධජග්ගං උල්ලෝකයතං යං භවිස්සති භයංවා ඡම්භිතත්තං වා ලොමහංසෝ වා සෝ පහීයිස්සති.

 

5. නෝ වේ වරුණස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ. අථ ඊසානස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ. ඊසානස්ස හි වෝ දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං, යං භවිස්සති භයං චා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති.

 

6. තං ඛෝ පන භික්ඛවේ සක්කස්ස වා දේවානමින්දස්ස ධජග්ගං උල්ලෝකයතං, වරුණස්ස වා දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං, ඊසානස්ස වා දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයේථා ‘ පි නෝ ‘පි පහීයේථ. තං කිස්ස හේතු?

 

7. සක්කෝ භික්ඛවේ දේවාන මින්දෝ අවීතරාගෝ අවිතදෝයෝ අවිතමෝහෝ භීරුච්ඡම්භි උත්‍රාසි පලායී’ති.

 

8. අහංච ඛෝ භික්ඛවේ ඒවං වදාමි. සවේ තුම්හාකං භික්ඛවේ අරඤ්ඤගතානං වා රුක්ඛමුලගතානං වා සුඤ්ඤාගාරගතාතං වා උප්පජ්ජෙය්‍ය භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා මමේව තස්මිං සමයේ අනුස්සරෙය්‍යාථ

 

9. ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධෝ භගවා’ ති.

 

10. මමංහි වෝ භික්ඛවේ අනුස්සරතං, යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති.

 

11. නෝ වේ මං අනුස්සරෙය්‍යාථ අථ ධම්මං අනුස්‌සරෙය්‍යාථ

 

12. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපතයිකෝ පච්චත්තං වේදිතබ්බ විඤ්ඤුහීති. ධම්මං හි වෝ භික්ඛවේ අනුස්සරතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති.

 

13. තෝ වේ ධම්මං අනුස්සරෙය්‍යාථ අථ සංඝං අනුස්සරෙය්‍යාථ

 

14. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සඬඝෝ. සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ‘ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවකසඬඝෝ. ආහුතෙය්‍යො පාහුනෙය්‍යා දක්ඛිණෙය්‍යො අඤ්ජලික - - රණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති

 

15. සංඝං හි වෝ භික්ඛවේ අනුස්සරතං යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති. තං කිස්ස හේතු?

 

16. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ විතරාගෝ වීතදෝසෝ වීතමෝහෝ අභීරු අච්ඡම්හි අනුත්‍රාසි අපලායීති.

 

17. ඉදමවෝච භගවා. ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා

 

18. අරඤ්ඤෝ රුක් ඛමුලේ වා සුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුස්සරේථ සම්බුද්ධං භයං තුම්හාක නෝ සියා.

 

19. තෝ වේ බුද්ධං සරෙය්‍යාථ - ලෝකජෙට්ඨං නරාසභං අථ ධම්මං සරෙය්‍යාථ - නීයා නිකං සුදේසිතං

 

20. නෝ චෙ ධම්මං සරෙය්‍යාථ - නියා ණිකං සුදේසිතං අථ සංඝං සරෙය්‍යාථ - පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං

 

21. ඒවං බුද්ධං සරත්තානං - ධම්මං සද්ධ ඝඤ්ච භික්ඛවෝ භයං වා ඡම්භිතත්තං වා - ලෝමහංසෝ න හෙස්සති’ ති.

 

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති

නේපාලයේ ලුම්බිණි නුවර

නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති

සම්මානිත ආචාර්ය පූජ්‍යපාද

ගල්ලැහැපිටියේ පේමරතන හිමි

(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.