සතියේ පඤ්චාංගය

ජූලි 28, 2023

 

ශක වර්ෂ 1945 ක් වූ කටක රවි 12 භාග ඇසළ පුර දසවක තිථිය ලත් කිවිදින සිට එම රවි 18 භාග ඇසළ අව දියවක තිථිය ලත් ගුරු දින දක්වායි.

 

 

ග්‍රහයෝ සහ රාශි

රවි - කටක

කුජ - සිංහ

බුධ - සිංහ

ගුරු - මේෂ

ශුක්‍ර - සිංහ (වක්‍ර)

ශනි - කුම්භ

රාහු - මේෂ

කේතු - තුලා

යුරේනස් - මේෂ

නැප්චූන් - මීන

 

 

ග්‍රහයෝ සහ නැකැත්

 

රවි - පුෂ (අගෝ. 03 දා සවස 03.52 අස්ලිස)

කුජ - පුවපල්

බුධ- මා(අගෝ - 03 දා රාත්‍රී 08.03 පුවපල්)

ගුරු - බෙරණ

ශුක්‍ර - මා

ශනි - සියාවස

රාහු - අස්විද

කේතු - සිත

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප

 

 

පෝය

අගෝස්තු 01 අඟහරුවාදා අලුයම 03.53න් පුර පසළොස්වක ලබා 02 බදාදා අලුයම 12.02න් ගෙවේ. 01 අඟහරුවාදා සිල්.

 

 

චන්ද්‍ර චාරය

29 දා රාත්‍රී 11.31 ධනු

අගෝ. 01 දා අලුයම 12.15 මකර

02 දා රාත්‍රී 11.28 කුම්භ

 

 

 

දිනූ තත්ත්ූවය

 

ජූලි 28 සිකුරාදා

කටක රවි 12 භාග ඇසළ පුර දසවක ලත් කිවිදින. ඉර උදාව 06.04. ඉර බැසීම 06.30 විසා නැකත අලුයම 01.26න් ගෙවී අනුර නැකත ලබයි. ඇසළ පුර දසවක තිථිය දහවල් 02.46න් ගෙවී පුර එකොළොස්වක තිථිය ලබයි. ශුක්‍ර යෝගය දහවල් 11.52න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 03.25න් ගෙවී ගරජකරණය ලබා එය දහවල් 02.46න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - හිස

අමෘත කලාව - නාසය

මරු - ගිනිකොන යෝගිනී - උතුර

සුබ දිශාව - නැඟෙනහිර

ජූලි 29 සෙනසුරාදා

කටක රවි 13 භාග ඇසළ පුර එකොළොස්වක ලත් ශනිදින. ඉර උදාව 06.04 ඉර බැසීම 06.30. අනුර නැකත අලුයම 12.52න් ගෙවී දෙට නැකත ලබා එය රාත්‍රී 11.31න් ගෙවී මුල නැකත ලබා පවතී. ඇසළ පුර එකොළොස්වක තිථිය දහවල් 01.01න් ගෙවී පුර දොළොස්වක තිථිය ලබා පවතී. බ්‍රහ්ම යෝගය උදේ 09.31න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබයි. වණිජකරණය අලුයම 02.03න් ගෙවී විෂ්ටිකරණය ලබා එය දහවල් 01.01න් ගෙවී බවකරණය උදා වී එදින රාත්‍රී 11.52න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - නළල

අමෘත කලාව -ඇස

මරු - නැඟෙනහිර

යෝගිනී - ගිනිකොන

සුබ දිශාව - දකුණ

ජූලි 30 ඉරිදා

කටක රවි 14 භාග ඇසළ පුර දොළොස්වක ලත් රවිදින. ඉර උදාව 06.04 ඉර බැසීම 06.30 මුල නැකත රාත්‍රී 09.29න් ගෙවී පුවසල නැකත ලබයි. ඇසළ පුර දොළොස්වක තිථිය උදේ 10.32න් ගෙවී පුර තෙළෙස්වක තිථිය ලබා පවතී. මහේන්ද්‍ර යෝගය උදේ 06.33 න් ගෙවී වෛධෘති යෝගය ලබයි. බාලව කරණය උදේ 10.32න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රී 09.01න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - බැම

අමෘත කලාව -කන

මරු - උතුර යෝගිනී - නිරිත

සුබ දිශාව - නැඟෙනහිර

ජූලි 31 සඳුදා

කටක රවි 15 භාග ඇසළ පුර තුඳුස්වක ලත් සඳු දින. ඉර උදාව 06.04 ඉර බැසීම 06.30. පුවසල නැකත සවස 06.56න් ගෙවී උත්‍රසල නැකත ලබයි. ඇසළ පුර තෙළෙස්වක තිථිය උදේ 07.27න් ගෙවී පුර තුදුස්වක තිථිය ලබා පවතී. වෛධෘති යෝගය අලුයම 03.00න් ගෙවී විෂ්කම්භ යෝගය ලබා එය රාත්‍රී 11.03න් ගෙවී පී‍්‍රති යෝගය ලබා පවතී. තෛතිලකරණය උදේ 07.27න් ගෙවී ගරජකරණය ලබා එය සවස 05.40න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - ඇස, කන

අමෘත කලාව -නළල, බැම

මරු - වයඹ

යෝගිනී - දකුණ, බටහිර

සුබ දිශාව - නැඟෙනහිර

අගෝස්තු 01 අඟහරුවාදා

කටක රවි 16 භාග ඇසළ පුර පසළොස්වක ලත් කුජදින. ඉර උදාව 06.04 ඉර බැසීම 06.30 උත්‍රසල නැකත සවස 04.03න් ගෙවී සුවන නැකත ලබයි. ඇසළ පුර තුදුස්වක තිථිය අලුයම 03.53න් ගෙවී පුර පසළොස්වක තිථිය ලබා පවතී. පී‍්‍රති යෝගය සවස 06.52න් ගෙවී ආයුෂ්මත් යෝගය ලබයි. වණිජකරණය අලුයම 03.53න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 01.58න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - නාසය

අමෘත කලාව - හිස්මුදුන

මරු - බටහිර

යෝගිනී - වයඹ

සුබ දිශාව - දකුණ

අගෝස්තු 02 බදාදා

කටක රවි 17 භාග ඇසළ අව පෑලවිය ලත් බුධදින. ඉර උදාව 06.04 ඉර බැසීම 06.29. සුවන නැකත දහවල් 01.00න් ගෙවී දෙනට නැකත ලබයි. ඇසළ පුර පසළොස්වක තිථිය අලුයම 12.02න් ගෙවී ඇසළ අව පෑලවිය තිථිය ලබා එය රාත්‍රී 08.08න් ගෙවී පුර දියවක තිථිය ලබා පවතී.ආයුෂ්මත් යෝගය දහවල් 02.35න් ගෙවී සෞභාග්‍ය යෝගය ලබයි. බවකරණය අලුයම 12.02න් ගෙවී බාලව කරණය ලබා උදේ 10.05න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රී 08.08න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - හිස

මරු - නිරිත

යෝගිනී - නැඟෙනහිර

සුබ දිශාව - දකුණ

අගෝස්තු 03 බ්‍රහස්පතින්දා

කටක රවි 18 භාග ඇසළ අව දියවක ලත් ගුරුදින. ඉර උදාව 06.04. ඉර බැසීම 06.29. දෙනට නැකත උදේ 09.59න් ගෙවී සියාවස නැකත ලබයි. ඇසළ අව දියවක තිථිය සවස 04.21න් ගෙවී අව තියවක තිථිය ලබයි. සෞභාග්‍ය යෝගය උදේ 10.20න් ගෙවී ශෝභන යෝගය ලබයි. තෛතිලකරණය උදේ 06.12න් ගෙවී ගරජකරණය ලබා එය සවස 04.21න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - තනය

අමෘත කලාව -නළල

මරු - දකුණ

යෝගිනී - උතුර

සුබ දිශාව - නැඟෙනහිර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.