ගනේවත්ත මහා දේවාලයේ ඇසළ පෙරහර අද

සැප්තැම්බර් 22, 2023

පිළියන්දල මාම්පේ ඓතිහාසික ගනේවත්ත මහා දේවාලයේ 75 වැනි ඇසළ පූජෝත්සවය සැප්තැම්බර් 13 දා කප් සිටුවීමත් සමඟ 16 දා කුඹල් පෙරහර ද 17-18 දෙදින මල් පෙරහර ද 19 දා පාවඩ පෙරහර ද 20 දා අඩ වීථි පෙරහර ඊයේ (21) දා විථි පෙරහර පැවැත්වූ අතර අද (22) රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතය. හෙට (23) දින දිය කැපීමේ පෙරහරින් පසු මෙවර ඇසළ පූජෝත්සවය නිමාවට පත් කෙරෙන අතර ප්‍රදේශවාසීන් ඇතුළු සමස්ත රටවැසියන්ට සෙත්පතා සැප්තැම්බර් 30 සෙනසුරාදා ගම්මඩු පූජෝත්සවයක් සහ දේව දානයක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.