වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නිවාස නැකැත් චාරිත්‍ර
ජුනි 21, 2019
ජනවාරි මැද භාගයේ පටන් අපේ‍්‍රල් මැද භාගය දක්වා කාලය භූම නාගයාගේ හිස උතුරු දිසාවේ පිහිටා තිබෙන මෙම කාල වලදී කිසියම් මුල් ගලක් භූමනාගයාගේ හිස මත හෝ වලිගයේ තැබීමෙන් එම නිවස ගොඩනැගීමට, ප්‍රමාද වනවා පමණක් නොව සමහරවිටකදී නිවසේ මුල්ගල පමණක් තැබීමටද සිදුවූ අවස්ථා ඇත.
නිවාසයක් ගොඩනැගීමට, නව නිවාසයක් සෑදීමට යාමේදී අවධානයට ලක් විය යුතු මූලික කරුණු අතර කෝණ මාස, පාද බෙදීම, භූමිභාග වක්‍රය, නැකැත් සීහුම් බැලීම හා අය වැයට අනුව නිවසේ දිග ,පළල හා ප්‍රධාන උළුවස්සයි.
මෙම කරුණු සම්පූර්ණ වුවහොත් නිවසක වාසනාව ඇති විය හැකි අවස්ථා ගිලිහී නොයනු ඇත. නිවසක් නියම වාසස්ථානයක් වීම නොවැළැක්විය හැකිය.
පළමුව නැකත් බැලීමේ දී කෝණ මාස අත්හැරිය යුතුයි. පැරැන්නන් කෝණ මාසවල දී නැකැත් බැල්ම පවා නොකළ බව පැහැදිලිය. කෝණ මාස හතරකි. ඒවා මෙසේය.
මිථුන මාසය රවි ග්‍රහයා මිථුන රාශියේ ගත කරන කාලය ජුනි මස මැද භාගයේ සිට ජූලි මස මැද භාගය දක්වා
ලිත් මාසයේ ඊළඟට බිනර මාසය රවි ග්‍රහයා කන්‍යා රාශියේ ගත කරන කාලය සැප්තැම්බර් මස මැද භාගයේ සිට ඔක්තෝබර් මස මැද භාගය දක්වා කාලය
තෙවැන්න උඳුවප් මස රවි ග්‍රහයා ධනු රාශියේ ගත කරන කාලය දෙසැම්බර් මස මැද භාගයේ සිට ජනවාරි මස මැද භාගය දක්වා ගතකරන කාලය
සිව්වැන්න මැදින් මස රවි ග්‍රහයා මීන රාශියේ ගතකරන කාලය මාර්තු මස මැද භාගය සිට අපේ‍්‍රල් මස මැද භාගය දක්වා කාලය
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
පී.බී. සිරිසේන
දෙව්සිරි
ඡ්‍යොතිෂ කාර්යාලය,
ඌවපරණගම
෴ සබැඳි ලිපි ෴
සාම්ප්‍රදායික වාස්තු ශාස්ත්රයේදී ඉඩම්වල හැඩ හා මතුපිට ස්වභාවය පිළිබඳව දීර්ඝ විස්තර ඇතුළත් වේ. එහෙත් ඒ ආකාරයේ සංකීර්ණ භාවිතයක් වර්තමානයේ ඉඩම් බෙදා...
2023-09-14 18:30:00
පඩිපෙළක අවශ්‍යතාව වන්නේ එක් මට්ටමක සිට තවත් මට්ටමක් දක්වා පිවිසීමයි. එවිට එකී මට්ටම් දෙක අතර අවකාශයට යම් බාධාවක් ඇති කරයි. එකී බාධාව ඒ හරහා ගමන් කරන...
2023-09-07 18:30:00
නිවසක් ඉදිකිරීමේදී එයට අදාළ බොහෝ අවශ්‍යතාවන් ඉටු කිරීමෙහිලා දොරවල් හා ජනේල එනම් විවිධ ස්වරූප ගත් කවුළු සුවිශේෂ කාර්යයක් ඉටු කරනු ලබයි. ඒවා...
2023-08-31 18:30:00
වාස්තු විද්‍යාව විශ්වාසයක්, හිතලුවක් ලෙස දකින්නන් ඒ දුර්මතයෙන් මුදා ගනිමින් එයින් පිහිට ලබා ගැනීමට අවකාශ සළසාදීමට ඇති උපාය මාර්ගය වන්නේ බටහිර විද්...
2023-08-24 18:30:00
පුරාතන වාස්තු ශාස්ත්රයේදී අට දිශාව හා පංච මහා ධාතූන් පිළිබඳ දිගු විවරණයක් සිදු කෙරේ. එසේම ආයුර්වේදයේත් ත්රිදෝෂය හා පංච මහා ධාතූන් ගැන පැහැදිලි...
2023-08-17 18:30:00
තමන් සිටින නිවෙසේ සතර දිසාවම නිවැරැදිව තිබීම සුබයි. විශේෂයෙන්ම ජලබස්නාව උතුරට තිබීම ධනාත්මක වේ.නිවෙසේ අත්තිවාරමේ සිට වහලය දක්වාම නිවැරැදිම සුබ වාස්තු...
2023-08-17 18:30:00
වාස්තු ශාස්ත්රයේ විවිධ සංඛ්‍යාවන්හි පවත්නා ශුභා ශුභ තත්ත්ව පිළිබඳව සම්මුතීන් පවත්නා බව විස්තර කරන අවස්ථා බොහෝ ඇතත් ඒවා පිළිබඳ ශාස්ත්‍රීය විවරණයක්...
2023-08-10 18:30:00
අප අවට ඇති පරිසරයේ පවත්නා විවිධ ශක්ති ක්‍රියාවලීන් විසින් මනුෂ්‍ය ජීවිතය වෙත ඇති කරනු ලබන විවිධ බලපෑම් නූතන වාස්තු විද්‍යාව යටතේ පුළුල්ව විග්රහ කෙරේ...
2023-08-03 18:30:00
සම්ප්‍රදායික වාස්තු ශාස්ත්රයේ මූල ග්රන්ථයක් වූ “විශ්ව කර්ම ප්‍රකාශයට” අනුව බැලුවද වාසය වඩා යෝග්‍ය ස්ථානයක් කරනු සඳහා වන ශිල්ප හඳුන්වා දෙනුයේ වාස්තු...
2023-07-27 18:30:00
පුරාතන ශාස්ත්‍රයන් පිළිබඳ අවඥාවෙන් ආශ්රයෙන් අදහස් පළ කරන්නන් විටින් විට මතුවන බව පෙනේ. ඔවුන් බොහෝ දෙනා එකී ශාස්ත්‍රයන් වත් නූතන බටහිර විද්...
2023-07-20 18:30:00
විශාල ධනයක් වැයකොට වාස්තු විද්‍යානුකූලව නිවසක් ගොඩනඟා අප විසින් එම නිවසට ගෙවදිනු ලබන්නේ මොනතරම් සතුටකින්ද. ඒත් සමහර අයට එම සතුට වෙනුවට නිමක් නැති...
2023-07-13 18:30:00
අපේ රටේ වාස්තු ශාස්ත්‍රය විද්‍යාවක් බවට පත් වූයේ ඉතා මෑත භාගයේදී ය. එතෙක් එය පැවතියේ ගුප්ත ශාස්ත්‍රයක් ලෙසයි.එසේ වුවත් මේ වන විට වාස්තු විද්...
2023-07-06 18:30:00
අනුදිශාවන් හෙවත් විදිශාවන් අතරින් මනරම් අවධානයට ලක් නොවූවත් වයඹ දිශාව වාස්තු ශාස්ත්රයේ දී වැදගත්ම බලපෑමක් ඇති කරන බව කිව යුතුයි. නූතන වාස්තු විද්...
2023-06-15 18:30:00
පංච මහා ධාතූන් පිළිබඳ විග්‍රහය පෙරදිග ශාස්ත්‍රයන් සියල්ලෙහිම පැතිර පවතී. මේ බව ආයුර්වේදය, ඡ්‍යොතිෂය, වාස්තු ශාස්ත්‍රය මෙන්ම යන්ත්‍ර මන්ත්‍රාදී...
2023-06-08 18:30:00
ඊශානයට නොදෙවැනි වැදගත්කමක් ඇති දිශාව ලෙස සැලකිය හැකි නිරිත දිශාව පිළිබඳව අප විසින් විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ. දකුණු හා බස්නාහිර දිශාවන්...
2023-06-01 18:30:00
“මට නං මහගෙදරට ගිහින් එන්න හිතෙන්නෙවත් නෑ. හැමදාම රණ්ඩු” සමන්සිරි මෝටර් රියේ දොර හැර එළියට බසින අතර, කුමුදු හා පැවැසුවේ දැඩි තරහකින් යුතු ශෝකයකිනි....
2023-06-01 18:30:00