වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
අර්ධ චන්ද්‍රග්‍රහණයක් 18 වැනිදා
සැප්තැම්බර් 6, 2024
2024 සැප්තැම්බර් මස 18 වැනිදා බදාදා අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් පවතිනු ඇත. එදින පෙ.ව. 08.15ට මීන රාශියේ පුවපුටුප නැකතේ 04 වන පාදයෙන් මේ ග්‍රහණය සිදුවේ. සමස්ත පරිසරයේ යම් වෙනසක් ඇතිවන අතර කාලගුණික විපර්යාසයනටද මුහුණ දීමට සිදුවනු ඇත. මේ කාලය රටේ පාරිසරික වෙනස්කම් වලට අමතරව හදිසි අනතුරුවල වැඩවීමක් ද පෙන්නුම් කෙරෙනු ඇත.
෴ සබැඳි ලිපි ෴
ආඩතෝඩපාවට්ටා යන නමින්ද හැඳීන්වෙන ආඩතෝඩවල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඒඤචබධඤච මචඵඪජච ය. ඉතා දිගු කාලයක් පවතින මෙම ශාකය අඩි 10 ක් පමණ...
2021-10-28 18:30:00
කරාබුලවඩගං කටුකංතික්තං ලඝු නෙත්ර මිතං මිහ්හ දීපනං පාවනං රුව්යංපිත්තාසු නාශකාත් තෘෂ්ණා ජද්දි තථාධමානං ශුෂ්මාශු විනාශයෙන් කාසං ශ්වාසඤ්ච හික්කාඤ්ච...
2021-10-14 18:30:00
01. ඇන්ටන් - කඳාන - වයස 46කි.වෛද්‍යතුමනි, මගේ ලිංගය පුපුරයි. දියවැඩියාවට බටහිර ප්‍රතිකාර ගනිමි.දියවැඩියාව බරපතල තත්ත්වයකට පත්ව ඇත. බෙහෙත්වල සැර...
2021-10-07 18:30:00
අනාගතයෙහි උපදින අල්පාෂුෂ මිනිසුන්ගේ බුද්ධිය ගැන සැලකූ එම සෘෂින්වහන්සේලා ආයුර්වේදය ක්‍රම අටකට බෙදා වෙන්කර ක්‍රම හා විධියේ සෙසු වෙද බුද්ධි ප්‍රභාවය...
2021-10-07 18:30:00
ආයුර්වේදයේදී සොයා ගෙන ඇති සිරුරට පැහැපත් වර්ණයක් ලබා දෙන වර්ණ කාරක ද්‍රව්‍යයන් 10 අතරටද රත් සඳුන් එක් වී තිබීම විශේෂත්වයකි. නමුත් සිරුර සිසිල් කරවන...
2021-09-30 18:30:00
පුරාණයේ සිටම ග්‍රහ අපල දුරුවීමට නොයෙක් පිළියම් හඳුන්වා දී ඇත. ඒ ඒ ග්‍රහයන්ගෙන් ලැබෙන අපල අඩුකර ගැනීම සඳහා ද ග්‍රහ අපල නිසා ඇතිවන රෝග පීඩා සුවපත් කර...
2021-09-23 18:30:00
රෝග කාරක විෂබීජ නාසකයක් වන පරිසරය සුරකින සිසිලස ගෙන දෙන ප්‍රබල ඖෂධයක් වන කොහොඹ පැතිර පවත්නා වූ රෝගාබාධ අවස්ථාවලදී විෂබීජ නාශකයක් ලෙස භාවිතා කරති....
2021-09-16 18:30:00
හිස කෙස් යනු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම රූප අලංකාරය සඳහා අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු අංගයකි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ රූප සම්පත්තිය සඳහා අවශ්‍යයෙන්ම...
2021-09-09 18:30:00
ඉඟුරු තිකුළු ගුණ වියළි ඉඟුරු දීපනය මළ ආදීන්ගේ බද්ධ නසයි . ආහාර රුචිය ඇති කරයි. සැහැල්ලුයි. මධුර විපාකයි. සිනිඳුයි. උෂ්ණයි. සෙම හා වාතය නසයි. සෑම...
2021-09-02 18:30:00
හිරුඑළියෙන් ලබාගත හැකි විටමින් ඩී ප්‍රමාණය ශරීරයට අවශ්‍ය ප්‍රමාණය ලබාගත හැකි නම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගත හැකි බව පර්යේෂණ තුළින් පෙන්වා දී ඇත...
2021-08-26 18:30:00
අපි කන ආහාර රස, රක්ත, මාංස, මේද, අස්ථි, මජ්ජා, ශුක්‍ර යන සප්ත ධාතුවට පරිවර්තනය නොවී ආහාර ජීර්ණයෙන් ඇතිවන රස ධාතුවට ශරීරයේ මහා සන්ධිවල තැන්පත් වීමෙන්...
2021-08-19 18:30:00
උතුරු කළුතර – අජිත් කුමාර වයස 36කිකෙස්යාම නිසා තට්ටය පෑදී ඇත. ප්‍රතිකාරයක් පතමි හිස්හොරි නිසාද, පීනස නිසාද, හිසේ ගිනිකාරකම නිසා ද පවුලේ ආරේ ගති...
2021-08-19 18:30:00
අපගේ වර්තමාන සමාජය තුළින් ක්‍රමිකව ගිලිහෙන එහෙත් පැරණි සමාජය තුළ ඉතා වැදගත් ලෙසට සැලකෙන පලතුරුවල වටිනාකම් ඉතා ඉහළ අගයක් ගන්නා බව නොරහසකි. මන්ද?...
2021-08-12 18:30:00
අගනා බෙහෙතක් වශයෙන් ද ආහාර රස කරගැනීමට සහ විෂබීජහරණය පිණිස ද ඉඟුරු බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. මෙය මහෞෂධය නමින් වෙද පොත්වල සඳහන් වේ. තරුණං...
2021-07-22 18:30:00
උපුල්, අවිස්සාවේල්ල. වයස 47 කි. සෑහෙන කාලයක සිට බඩේ දැවිල්ලක් ඇත. කෑම උගුරට එයි. බඩේ ශබ්ද ඇතිවේ. ඔබට අම්ලපිත්තය තදබල ලෙස පවතී. පළමුව වමනය කර...
2021-07-15 18:30:00
ආහාර වැදගත් වන්නේ ජීවිතයේ පැවැත්මට වුණත් බොහෝ දෙනා ආහාර නිසාම ජීවිතයේ වටිනාකම අතර මඟදීම නැතිකර ගන්නවා. නමුත් ජපන් ජාතිකයන් මේ සිද්ධියේ දී බොහෝම...
2021-07-01 18:30:00