වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ගුවනෙහි පොසොන් සඳපායන අයුරු පෙනේ පන්සල වෙහෙර බෝමලුවෙහි සිසිල දෙතේ බැලු බැලු හැමතැනම බුදුගුණ මිහිර දැනේ පැතිරෙයි දසත අනුබුදු නා සමිඳු ගුණේ තුරුලිය...
2024-06-20 18:30:00
විවාහය සඳහා සහකරුවකු හෝ සහකාරියක තෝරා ගැනීමේදී දෙදෙනාට සමගියෙන් සාමයෙන් කටයුතු කළ හැකි වේද? දෙදෙනාගේ අදහස් ගතිපැවතුම් කෙසේ වේද? තම අදහස් අනුවම කටයුතු...
2024-06-20 18:30:00
සිංහල අපේ දරුවෙක් මෙලොව එළිය දුටු විගසම උපන් වේලාවත් සමඟ හැකි ඉක්මනින් ඡ්‍යොතිෂ මාමා ළඟට යනවා. එයාගේ උපන් කේන්දරය හදාගන්න. එය ලැබුණු විස මූලික...
2024-06-20 18:30:00
ඕං ප්‍රාණ විරාක්ෂණ අම්මේ වා වා කවිරාජ දේවී අම්මේ වා වා අං ගං මෝහනී වීර භද්‍රකාලි අම්මේ වා වා ඕං සර්ව පිල්ලි නාරායන ස්වාමි දෙව දිෂ්ටි ශ්‍රීයා...
2024-06-20 18:30:00
සිරිලක් අඹරෙ පුර පෝ දින සමරනවා පොසොන් මසට බැති ගී හඬ රැව් දෙනවා මිහිඳු සමිඳු වැඩිය දිනේ සිහිවෙනවා පොසොන් උදාවට අපි දැන් සැරසෙනවා මිහින්තලා ගල් සෙවණේ...
2024-06-20 18:30:00
එය 1977 වසරේ පෙබරවාරි මස 21 වෙනිදාය. එදින පෙරවරුවේ අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ චිකාගෝහි ගිනි නිවීමේ ඒකකයට ලැබුණු හදිසි දුරකථන ඇමතුමකින් කියවුණේ “...
2024-06-20 18:30:00
ජූනි 22 වැනිදාමෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජූනි මාසයේ නිසා ඔබ බුධ ග්‍රහයාගේ මෙන්ම...
2024-06-20 18:30:00
හදිසි අනතුරකදී කලකෝලාහයකදී, වැටීමකදී, කැපීමකදී, රෝගී අවස්ථාවකදී අධික ලෙස රුධිරය පිටවීමකදී හෝ ශරීරයට අවශ්‍ය රුධිරය නොමැති අවස්ථාවකදී හෝ රුධිරය...
2024-06-13 18:30:00
ඈත අතීතයේ සිටම පොළොවට අධිපති මහා අදෘශ්‍යමාන බලවේගයක් පවතින බවට විශ්වාස කරමින් ඒ සඳහා පුද පූජා පවත්වමින් ධන නිධාන ලබාගත් බවට ජනවහරේ පවතින...
2024-06-13 18:30:00
තක්කාලි යුෂ ගෙදරදී මේ ලෙස සදා ගනිමු. එසේ සාදාගතහොත් කිසිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවී තක්කාලි කල් තබාගත හැකිය. මිල අඩු කාලයට ඔබට තක්කාලි යුෂ...
2024-06-13 18:30:00
හිමිදිරි පාන්දර බ්‍රහ්ම හෝරාවෙන් පිබිදුණු කොණ්ඩදෙණිය සීලරතන නායක හිමියන් පන්සල්භූමිය ඇමද, වැව්තාවුල්ලට ගොස් දිය නා ගෙන පැමිණ බුදුගේ බුද්ධ වන්දනාමාන...
2024-06-13 18:30:00
මාගේ වැඩිමහල් සහෝදරයා ඉතා තදබල ඒරාෂ්ටක කාල වකවානුවලදී මුහුණ දුන් සුබදායක අත්දැකීම් කිහිපයක් පිළිබඳව පසුගිය ලිපියෙන් සාකච්ඡා කරන ලදී. මේෂ ලග්නයෙන්...
2024-06-13 18:30:00
ජීවිතය ජය ගැනීමට හා ජීවිත සාර්ථකව දියුණු කර ගැන්මට බුදුගුණ ශක්තිය උපයෝගී කර ගන්නා ක්‍රමවේදයන් පිළිබඳ අපි විශ්වාස කරමු. එදිනෙදා ජීවිතවලට එල්ලවන බාධා...
2024-06-13 18:30:00
මෙතෙක් කතාව :-තරුණ වියේ පසුවන වෘත්තිකයින් සිව් දෙනෙකු අමතා ඉන් එක් අයෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක මුණ...
2024-06-13 18:30:00
අතීතයේ සිට අද දක්වාම ශ්‍රී ලාංකික අපගේ ප්‍රධාන ආහාරය වූයේ බතය. මේ බත්පත අප අතට එන්නේ වී ගොවිතැන නැතහොත් කුඹුරු ගොවිතැන ඔස්සේ ය. වී වගාව සාර්ථකව සිදු...
2024-06-06 18:30:00
විශ්වකර්මයා විසින් ලොවට දායාද කළ විස්මිත ගුණදෙන මැණික්මය ඛණිජයක් ලෙස පැරැන්නෝ ගෞරව බහුමානයෙන් යුතුව කැට්ස් අයි (Cat’s eye) සලකති. මේ මැණික් විශේෂය...
2024-06-06 18:30:00