වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ප්‍රතිකාර නොගෙන සිටීමෙන් උග්රවන හන්දිරෝග
හන්දි අමාරුවට දිගුකලක් ප්‍රතිකාර ගෙන සුවයක් නොලබා සිටීනම් එම රෝගීන් පරික්ෂා කර බලා අවශ්‍ය වන්නේ නම් ගුලිවර්ග හා කෂාය වර්ගත් දීමට සිදුවෙයි.
වයස් භේදයකින් තොරව වැළඳෙන ඉදහිට හටගැනෙන වේදනාවෙන් දුක්විදින හන්දිරෝග වැඩිපුරම ඇතිවන්නේ වැඩිහිටියන්ටය. වයස හතළිහට වැඩි කාන්තා, පිරිමි දෙපක්ෂයටම බහුලව වැළඳෙන රෝගයක් වන හන්දි රෝගය ප්‍රධාන වශයෙන් ශරීරයේ මහා සන්ධි අතරට ගැනෙන කකුලේ දණහිස් සන්ධි ,වළලු කර සන්ධි,අතේ වැළමිටි සන්ධි, මැණික් කලව සන්ධි ඇඟිලි පුරුක් හා උරහිස් සන්ධිවල හටගන්නා ඉදිමුම ආදී නැමෙන දිග හැරෙන සෑම සන්ධියකම ඇතිවන වේදනාව හා ඉදිමුම මේ නමින් හැඳින් වෙයි. මෙය ආයුර්වේදයේ ආමවාත රෝගය ලෙසත් බටහිර වෛද්‍ය ක්රමයේ ආතරයිටීස් ලෙසත් හඳුන්වා ඇත.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>