වර්ෂ 2025 ක්වූ January 03 වැනිදා Friday
දිවි මකුළුවාගේ චර්යා රටා, විෂ ලක්ෂණ හා ප්‍රතිකාර විධි
පෙබරවාරි 7, 2020
සර්ප ගණයේ ලා නොසැළකුණත් දිවි මකුළු දෂ්ටය ඉතා විෂ සහිත ය. දෂ්ට කළ පසු විෂ ශරීරය පුරා විහිදී යයි. කකුල් 8 කින් යුත් දිවි මකුළුවා හොඳින් වැඩුණු පසු පොල් බෑයක දැමිය හැකි තරමට විශාල වේ.
මකුළු වර්ග 16 ක් අතුරින් වැඩිම විෂක් ඇති මකුළුවා දිවි මකුළුවායි. දිවි මකුළුවා ද විෂ සහිත සතෙකි. ශරීරය පුරා විශාල ලොම් සමූහයකින් යුක්තයි.අඬු දිගටි ය. වැඩිපුර වාසය කරනුයේ කෙසෙල් පරැඩැල් ආශි‍්‍රතව සහ පොල් ගස් කරටිවල මටුළු ඇතුළේ රිංගාගෙන ය.
෴ සබැඳි ලිපි ෴
රාජගිරිය ආයුර්වේද ජාතික රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය හැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගන්නා බව 15 වැනි දින එම රෝහල සංවර්ධනය කිරීම පිළිබඳව...
2023-09-21 18:30:00
බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ප්‍රජා සෞඛ්‍ය අංශය විසින් “Ayur Ex colombo 2023” ප්‍රදර්ශනය සඳහා සංවිධානය කර ඉදිරිපත් කළ සත්ත්ව ආයුර්වේදය හා...
2023-09-21 18:30:00
පිළියන්දල මාම්පේ ඓතිහාසික ගනේවත්ත මහා දේවාලයේ 75 වැනි ඇසළ පූජෝත්සවය සැප්තැම්බර් 13 දා කප් සිටුවීමත් සමඟ 16 දා කුඹල් පෙරහර ද 17-18 දෙදින මල් පෙරහර ද...
2023-09-21 18:30:00
දේශිය වෛද්‍ය ක්ෂේත්රයේ ස්වර්ණමය යුගය මේවනවිට උදාවී ඇති බවත් ආයුර්වේද පනත සංශෝධනය කිරීමට ලැබීම දේශිය වෛද්‍ය ක්ෂේත්රය ලද ජයග්‍රහණයක් බවත් දේශීය වෛද්...
2023-09-14 18:30:00
දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය,අධ්‍යාපනික සහ වෙළෙඳ ප්රදර්ශනයදේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිතුමාගේ ආශිර්වාදය ඇතිව...
2023-09-07 18:30:00
කොළඹ කොටහේන අලුත් හෙට්ටිවීදියේ පිහිටා තිබෙන ආර්යරාම ක්‍රිෂ්ණා දේවස්ථානයේ ක්රිෂ්ණ ජයන්ති උත්සවය මේ මස 6, 7 දිනවල උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ....
2023-08-31 18:30:00
වසර 54ක් පුරා අඛණ්ඩව මෙරට ජනතාව වෙත ජ්‍යොතිෂය, ආයුර්වේදය ප්‍රධාන විවිධ විෂයය ක්ෂේත්‍ර ඔස්සේ දැනුම හා සේවය බෙදා දුන් සුබසෙත පුවත්පතට සම්බන්ධ...
2023-08-24 18:30:00
අතිශය දුර්ලභ ශාන්තිකර්ම විශේෂයක් ලෙස හඳුනාගෙන ඇති කඩවර යක් කංකාරියක් සැප්තැම්බර් මස 02ට යෙදෙන සෙනසුරාදා සවස 4.00 සිට නිකවැරටිය ඇලවක රත්න කඩවර...
2023-08-24 18:30:00
කොළඹ කොටහේනේ පිහිටි ශ්‍රී පත්තිනි මෑණියන්ගේ දේවස්ථානයක් වන මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේ මේ මස 23 වන දින වරලක්ෂ්මි පූජාව පැවැත්වේ. විවාහ නොවූ...
2023-08-17 18:30:00
රටේ අනාගතය වන් පාසල් දූ දරුවන්ගේ මානසික නිරෝගී සුවය ගොඩනැගීම උදෙසා සුවධරණී - සුරුදරුවෝ නමින් මානසික සතිමත්භාවය ගොඩනැගීමේ වැඩසටහනක් දේශීය වෛද්‍ය රාජ්...
2023-08-17 18:30:00
කොම්පඤ්ඤවීදියේ ශ්‍රී මුරුගන් කෝවිලේ වාර්ෂික වේල් පෙරහර පසුගිය 09 වැනිදා වීදි සංචාරය කළ අතර අලංකාර කළ වේල් කරත්තය, දෙවියන්ට බාර හාර වීම සහ බාර ඔප්පු...
2023-08-10 18:30:00
මාතර අකුරැස්ස උලන්දාවේ පිහිටි ශ්‍රී මුත්තු කුමාරි අම්මාන් දේවස්ථානයේ ආඩිපෝර කිරිකළ පෙරහර මේ මස 12 වැනි දින පැවැත්වෙන අතර, 13 වැනි දින රදම් උත්සවයද 14...
2023-08-10 18:30:00
නවගමුව පුරාණ ශ්‍රී මහා පත්තිනි දේවාලයේ ඇසළ මහා පෙරහර මංගල්‍යය මේ මස 16 වැනි දින සිට සුබ මොහොතින් ආරම්භ කෙරේ.මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ...
2023-08-10 18:30:00
දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් රටේ අනාගතය වන් දරුකැලගේ කායික මෙන්ම මානසික සංවර්ධනය තුළින් නිරෝගී දරු පරපුරක් බිහි කරලීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්...
2023-08-10 18:30:00
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද කදිර දිව්‍යරාජ සිනමා පටය තිරයට මුදා හැරීමට ප්‍රථම පසුගිය දින කඳසුරිදුන්ට පූජෝපහාර...
2023-08-10 18:30:00
අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නායක මා හිමිපාණන් වහන්සේගේ...
2023-08-03 18:30:00