වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
අමාවක චන්ද්‍රයා යැයි අප පැවසුවත් අපට පෙනෙන සඳක් එදාට නැත. අහස කට්ට කළුවරය. වටපිටාවෙහි කිසිත් ආලෝකයක් වේ නම් තරු පමණක්ම වේ. අහස මෙසේ තරුවලින් බබළන සඳ...
2023-08-24 18:30:00
පෙරහර හා සම්බන්ධ සිදු කෙරෙන පළමු චාරිත්‍රය වනුයේ සුබ නැකතින් සතර දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යයයි. කප සිටුවීම පුරාණ චාරිත්රයකි. එම චාරිත්‍රයට...
2023-08-24 18:30:00
විශේෂයෙන් මෙවැනි විස්තර ප්‍රසිද්ධියේ ලියන කොට කිසියම් හෝ අත්දැකීමක් සිදු වී තිබෙන්න ඕනෑ බව විශ්වාස කරනවා. මොකද කියනවා නම් මේ වගේ සිදුවීම් අහල තිබිල...
2023-08-24 18:30:00
හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙසින් අවිවාදිතව පිළිගැනීමට ලක්වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ වීදී සංචාරය කිරීම පසුගිය සඳුදා රාත්‍රියේ ආරම්භ විය....
2023-08-24 18:30:00
පසුගිය සතියේ ඕනෑම වර්ෂයක මැයි මාසයේ උපන් අයගේ ජිවන තොරතරු ඉදිරිපත් කරන ලද අතර අද අපි ජුනි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කථා කරමු. මැයි මාසයේ 21 න්...
2023-08-24 18:30:00
ඝෘෂිවරුන්ගේ පාරාදීසයක් බඳු වූ භාරතයේ දෛනික ඝෘෂි ගති පැවැතුම්වලින් ශේෂව රැගෙන ආ ඉතා අගනා යෝග ක්‍රම සහ හස්ත මුද්‍රා සමුදායක් අදටත් මුළු මහත් ඉන්දියාව...
2023-08-17 18:30:00
කොළොන්නාව විහාර මාවතේ ‘‘ආසිරි අසපුව” ඉදිරිපස නැවැතූ මෝටර් රියකි. එයින් බැසගත් ධනවත් කාන්තාවක් තම සුරතෙහි රඳවාගත් කේන්දර කොපිය රැගෙන කෙළොන්නාවේ...
2023-08-17 18:30:00
“මනෝ පුබ්බං ගමා ධම්මා මමෝ සෙට්ඨා මමෝමයා” ධම්ම පදයෙහි එන මේ ගාථා පාඨය බොහෝ දෙනාගේ මුවග රැඳී ඇති එකකි. මනස සහ සිත දෙකක් හෝ එකක් හෝ වේවා එය ඡ්‍යොතිෂය...
2023-08-17 18:30:00
පෙරහර සම්ප්රදාය හා සංස්කෘතිය ශ්‍රී ලංකාවේ වැදගත් අංගයකි. එම සංස්කෘතිය කියවීම පිළිබඳ ඉතිහාසය බොහෝ ඈතට දිව යයි. ශ්‍රී ලංකාවේ පෙරහරක් පැවැත්වීම හා...
2023-08-17 18:30:00
මේ වසරේ 73 වැනි වරට පැවැත්වෙන බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යයේදී පළමු වරට රන්සිවිලි පෙරහර වීථි සංචාර කිරීම අද රාත්‍රී 07.05ට යෙදෙන සුබ මොහොතින් ඇරඹේ....
2023-08-17 18:30:00
මෝස්ත්රදාමස්ගේ ප්‍රකාශයට පත්කරන ලද අනාවැකි අපක්ෂපාතීය. එය ඡ්යෝතිෂ්ශාස්ත්රයට අනුව අපක්ෂපාතී ලෙස කරන ලද්දකි. ඒවා අතර උපත්, මංගල්‍යයන්, මරණයන් ආදී...
2023-08-10 18:30:00
දින සති පසු කරමින්, ලද දිවිය අරුත් ගන්වන්නට වෙහෙසකර ගමනක යෙදෙන අප, නිරන්තරවම දුක සතුට තුළ දෝලනය වෙමින් සිටීමු.සතුටේදී සිනහ සලන අප වේදනාවේදී කම්පාවට...
2023-08-10 18:30:00
වසර 40ක අත්දැකීම් සමුදායක් තුළින් දේවත්වයේ හාස්කම් පිළිබඳ කඩුවෙල රංකඩු පත්තිනි දේවාලයේ භාරකාර කුලරත්න විජේතුංග මහතා හෙළි කරන රහස් දේවාල හා බැදී...
2023-08-10 18:30:00
‘ඡ්‍යොතිෂය වූ කලී කිසිදු විද්‍යාඥයකුට බොරු කළ නොහැකි ගැඹුරු විද්‍යාවකි. මේ විෂයය කිසිදු ආගමකට අයත් නැති හේතුඵලවාදී දර්ශනයක් හැටියට ද හඳුන්වා දිය...
2023-08-10 18:30:00
දැන් කාලේ වගේම අතීතයේ ද අනාවැකි කරුවන් සිට තිබේ. කාලයෙන් කාලයට මතුවෙන ප්‍රශ්නයක් වන්නේ අපගේ ඡ්‍යොතිෂවේදියකු හෝ ඡ්යොතිෂවේදිනියක අනාවැකියක් කී...
2023-08-10 18:30:00
මිනිස් සමාජයේ පැවැත්ම ඉදිරියට ගෙන යාමට පවුල් සංස්ථාව ඉතාම වැදගත් වේ. එසේම පුද්ගලයකුගේ ජීවිතයේ පූර්ණත්වය සඳහා විවාහයක් කර ගත යුතු යැයි සමාජ සම්මතයකි....
2023-08-10 18:30:00