වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
අර්ධ චන්ද්‍රග්‍රහණයක් 18 වැනිදා
සැප්තැම්බර් 6, 2024
2024 සැප්තැම්බර් මස 18 වැනිදා බදාදා අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් පවතිනු ඇත. එදින පෙ.ව. 08.15ට මීන රාශියේ පුවපුටුප නැකතේ 04 වන පාදයෙන් මේ ග්‍රහණය සිදුවේ. සමස්ත පරිසරයේ යම් වෙනසක් ඇතිවන අතර කාලගුණික විපර්යාසයනටද මුහුණ දීමට සිදුවනු ඇත. මේ කාලය රටේ පාරිසරික වෙනස්කම් වලට අමතරව හදිසි අනතුරුවල වැඩවීමක් ද පෙන්නුම් කෙරෙනු ඇත.
෴ සබැඳි ලිපි ෴
මිනිස් සිරුරේ වෙන් වෙන් වශයෙන් පවතින ඇට යුගලයක් එක්කාසු වෙන තැන සන්ධියකි. මෙය සන්ධිය නමින් හැඳින් වේ. මෙවැනි සන්ධි එකක් නොව කීපයක්ම අපේ ශරීරයේ පිහිටා...
2021-06-24 18:30:00
අංශ අටක් වූ ආයුර්වේදයේ විෂ පිළිබඳ උගන්වන අංශය “අගද තන්ත්රය” නම් වේ. අධ්‍යයනයේ දී ජංගම විෂ හා ස්ථාවර විෂ යනුවෙන් කොටස් දෙකකි. ජංගම විෂ යනුකෘමීන්...
2021-06-24 18:30:00
“බෙලි කොළ පාවට්ට කොළ ගෙන සමසමව කොටාඑම කුඩු දමා අරගෙන ගිණිකබල වටාදුම් අල්ලන්න කැක්කුම යයි ඉවත ගටාගලවා සිටිය හැක හිස බැඳ තිබෙන ජටා”වශයෙන් බෙලි කොළ,...
2021-06-17 18:30:00
වර්තමානයේ දේශීය වෛද්‍යවරුන් නාඩි මඟින් රෝග සෙවීමට මෙන්ම හඳුනා ගැනීමට උනන්දු නොවන්නේ ඒ පිළිබඳ දැනුම ලබා ගැනීමට මාර්ගයක් එනම් ගුරුවරුන් නොමැති නිසාත්,...
2021-06-10 18:30:00
සකල ජනමන සනසන ජන ජීවිතයේ පැවැත්ම ටික කලකට තහවුරු කරන සම්බුදුදහම හා ආයුර්වේදය සත්වයාට සොබාදහමින් දෙන ලද උත්තම පරිත්‍යාග දෙක බව ඓතිහාසික සාධකවලින් ප්...
2021-05-20 18:30:00
අතීතයේ ශ්‍රී ලංකාවේ වතුර වළවල් හා සෑම නිවසකට පාහේ ළිං තිබුණි. ළිං ආශි‍්‍රතව කොහිල කොටුවක් දැකීමට අවස්ථාවක් තිබුණි. ඒත් අද වන විට ළිං වෙනුවට ජලය...
2021-05-13 18:30:00
අතීතයේ ශ්‍රී ලංකාවේ වතුර වළවල් හා සෑම නිවසකට පාහේ ළිං තිබුණි. ළිං ආශි‍්‍රතව කොහිල කොටුවක් දැකීමට අවස්ථාවක් තිබුණි. ඒත් අද වන විට ළිං වෙනුවට ජලය...
2021-05-13 18:30:00
මම ඖෂධයේ ශාකයේ පොත්ත සිනිදුය. සාමාන්‍යයෙන් මෙම ඖෂධීය ශාකය අඩි හතරක් පහක් පමණ උසට වැඩේ. පත්‍ර අඟල් තුනක්, පහක් අතර දිගටිව හටගනී. අණ්ඩාකාරය, කොළදාරය...
2021-05-13 18:30:00
මෙම රෝග තත්ත්වය සම්බන්ධව මුලින්ම ආයුර්වේදයේ කරුණු ලෙස පැහැදිලිව දක්වා ඇත්තේ චරක සංහිතාවේ චරක ආචාර්යතුමා විසින්මය. එම හැදින්වීමේදී මෙය සන්ධිගත අනිල...
2021-05-06 18:30:00
කම්මුල්ගාය, අඩප්පරය, ඇකන්සාව හා කර්ණමුලක ස්වරය යන නම්වලින් හඳුන්වනු ලබන රෝගයක් වන කම්මුල්ගාය බෝවෙන රෝගයකි. ග්‍රාමීය පෙදෙස්වල මෙම රෝගය වැලඳුණු විට එම...
2021-04-22 18:30:00
තුනටියේ සාමාන්‍ය වේදනාව කටීශූල යනුවෙන්ද තුනටියේ ඇතිවන තදබල වේදනාව කටීග්‍රහ යනුවෙන් ද අපි හඳුන්වමු. කටීග්‍රහ තත්ත්වය නව්‍ය වෛද්‍යක්‍රමයේ සඳහන් ඹ්භථඡධ...
2021-04-22 18:30:00
හෙළ ආහාර, හෙළ වෙදකම ඇතුළු ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලාංකික අපේ මුතුන් මිත්තන් එදා නිරෝගීව චිරාත් කාලයක් ජීවත්වීමේ එකම රහස ඔවුන් භාවිත කළ...
2021-04-01 18:30:00
ආයුර්වේදය යනු නිරෝගිමත්ව දිගු කලක් ජීවත් වීමට උගන්වන ශාස්ත්රයකි. සාර්ථක ජීවිතයක් ගත කිරීමට මෙන්ම සාර්ථක යුගදිවියක් ගත කිරීමටද උපදෙස් ආයුර්වේදයේ...
2021-03-25 18:30:00
වියළි අත්තන කොළ දුම් ඇල්ලීමහොඳින් උණුකරවා ගත් ජලය ආශ්වාස කිරීමඋණුවතුරට ලුණු දියකර බීමට දෙන්න. එවිට සෙම පිටවී සමනය ගෙන දෙයි.කුප්පමේණිය කොළ යුෂට සහිඳ...
2021-03-18 18:30:00
1 කොටසසමස්තයක් වශයෙන් ගත් කළ මුඛ රෝග සඳහා වා, පිත්, සෙම් සන්නිපාතජ අවස්ථා සැලකිල්ලට ගෙන අවශ්‍ය ප්‍රතිකාරය කළ යුතු වේ. මේ සඳහා උෂ්ණ නැති සිසිල් ආහාර...
2021-03-11 18:30:00
පුද්ගල පෞරුෂයට හා සුන්දරත්වයට මනා පිටිවහලක් ලබාදෙන සම ගැන අප දැනුවත් වීම ඉතා වැදගත්ය. කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම වැදගත් ශරීරයේ විශාලතම ඉන්ද්‍රීය...
2021-03-04 18:30:00